The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E01] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]
ඔන්න මම නැවතත් ඔයාලට කොරියානු ටෙලි කතාවක් අරගෙන ආවා. මේ කතා මාලාව බලන්න කියලා ගත්තාමයි දැක්කේ බයිස්කෝප් අඩවියේ මේකට උපසිරැසි නෑ කියලා. ඉතින් මම මේකට උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කළා.
හැමෝම කියනවානේ පළමු ආදරය කවදාවත් අමතක වෙන්නේ නෑ කියලා. ඒත් අවුරුදු ගාණක් තිස්සේ එක හිතින්ම ආදරය කරලා ආදරය වෙනුවෙන් කරන්න තියන ලොකුම පරිත්‍යගයත් කළාට පස්සේ ආදරවන්තිය දාලා ගියොත් මොනවා හිතෙයිද? පළිගන්න හිතෙයිද? මැරෙන්න හිතෙයිද? එහෙමත් නැත්නම් ඒක එයාගේ සතුට කියලා හිතලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ගිය කෙනා ගියාවේ කියලා එයාව අමතක කරලා දායිද? පළමු ආදරේ අමතක කරන්න පුළුවන්ද? කෙනෙක් ලොකු ද්‍රෝහී කමක් කල පමණින්ම ආදරේ වෛරයකට පෙරළෙනවද? මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා.
The Innocent Man නම් මේ ටෙලි කතාව 2012 වර්ෂයේ KBS2 නම් කොරියානු නාළිකාවේ විකාශය වුණු කතා මාලාවක්. කොරියානු කතා බලන අයට නම් හුඟක් හුරු පුරුදු Sungkyunkwan Scandal, Descendants of the Sun යන කතා මාලා තුළින් බොහෝ ප්‍රසිද්ධියට පත් Song Joong-ki මෙහි කන්ග් මා රූ ලෙසත්, Moon Chae-won සියෝ ඉයුන් ගි ලෙසත්, Park Si-yeon හන් ජේ හී ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ආදරය සහ ද්‍රෝහීත්වය අතර දිවෙන මෙම කතා මාලාවට IMDB අගය 8/10 කුත් Google Users අගය 93% කුත් ලැබී තිබෙන අතර කොටස් 20ක් තුළ කතාව ගලා යනවා.
මෙහි ප්‍රධාන චරිතය වන කන්ග් මා රූ බොහොම දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඔහුට වඩා මඳක් වැඩිමල් තරුණියක් වන හන් ජේ හී ප්‍රවෘත්ති වාර්තාකාරිනියක්. ඇය පාසල් කාලයේ සිටම කන්ග් මා රූ ගේ ආදරය හිමිවූ තැනැත්තියයි. නමුත් ඇය අතින් සිදුවන බරපතළ කරුණක් නිසා වාර්තාකාරිනියක් ලෙස ඉහළට යන සිහිනය අමතක කරන්න ඇයට සිදු වෙන්නට ඉඩ තිබුණත් කන්ග් මා රූ තමන්ගේ අනාගත සිහිනය ඇය වෙනුවෙන් කැප කර ඇයව ආරක්ෂා කරනවා. නමුත් අවුරුදු කිහිපයකට පසු ආපසු එන කන්ග් මා රූ හට හන් ජේ හීව හමුවන්නේ නෑ. ඇය විශාල සමාගමක අයිතිකරුවෙකු සමඟ විවාහ වෙලා. ඇගේ සැමියාගේ කලින් විවාහයේ දියණිය සියෝ ඉයුන් ගි. ඇය හන් ජේ හීට වඩා බාල වසර කිහිපයකින් පමණයි. ඉතින් ඉයුන් ගි ගේ හිතේ හන් ජේ හී ගැන තියෙන්නේ පහන් හැඟීමක් නම් නෙවෙයි. මේ තුන් දෙනාගේ ආදරය සහ වෛරය අතරේ දෝලනය වන ජීවිත කතා පුවත දැනගන්න මම ඔයාලට ආරාධනා කරනවා. මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3468 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
sub eka set wen nane eka copy ekaktwath..
descendants of the sun episodes vala sub en na ne.
Mata me kathawe link eka ewanna. hoyaganna ba. Thanks
please kauru hari mata meaka epsoides download karana link eka danawada?
thakzz
Thnkzz
Sub ekata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx…….
Thanks ❤️
bohoma sthuthi obata.me tv series eka downlode karala godak kal.balagena hitiye sub denakan.bohoma stuthi.
Meke account ekak hadanne kohomada
සබට තුති ඔබට ජය!
Ammo korean kathawak denakam bala bala hitiyee.. thank you godaaakkkk … okkotama sub eka demu jaya wewa!!! BS!!!
Korean drama ekakata sub denkam maga balan hitiye.godak isthuthi…jaya wewa. “Grand prince ” KOREAN drama ekatath passe sub denna puluwanda yalu… baiscopelk hamotama jaya wewa.
thanks.. meke torrent eka hoyaganna amaruine.
කොහොම ස්‍තූති කරන්නද තේරෙන්නැහැ.. කොරියන් එකක් දෙනකන් මග බලාගෙන හිටියෙ.. ඔන්න එහෙනම් එපි සේරම බානව හරී…. බුදු සරණය.!
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
THANKSSSSSSSSSSSSSSSS
Jaya wewa Dile!!! ❤
subata thanks sis…keep it up…
Thanks for sub sis
“Come back Mister” eketh sub denna.
I Appreciate that you are doing this.
ammoooooo godaaaariyak thanz…drama eka dwnld krala sub danakan awuruddak vthara balan hitiya <3
Kohomada meka download karaganne.
Thanks sis