The Imitation Game (2014) | අනුකරණ සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියට ඇවිත් මේකේ තියෙන සබ් බාගෙන කොමෙන්ටුවක් දලා යන එක විතරයි නේ.මේ ලඟදි මට හිතුනා මටත් සබ් එකක් කරන්න. සබ් එක කරන්නේ මොන චිත්‍රපටියටද කියලා හිත හිතා ඉන්න කොට තමයි මට මේ චිත්‍රපටිය හම්බුනේ. මේ අවස්ථාව මට ලබාදුන් ෂෙරින් ගිනිගේ සහෝදරියටත් බයිස්කෝප් කණ්ඩායමටත් මං ගොඩක් ස්තුති වන්ත වෙනවා. පළමු සබ් එක නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒකට මම සමාව ඉල්ලන ගමන් වැරදි ඇත්නම් කොමෙන්ටුවකින් හෝ පෙන්වා දෙන මෙන් ඉල්ලනවා.
හොඳයි එහෙනම් කතාව ගැන කියමුකෝ. මේ කතාව ගෙතෙන්නේ සත්‍ය ජීවිත කතාවක් ඇසුරෙන්. ඒ දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යයේ ජිවත් වුන ඇලන් චියුරින් (Alan Turin) කියන ගණිතඥයෙක් වටා. තරමක් වෙනස් පුද්ගලයෙක් උන මෙයාට බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ රහස් ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හම්බවෙනවා. ඒ යුද්ධ සමයේ ජර්මනිය තමන්ගේ සන්නිවේදන කටයුතු වලට පාවිච්චි කරපු enigma යන්ත්‍රයෙන් යවන පණිවිඩ කෙසේ හෝ ලබාගැනීමට. ඒකෙන් එයාලා බලාපොරොත්තු වුනේ ඉස්සරහට වෙන්න ඉඩ තිබෙන ප්‍රහාර ගැන දැනගන්න. Enigma හරහා යවන පණිවිඩ රේඩියෝ තරංග හරහා යවන නිසා ඕනෑම කෙනෙකුට ඒවා අහන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ ඒ කියන ඒවා තේරෙන්නේ නැති එක.මොකද මේ යන්ත්‍රය හරහා ජර්මනිය පණිවිඩ යැව්වේ රහස් සංකේත මාර්ගයෙන් නිසා. අනික රහස් සංකේතත් ජර්මන් භාෂාවෙන් තිබුන නිසා ඒ පණිවිඩ කියවන්න තවත් අමාරු වුනා. අපේ කතානායකයගේ අරමුණ වෙන්නේ මේ තිබෙන ප්‍රශ්ණයට තාවකාලික විසඳුමක් වෙනුවට පූර්ණ කාලීන විසඳුමක් දෙන්න. ඒ වෙනුවෙන් එයා වෙනම යන්ත්‍රයන් හදන්න උත්සහා කරනවා. කියන්න අමතක උනා, මේ රහස් ව්‍යාපෘතියට ඇලන් එක්ක තව කිහිපදෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ Hugh Alexander, Joan Clarke, Peter Hilton, Jack Good, John Cairncross. එක එක තාඩන පීඩන කෙනහිලිකම් මැද්දේ මේ කට්ටිය යන්ත්‍රයක් හදනවා, යන්ත්‍රයේ නම තමයි Christopher. මේකෙන් ඇලන් බලාපොරොත්තු උන විදියටම ජර්මනිය යවන හැම පණිවිඩයක්ම එයාලට කලින් දැන ගන්න පුළුවන් උනා. ඒ එක්කම ඇලන් ගේ ජීවිත කතාවේ යම් යම් සිද්ධින් ගණනාවක් සිද්ධ වෙනවා. ඒ කතාව මෙහෙම කියලා බැහැ. ඔයාලම බලලා එයා ගැන තීරණය කරන්න. මොකද එයා කතාව පටන් ගන්නකොටම කියන්නේ එයාගේ ජීවිත කතාව සම්පුර්ණයෙන් බලලා ඉවරවෙනකම් එයා ගැන තීරණයකට එන්න එපා කියලා.
IMDB වල 8.3 ක අගයක් ලබා ගෙන ඇති මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන Alan Turing ගේ චරිතයට පණපොවන්නේ Benedict Cumberbatch. නමින් දන්නේ නැති උනාට අපි කවුරුත් දන්න HOBBIT : The Desolation of Smaug චිත්‍රපටයේ Necromancer චරිතයට පණපොවන්නෙ මෙයා තමා. තව තියනවා. තව ප්‍රධාන චරිතයක් වුන Joan Clarke ට පණපොවන්නේ Keira Knightley, ඇයත් නමින් නොදන්නවා උනාට අපි ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු Pirates of The Caribbean කතාමාලාවේ Elizabeth Swann ට පණපෙව්වේ මෙයා. ඒ වගේම Hugh Alexander චරිතයට පණපොවන Matthew Goode කියන්නෙත් IMDB අගය ඉහළ අගයක පවතින චිත්‍රපට කිහිපයකම රගපෑ දක්ෂ නළුවෙක්.
එහෙනම් තවත් උපසිරැසියකින් ඔයාලා හමුවෙන බලාපොරොත්තුවෙන් මේ චිත්‍රපටයේ අවසානයේ කියවෙන අපි ගොඩක් දෙනා නොදන්න කාරණාවකින්ම මම සමුගන්නවා. සැමට තෙරුවන් සරණයි!!!
28476 downloads
Subtitles eka awul
Thank u
Sub eka hariyata yanne nane.update karannako 1080p bluray
Please don’t do any subs again. There are several errors in given sub. Better you find an another hobby.
thanku wewa badar mine
thanku wewa badar
Thanks for sub
thanks sahooo
sub ekata thanks!
Thanks
thanks bro..
Thanx මල්ලි
Thanks sahoo
Thanks saho !!!!!!!!!
superbbbb film sahoooo
thank you.
Supirima kathawakata supirima sabak wewi thank you so much brother
Pirates of the caribbean 5 2017 දෙන්න පුළුවන් නම් බොහොම පිං
Thank u very much
Lassana wedak oyalata suba pathanawa
balami jaya wewa 😀
suppa wadak bro ! bt aiyoo meke sub eka damage weloo plz help meee!
Benedict Cumberbatch inna nisa gaththa
sherlock holmes supiriyata raga panneth meya thamai
jaya wewa !
Patta macho thanks
thanks a lot
ස්තූතියි සහෝ!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
පට්ටයි..තෑන්ක්ස් සහෝ.
පට්ටයි..තෑන්ක්ස් සහෝ..
උපසිරැසියට බොහොම ස්තුති ඉතා උසස් චිත්‍රපටයක්
Hasith, wachna madi oyata thank karanna. ee tharam honda film ekakata oya subs deela thiyenne issellama. niyamai. ps, digatama subs denna me wagema niyama filmswalata. ithin Hasith, oyata jayen jayama wewa!
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහෝම ස්තුතියි සබ් එකටත්, පූර්ව හැඳින්වීමටත්. ෆිල්ම් එක බැලුවා. පට්ට…
ඇලන් ටූරින් ගැන තව කිව්වොත් මෙයා තමයි “නූතන පරිගණක විද්‍යාවේ පියා” විදියට හඳුන්වන්නේ..මොහුට කරන ගෞරවයක් විදියට. තොරතුරු තාක්ශණයට,පරිගනක විද්‍යාව ආශ්‍රිත පෙරලිකාර නව සොයාගැනීම් වලට ලබාදෙන නොබෙල් ත්‍යාගය ට සමාන ත්‍යාගය “ටූරින් ත්‍යාගය” (turin prize) ලෙස හඳුන්වනවා.
godak sthithiy sub ekata a wagema palamu sub ekata subha pathum, digatama sub denda jaya wewa
බොහොම තුති සබ් එකට
nice choose for first sub brooo
එල
සබට තුති
ඔබට ජය………..
නියම කතාවක් සහෝ……දිගටම කරගෙන යමු .
Great one. Thanks a lot.
good luck bro,adin patan gaththa sub dema godak issarahata yay kiyala balaporoththu wenawa:)
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
thx bro
fatta fata fata.. thankz a lot sahooo.. 😀 😀
Thanks.keep it up
බොහොම ස්තුතියි
saho. meke link eke awulak thiyenawa(813mb eke) download karanna be bugs kiyala pennanawa. mama hithanne yifi eke torrents gaththoth hondai kiyala. poddak balanna puluwan da?? thank u very much subs walata
Benedict Cumberbatch කියන්නේ සුපිරිම නළුවෙක්. ඒ වගේම ගිය අවුරුද්දේ ආපු පට්ටම film වලින් එකක්. මම නම් හිතුවේම Sherlockට මේකට හොඳම නළුවා ලැබෙයි කියලා. 🙁
මේකෙම තව Codebreaker කියල film එකකුත් තියෙනවා.ඒකත් සුපිරි….
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.. දිගටම උපසිරසි දෙන්න…
Benedict Cumberbatch කියන්නේ සුපිරිම නළුවෙක්. ඒ වගේම ගිය අවුරුද්දේ ආපු පට්ටම film වලින් එකක්. මම නම් හිතුවේම Sherlockට මේකට හොඳම නළුවා ලැබෙයි කියලා. 🙁
මේකෙම තව Codebreaker කියල film එකකුත් තියෙනවා.ඒකත් සුපිරි….
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.. දිගටම උපසිරසි දෙන්න…
BRrip එක ඇවිත් තියෙන නිසා ඒකටත් update කරමු… 🙂
thanks
BR එක ආවා අප්ඩෙට් පාරක් ඔනි
br rip ekata sub udate karandooo……
BR rip ekath awa. sub update karannadakooooooooo
Thanks bro…..
wish you all the best…..
thank you………. waited for this (y) 🙂
බොහොම ස්තූතියි හසිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
digatama karanda . jaya wewa.
Thanks
“සමහර වෙලාවට දෙයක් කරන්න බැහැයි කියලා හිතන මිනිස්සු
කවුරුවත් හිතන්නේ නැති විදියට සමහර දේවල් කරනවා”
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnq 🙂
එල ඈ..
අම්මො මෙකනම් ලොවෙත් බලනවා.
Sherlock බැලුවට පස්සෙ Benedict Cumberbatchගේ Acting වලට වහ වැටිලා ඉන්නෙ.
Br එනකම් ඉන්නවා.
ජය වේවා. !
1st sub ekata suba pathum.digatama sub demu.jayawewa!
Thank you very much saho..:)
patta machan….go ahead
පලවෙනි වැඩේට සුබපැතුම් සහෝදරයා
මේවා නොබලා කොහොමද
හැමදාමත් අපිත් එක්ක රැදේවි කියල හිතනවා
මෙන්න සබ ගන්නවා
ජය වේවා
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASITH saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
පට්ටනෙ මැක්සා කතාවක්නෙ දිලා තියෙන්නෙ BR ආවම බලමු එතකොට අප්ඩෙට් පාරක් දාමු ඇ
බයිස්කෝප් අඩවියට වගේම උපසිරැසි කණ්ඩායමට
සාදරයෙන් පිලිගන්නවා තව තවත් මනරම් නිර්මාණවලින්අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.
ස්තුතියි හසිත් සහෝ.. සිංහල උපසිරැසියට.
ජය වේවා!
එලස්ස්!!
(^^^)
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
පළමු උපසිරසියට සුභ පැතුම්….
එනකල් බලන් හිටපු ෆිල්ම් එකක්…
ජයවේවා……
elaz.. pttta films ekak thanks aaaaaaaaaaaaaaaaaaaaaaaaaa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
suba pathum\
පළමු උපසිරසියට සුභ පැතුම්, බැලුවට පස්සේ අඩුපාඩු තිබුනොත්කියන්නම් …
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank you very much….
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
සුභ පැතුම්
ස්තූතියි
ඊළඟ උපසිරසෙන් හමුවෙමු!
Thank you…digatama sub denna..
පළමු සබට සුබ පැතුම් !!!!
දිගටම සබ් දෙමු !!!!