The Keeper of Lost Causes (2013) | අපූරු නඩුව… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ…. ඔන්න මම තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේක ටිකක් අමුතු විදියේ කතාවක්. විකියා සහෝදරයා තමයි මාව මේ කතාව ගැන දැනුවත් කළේ. මුලින්ම ඔහුට ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබදව. ඒ වගේම කියන්න ඕන මේ කතාවට සබ් එක දාලා දැන් සති දෙකක් විතර.ඒත් මගේ පරිගණකය ලෙඩ උණ නිසා තමයි මේක දාන්න මෙච්චර ප්‍රමාද උණේ.
හොදයි දැන් ඉතිං කතාව ගැන බලමුකෝ. මේක ඩෙන්මාකයේ කතාවක්.එක් හිතුවක්කාර පොලිස් නිලධාරියෙක් වටා ගෙතුණු. ඔහු මිනිමැරුම් ගැන පරීක්ෂණ පවත්වන එක තමයි කරන්නේ. ඔහුගේ හිතුවක්කාර වැඩ නිසා ඔහුගේ සගයෙක් මියගිහින් ඔහුගේ හොදම යාළුවා ඔත්පල වෙනවා. ඔහුත් දරුණු විදියට තුවාල ලබනවා. ඔහු සුවවෙලා ආවට පස්සේ ඔහුට නැවත මිනීමැරුම් ගැන පරීක්ෂණ පවත්වන්න ලැබෙන්නේ නෑ. මොකද ඔහුට කැමති කිසිම නිලධාරියෙක් නැති නිසා. ඒවෙනුවට ඔහුට බාරදෙනවා Department Q. මෙකේදි ඔහුට අවුරුදු 20ක් පරණ ඉවත දමපු නඩු ගැන නැවත බලලා ඒවා පෙළගස්වන්න තමයි තියෙන්නේ. මේකෙදි ඔහුට නියම සගයෙක් හමුවෙනවා. මුලින්ම ඔහු තෝරගන්නේ අවුරුදු 5ක් පැරණි නඩුවක්. මේ නඩුව මේ දෙන්නා එකතු වෙලා විසඳනවා හරිම අපූරු විදිට.මේ කතාව අන්තිමට වෙනස්ම විදියකින් තමයි ඉවර වෙන්නේ්. අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ඉතිං කතාව බාගෙනම බලන්නකෝ.
මේකේ ඉන්න නළුවන් නම් එතරම් දැකලා පුරුදු අය නෙවෙයි. භාෂාවත් ඩෙන්මාර්ක් භාෂාව. ඒ උණත් imdb දර්ශකයේ 7.1 අගයක් අරන් තියෙනවා. කතාව ටිකක් බලන්න කම්මැලි වගේ හිතුණත් නියම කතාවක්.වෙනස්ම කතාවක්.කැමති අය අරගෙන බලන්නකෝ එහෙනම්. කමෙන්ටුවකුත් දාලා අඩුපාඩු එහෙම තියෙනවනම් කියන්නකෝ.
නැවත හමුවන තුරු ජය……
[button link=”http://tinyw.in/1moh” type=”icon” “center” newwindow=”yes”] 550 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/C6me” type=”icon” “center” newwindow=”yes”] 876 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2990 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sureni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks.
ස්තූතියි සබට
Ela machan patta film 1ka, English nownath trill 1ka thiyenawa.
ගොඩක් ස්තුතියි සහෝදරී…… දිගටම සබ් දාන්න… බයිස්කෝප් එකෙන් සබ් අරන Film බලන එක දැන් මගේ විනෝදාංශයක් වෙලා….. ජයවේවා…..
thank You Sureni.
superb film….breath taking….
,,and thanks agian for the sub….
ජයවේවා….
උපසිරැසියට තුති…….
elaz …. thanks
හොදැ ඇති කියලා
හිතනවා මේක
සබට තුති
ඔබට ජය…………
ela ela saho jaya wewa
Thanks
ස්තුතියි සුරේනි
ජය වේවා!
සබ් එකට තැන්ක්ස්. ජය……………………
sub එකට බොහොම ස්තූතියි කෙල්ලෙ….
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
txxxxx
thank u sis..
Sabata thankzz !!!
Thawa TV Series ekak patan ganna adahasak nadda akke???
Puluwnnm Supiri ekak paran gamu… 😉 😉
Obata Jaya^^^
ස්තූතියි
niyamai thazzz….
බොහොම ස්තුතියි සුරේනි 😀 ජය
thanks me wage film walata math asai
සුපිරියි වගේ .
බොහොම ස්තූතියි සුරේනි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
lassana storyk….balannama ona…. sabata thanks SUREENI akke.digatama sub denna.jaya wewa….
thnq 🙂
thanks
Niyamai akka..thanx
ගොඩක් ස්තුතියි වෙනස්ම කතාවක් වගේ
! ජයවේවා
ලස්සන කතාවක් වගේ අනිවා බලන්න ඕනි, ස්තුතියි.
thankz bohoma isthuthi…
thank you niyamai
ela katawak wage.Thanks sis!!!!!
sub එකට බොහොම තෑන්ක්ස්….!!!ජය
balama balanna oni
Elazz akkeee…….
fatta kathavak vageee…………
danma bagannava mekaa….
thanks sub ekatahh…..
puluvannam bates motel season 2 ekata sub dennakoo…..
fatta kathavaa ekaa…
oya tv series karanavanee….
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thank you අක්කෙ.
නියමයිනේ.. වෙනස් කතාවක්.
බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට.
The Physician (2013) sub plzz…
ela ela sahodari jaya wewa
patta ekak wage danma banna ona
thanks sho sub ekata 😀 😀 😀
ops shodariyak ne 😀