MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)දිලේකා ප්‍රබෝධිනීනාට්‍යමය (TV)

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E16] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

හන් ජේ හී, ඉයුන් ගිව අරමුදල් වංචාවකට අහු කරපු නිසා ඒක විසදන්න ගිය මා රූට සිද්ධ වුණේ කූඩුවේ කූරු ගනින්නයි. මොකද නීතීඥ අහ්න් විසින් මා රූව පහරදීමක් වෙනුවෙන් කොටු කරන නිසා. හැබැයි ඉතින් හන් ජේ හීගේ නම් ඒකට කිසිම සම්බන්ධයක් නෑ වගේම හන් ජේ හී ඒ ගැන තමන්ගේ අකමැත්ත පළකරනවා. ඒත් ඉතින් මා රූ තමන් වෙනුවෙන් හුඟක් දේවල් කරන නිසා ඉවසීමේ සීමාව ඉක්ම යන ඉයුන් ගි, ගිහින් හන් ජේ හීට කියනවා මා රූ වෙනුවෙන් ටේ සන් අතාරින්නම් කියලා. ඉතින් අන්තිමේදී මා රූ නිදහස් වෙනවා.

මා රූ ඉයුන් ගිට අදරය කරන නිසා හන් ජේ හී ඉන්නේ හිතේ අමාරුවෙන්. මේ අතරේ ඉයුන් ගි මා රූ නිසා ටේ සන් අත් හරින බව කිව්වම එයාගේ හිත හොඳටම බිඳිලා යනවාග මොකද ඉතින් එයා කලේ ඒකේ අනිත් පැත්තනේ. හැබැයි හන් ජේ හී මෙහෙම හැසැරන එකට අකමැති කෙනක් ඉන්නවා. මේ වෙද්දි ඉයුන් ගි තමන්ගේ අනතුර ගැන හොයනවා. ඒත් ඉතින් නීතීඥ පාර්ක්, සහ ලේකම් හ්යුන් ඇත්ත කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ. වෛද්‍යවරයා නම් කියන්නේ අනතුර ගැන දැනගත්තාම ඉයුන් ගිගේම තකයන් ආපහු එයි කියලයි. ඉතින් ඉයුන් ගිට ඇත්ත දැනගන්න ලැබෙයිද? එයාගේ මතකයන් ඔක්කොම ආපහු ආවම මා රූට මොකද වෙන්නේ? මා රූ සහ ඉයුන් ගි විවාහ වෙන්න යන්නේ ඇත්තටමද? නැත්නම් ඒකත් උපායක් විතරයිද?

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2112 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

14 thoughts on “The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E16] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

  • Udara Damith Dissanayaka

    niyamayiiiiiiiiii

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Gayashani prathibha

      Download krgnne khmda?? Plwnnm link eka dennkoo..

      Reply
  • thanujamilandi

    Thank you sub ekata… Oyalata suba pathanawa… Jaya wewa!! BS!!!

    Reply
    • Sanju_kelum

      episode downlord kle khmd kiyanna puluwanda plz

      Reply
    • Nisal samudra

      Touch your heart…korean series ekata sub dennako…

      Reply
  • සබ ගත්තා. ඔයාට පින් නංගියෝ….

    Reply
    • Sanju_kelum

      episode downlord kle khmd kiyanna puluwanda plz

      Reply
      • Chanu_anu

        Download drama korea “The innocent man nice guy 2012 subtitle indonesia ” kiyala google eka search karanna. Maken ikmanata video download wenawa

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *