MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමිල කල්හාරඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිබලන්නසිංහල උපසිරැසි

The Hustle (2019) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 36 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම!

මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඇඩ්මින් මණ්ඩලයෙන් සහ සාමාජික ඔබ සියලු දෙනාගෙන්ම. උපසිරසියක් මගේ අතින් පරක්කු වුණ වැඩිම කාලය ගියේ මේ වැඩේට. කැම්පස් එකේ අන්තිම වැඩ ටික නිසා ගොඩක් හිරවෙලා හිටියේ. ඒ නිසා ඇඩ්මින් මණ්ඩලයෙනුත් බැනුම් අහල ඉන්නේ. කොහොමහරි වැඩේ ඉවර කළා. ස්තුතිවන්ත වෙනවා ඇඩ්මන් මණ්ඩලේට මට මේක කරන්න ඉඩ දුන්නට. හසන්ත අයියවයි රොයිලි අයියවයි මතක් කරන්න ඕනේ මේක මට භාරදීලා නිතරම ඇහුවට.

හරි දැන් කතාව පැත්තට යමු. 2019 වසරේ තිරගත වුණු තවත් කොමඩි ෆිලුමක් තමා අද අරගෙන ආවේ. ඩොලර් මිලියන 100කට ආසන්න ආදායමක් උපයල තියෙන, Imdb මීටරේ 5.4ට කැරකිලා තියෙන බයිස්කෝප් එකක් තමා මේක.

කතාව ගෙතෙන්නෙ වංචාකර කාන්තාවක් වටා. පිරිමි රවට්ටලා සල්ලි කඩාගන්න එක තමා දෙන්නගේ ජොබ් එක. කොහොමහරි ජොසපින් සහ පෙනී දෙන්න වැඩේට දක්ෂයි. ඒත් පෙනීට පොඩි පොඩි ගණන් කඩාගත්තට ජොසපින් ලොකු ලොකු දත් තමා ගලවන්නේ. මේ අතර හොර ලෝකේ දක්ෂම හේර විදහට සලකන්නේ “මෙඩුසා” කියල කෙනෙක්. කොහොමහරි පෙනී ජොසපින් දෙන්න එකතු වෙලා වැඩක් දෙන්න යනවා. පස්සේ දෙන්න තරහ වෙලා ඔට්ටුවකට කොල්ලෙක් රවට්ටන්න යනවා. එතනින් තමා දෙන්න හොඳ පාඩමක් ඉගෙනගන්නේ. ඉතිරිය බලලම විඳින්න කියල ආරාධනා කරනවා.

😉. ඉතින් එහෙනං අදට සමුගන්නම්. රසවිඳින්න කියල ආරාධනා කරනවා. ආයෙත් උපසිරසියක් අරන් එන්නම්.

ජයවේවා! තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10073 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අමිල කල්හාර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

50 thoughts on “The Hustle (2019) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Dilshan Awranga

    Bluray එකට subtitles එක දෙන්නකො.!

    Reply
  • thanks bro Hustlers kiyala thavath film ekak avilla ekatath sub eka danna

    Reply
  • lasithanimeshrajapaksha

    tnx bro

    Reply
  • Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..!
    ජයවේවා..

    Reply
  • Madhawa_Rajapaksha

    Plz update sub for bluray rip. Great work. keep continue.

    Reply
  • Sandeepmadushan

    Thanx brother .. good job

    Reply
  • Isuru Lakmal

    Dear sub eka text document ekak,pls srt karanna

    Reply
  • kalana_madushan

    Thank you brooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Asitha.pramoth

    Puluwannam br rip ekata update karanna. Loku udawwak yalu

    Reply
  • chinthaka_priyadrshana

    Thank u..

    Reply
  • dhanushkagune

    me sub 1 text document 1k vidhta pennanne bn

    Reply
  • Madhawa_Rajapaksha

    Please update sub file for bluray rip.

    thanks and great work.

    Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි. ජය

    Reply
    • Munaff adahan

      Breaking bad movie eke sub nadda

      Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…..
    මේකත් පට්ට කතාවක්…

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • M.W. Dilhani

    මං ඒත් බැලුව මේක නැත්තේ ඇයි කියලා. ස්තූතියි

    Reply
  • ඒ ෆට්ට බන් බලන් හිටියෙ එනකම්, කැම්පස් යද්දි සබ් එකක් කරනව කියන්නෙ හෙන අමාරුවක් වෙන්න ඇති, ඒ අවුලුත් තියාගෙන බාර ගත්ත වැඩේ සුපිරියටම කරල තියනව බං, ෆට්ට තෑම්ස් ඕයි,උබල නිසා අපි රසකර කර ෆිල්ම් බලනවා, උබේ කැම්ප්ස් විබාග වැඩ කටයුතු හොදට ම කරගන්න ලැබෙන්න කියලා පතනවා, ❤❤❤

    Reply
  • arawindasunimal

    thanks amila kalhara sub ekata jayawewa……………

    Reply
  • palithadesilva

    thankyou…..

    Reply
  • gihan perera

    නියමයි………පට්ට….මේක දානකන් හිටියේ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා මචෝ…..

    Reply
  • Dhanushkadill

    Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • hashenperera

    niyama sub eka brooooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *