The Kick (2011) Sinhala Subtitles | මුළු පවුලම සූරයෝ [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ, මේ මම බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කළ පළමුවෙනි උපසිරැසි ගැන්වීම. හැබැයි මං හුඟකාලෙක ඉඳලා බයිස්කෝප් වෙබ් අඩවියේ රසිකයෙක්. ඒක නිසා මේක මං බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන යුතුකම් ඉටුකිරීමක් විදිහටත් සලකන්න පුළුවන්. ලංකාවෙ ඉන්න සිනමාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් නොමිලේම කරන මේ සේවයට බයිස්කෝප් වෙබ් අඩවියට ස්තුති කරන්නත් ඕනෙ.
හොදයි, හැමදාමත් අපි හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපටි බලනවනෙ. වෙනසකටත් එක්ක මං අරගෙන ආවා 2011 දී තිරගත වුනු තායි-කොරියානු සිනමා සිත්තමක්. මේක Prachya Pinkaew විසින් අධ්‍යක්ෂණය කරන ලද IMDb ශ්‍රේණිගත කිරීම් වල 5.8ක අගයක් ලබා ගත්ත සටන් ජවනිකා වලින් පිරුණු චිත්‍රපටයක්. කතාව ගෙතිල තියෙන්නෙ Tae Kwon Do සටන් ක්‍රමයේ ආරම්භය සිදුවුනු කොරියාවේ සිට තායිලන්තය කරා පැමිණෙන සටන්කාමී පවුලක් වටායි…
මෙයාලා තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන අතරේ තමයි තායිලන්තයේ ප්‍රදර්ශනයට අරගෙන ආපු ඩොලර් මිලියන 30ක් වටින කිරිච්චියක් හොරු උස්සන්නේ. මෙයාලත් දන්න සෙල්ලම් ඔක්කොම දාලා අර කිරිච්චිය හොරුන්ගෙන් ආපහු ලබා ගන්නවා. ඒත් ඒ හොරුන්ව මෙහෙයවන්නෙ Tae Kwon Do සටන් කලාවෙන් කප් ගහපු ලෝක හොරෙක් කියලා මෙයාල දැනගන්නකොට පරක්කු වැඩියි. ඊට පස්සෙ තමයි එයාලට ප්‍රශ්න වැලකට මූණදෙන්න වෙන්නෙ. එයාලට මේවා විසඳගන්න ලැබෙයිද? ඩොලර් මිලියන 30ක් වටින කිරිච්චියට අන්තිමට මොනව වෙයිද? මේ චිත්‍රපටියට The Kick කියලම නම දැම්මෙ ඇයි? මේ සිනමාපටිය නැරඹුවොත් ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි.
ඒ වගේම කියන්න ඕනෙ මේකෙ අන්තිමට යන චිත්‍රපටිය හදන වෙලාවෙ ගත්ත වීඩියෝ දර්ශන නැරඹුවොත් ඔයාලට දකින්න ලැබෙයි, රඟපාන නළු නිළියො සටන් ජවනිකා නිරූපණය කරන්න ගිහින් අතපය තලාගෙන ඉන්න හැටි. ඒකෙන්ම තේරෙනවනෙ මේ චිත්‍රපටියෙ සටන් ජවනිකා මොන තරම් තාත්විකද කියලා. එහෙනම් සටන් චිත්‍රපට වලට කැමති හැමෝම මේක රසවිඳින්නකෝ. පුළුවන් උනොත් තවත් සිනමා සිත්තමක් සමගින් ඔබ හමුවට එන්නම්. ඔබට ජය!
උපසිරස වල මතුව තිබු ගැටළුව නිරාකරණය කරන ලදී…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3330 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/12/02
tnz bro sub ekata.
DL කරන ලින්ක් එක වැඩ නැ නේ …..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
පළමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම්.ජයමවේවා.තවත් නිර්මාණ ගෙනඒමට ශක්තිය ලැබේවා.
එළම කතාවක් වගේ පාටයි සහෝ.
කාලෙකින් මෙහෙම එකක් අලුතින් සෙට් වුණෙත් නෑ නෙවැ බලන්ඩ.
හීන්සීරුවෙ බලනවා. තුති! ජය!
බලමුකෝ මේකත්..
ස්තුතියි
තවම සබ් අවුල් නෙ මචං.
නියමයි සහෝ… ගොඩක් ස්තුතියි නොමිලේම මේ චිත්‍රපටි සිංහල උපසිරැසි එක්ක අපිට ලබා දෙන එකට…
මුල්ම උපසිරැසියට සුභ පැතුම් සහෝ…… 🙂 දිගටම කරගෙන යන්න….. 😀
thanks eranga aparade nathnam mb 700…ilaga ekath ela paharak denna ..
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ඉහත පිටපතට ගැලපෙන පරිදි උපසිරැසි ප්‍රතිනිර්මාණය කරන ලදී. කරුණාකර නව උපසිරැසි ගොනුව ලබා ගන්න. ඔබට සිදුවූ අපහසුතාවය පිළිබද මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.
machan eranga sub time out hadanna barida?palaweni eka nisada machan.mekath hadala ilaga 1 hriyatama karanna machan
Thanx….
ස්තූතියි.මම නම් මේ වගේ අතින් පයින් ගහගන්න ඒවාට කැමති නෑ.නමුත් බලන අය ඉන්න නිසා ස්තූතියි සබ් දුන්නාට.
Ado meke ban sub eka ekatma yanne nahene
සබ් එකට ස්තූතියි දිගින් දිගටම සබ් දාන්න පුළුවන් වෙන්න කියල හද පතුලෙන්ම සුභ පතනව …. ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා 🙂
Thanks…
පළවෙනියටම පට්ට පහරක්නෙ එරංග සහෝ දීල තියෙන්නෙ.සුභ පැතුම්.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
ela film eka thanks
මචං මේකේ subtitltle ටයිම් out… පුලුවන්නම් recreate කරහන් ….
film 1da sub 1 line’s mach wenne ne saho.
ela ela saho….patta katawak wage… .
මට සබ් හරියට වැඩ නෑනේ 🙁
Thanks saho….
පළමු වැඩේට සුබ පැතුම්…….
දිගට ම මේ වැඩේ කරගෙන යමු සහෝ.
ela machan ela
niyama film eka machan..degatama karagena yamu wede….
thanks
එල මච්න් තෑන්කු වෙවා
thankz bro downingzzzzzzzz
පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ.
ඔන්න මමත් මල්ලට එකතු කරගත්තා බලමු කොහොමද කියලා
ජය !!
Thank u brother.
Ela ela machan thawath sub denna
thank you malli..
Thanks
Thanks yalu
එල මචන්… පට්ට ෆිල්ම් එකක් වගේ.. දිගටම කරගන යමු උපසිරැසි වැඩේ.. මමත් ඉක්මනටම මේක බලනවා.. සිංහල උපසිරැසිවලට ස්තූතියි… ජයවේවා..!!!!
නියමයි.
Thanks machan
aniwa thawa akak one lagadima kollaa..meyka kattiya kiyana widiyata patta wagey
THANKS
මම මේක බලල තියේ… කියන්ඩ දෙයක් නෑ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි ෆිල්ම් එකක්…
ඔයාලගේ වටිනා කාලය වැය කරලා මේ දාන කමෙන්ට් නිසා තමයි අපි තව තවත් උනන්දු වෙන්නේ. තවත් ෆිල්ම් එකක් අරගෙන එන්නම්කෝ. ජය වේවා!
super macho (Y)
taxxxxx yalu
maxxxxxa machan
නියමයි එරංග සහෝ… මමත් ෆිල්ම එක බාන්න දැම්මා. දිගටම සබ් දෙන්න. ජය…. 🙂
thx u
එලස් එලස්… මේක නම් බලන්න ඕනේ……කොහොමත් ගහ මරා ගන්න ඒවා බලනවා නේ
niyamama akak patta
පුළුවන් උනොත් 🙁 නෙමේ මචං අපිට තව එකක් ඕනේ 🙂 …තරහා නැතිව තව ඒවා අරන් එන්න හොදේ,, සුභ පතනවා
මේක පට්ට ෆිල්ම් එක බොහොම පින්
කමෙන්ට් කරපු, සබ්ටයිටල් ගත්තු හැමෝටම ගොඩක් ස්තුතියි. පුළුවන් උනොත් තවත් හොද නිර්මාණයක් එක්ක ඔබ හමුවට එන්නම්. දිගටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමග රැදී ඉන්නකෝ. ජය වේවා!
තව ඒවා සබ් දාලා ඕනේ ඔන්න සහෝ
තුති සහෝ
සිරා මචෝ මමත් ගන්නවා
😀 😀 sub denna mey wagey awata maru 😀 😀
digatama sub denna api aniwa gannawa . fight thiyena awa nam kora
ela ela machan thxzzzzzzzzzz 😀
ජයම වේවා සහෝට තායි තවත් සටන් ෆිල්ම්ස් වලට සබ් දාන්න හොදේ..
Thanks bro
හොද ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න ලැබේවා (විශේෂයන් මේ වගේ සටන් ඒවාට)
ISSARAHATH THAWA AWATA SUB DALA DENNA SAHO.OYAGE WADEYTA SUBA PATHANAWA
එල වගේ බාන්න ඕනේ එහෙනම්.සටන් ෆිල්ම්ස් දෙන්න හොදේ තව
niyama story akak thnx hodey sub dunna aka nam
wow thxz lot
සටන් තියෙන මේ වගේ ෆිල්ම්ස් වලට අපි කොහොමත් කැමති නේ තවත් මේ වගේ සටන් තායි ජපන් ,,,සබ් එක්කම ගේන්න
බොක්කෙන්ම සුභ පතනවා මචෝ
මේක එල ෆිල්ම් එක සබ් දුන්න එකට ජයම ජය වේවා
patta……….. 🙂
thawath aluth sahodarayek baisccope pawulata ekathuwela…..
idiriyatath hoda nirman laba denna……
~jayawewa~
SUPIRI MACHAN
එල! සුපිරී! මමත් ඔය ෆයිට් පිස්සෙක් තමා! ඕවගේ ඒවටම සබ් දෙන්න!
ජයම වේවා,,,!!
තායි ෆිල්ම්ස් සටන් එහෙම මැක්සා.මේක අනිවා නියමම එකක් වෙන්න ඇති,,,එහෙනම් ඔන්න මගේ ස්තූතිය.තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාන්න ශක්තිය වාසනාව ලැබේවා!!!
ඔන්න මාත් බානවා. තෑන්ක්ස්.
පළමු උපසිරසියට සුබ පැතුම්
තැන්ක්ස් ලොට් මචං මමත් බානවා
thanks machan
නියමයි සහෝ… 🙂
හොද වැඩක් කරලා තියෙන්නේ…….
මගේ සුභ පැතුම්..තවත් එකක් ඉක්මනටම දෙනකම් බලාගෙන ඉන්නවා අපි…….
පුළුවන් නම් මචං තවත් කොරියන් ෆිල්ම් වලට සබ් දලා දෙන්න.මේ සබ් එකටත් බොහොම තුති
thnxxxxxxxx
මෙන්න මෙහෙම කොල්ලෝ ඉන්න එක වටිනවා..යමක් ගත්තා නම් ඊට ප්‍රති උපකාරයක් කරන එක.ඒක හැමෝටම වටිනා ආදර්ශයක් .දිගටම සබ් දෙන්න ~ ජය ~
download karanwa thnx bro
පින් අත් වේවා සහෝ තව තව වැඩියෙන් සබ් දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
නියමයි සහෝ වැඩේ ඉදිරියටත් කරගෙන යමු..
බලන්න ඕනේ සහෝ//// දැන් බාලා තියාගන්නවා…//// ස්තූතී ////
ලොවෙත් නෑ හොදේ මමත් ගන්නවා මේක
jaya wewa !
ජය වේවා එරංග සහෝට… මේ වගේ සටන් තියෙන ඒවාට කොහොමත් මමත් කැමති..ඉතින් ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලටත් සබ් දාලා දෙන්න
thanks saho good luck
මමත් ගන්නවා මේක හදවතින්ම සුභ පතනවා.
මේ වගේ ඒවාට මං කැමති සහො තුති
බයිස්කෝප් අඩවිය හා සම්බන්ද වීම ගැන ප්‍රණාමය සහෝ….අපිට ඉස්සරහට රසබර ෆිල්ම් සබ් එක්කම ගේන්න ඔන්න
ජයම වේවා
අලුත් සහෝ කෙනෙක් වගෙයි.. එල එල.. ඔහොම යං… පළමු උපසිරැසියට මාගේ ස්තූතිය! ජය වේවා෴
එල එල මචං නියමයි ඇත්ත අපිත් කොච්චර සබ් ගත්තද ඉස්සරම ඉදලා මේකෙන් නියම කොල්ලෙක් නේ
නියමයි එරංග.
පළමු එකට සුභ පැතුම් මගේනුත්.
එකක් කලා කියන්නේ අනිවා දෙකකුත් කරනවා කියන එකයි
ජය වේවා..!
Thankss
ජය වේවා දිගටම සබ් දෙන්න හොදේ…. සුභ පැතුම් !!!!
සිරා මචං සබ් එකට බොහොම පින් ඉදිරියටත් කරගෙන යමු මේ වැඩේ
ඔන්න මමත් බානවෝ…තැන්කූ සබ් එකට 🙂
pattta patta macho digatama sub denna
අහ අලුත් සහෝ කෙනෙක් නේ නියමම ෆිල්ම් එකක් වගේ සුපිරි
පට්ට මචං දිගටම කරමු වැඩේ ජය