MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S01:E04] with Sinhala Subtitles | වෙර්හම් ආක්‍රමණය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)

හොදයි එහෙනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.තියෙන වැඩ රාජකාරි අස්සේ පොඩ්ඩක් මේක ගේන්න පමා වෙනවා.එහෙනම් කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ,ඒ නිසා අපි කෙලින්ම අද වෙන්නේ මොකද කියලා බලමු. හ්ම්ම්. උතඩ් දැන් ඉඩම් හිමියෙක්.ඒකට හේතුව මිල්ඩ්රිත් ආර්යාව විවාහ කරගත්ත නිසා.හැබැයි ඒවගේම සිලින් 2000ක ණයකාරයෙක්.ඉතින් මේ හේතුව නිසා උතඩ් ඉන්නේ ඇල්ෆ්‍රඩ් එක්ක තරහින්.කොහොමහරි දැන් මිල්ඩ්රිත් ගැබිනියක්.ඔය අතරේ ඩේන් හමුදාව නැවතත් එනවා වෙසෙක්ස්වලට. මේ පාර අර්ල් ගුත්‍රම් එන්නේ රග්නාර් එක්ක.ඩේන් හමුදාව වෙර්හම් බලකොටුව අල්ලගන්නවා.බලකොටුවේ වැඩි කලක් ඉන්න තරම් කෑමබීම එහෙම ඩේනලට නැහැ.ඒවගේම බලකොටුවට පහරදෙන්න හැකියාවකුත් සැක්සන්වරුන්ට නැහැ.ඒ නිසා දෙපාර්ශ්වයම එකගවෙලා විරාම කාලයකට එලබෙනවා.

හැබැයි සැක්සන්වරු දන්නවා ඩේන්වරු විරාම කාලේ ඉල්ලන්නේ උබා සහ සේනාව එනකම් බව.එහෙම වෙලත් දෙපාර්ශ්වයම සිරකරුවෝ 10දෙනා බැගින් අරගන්නවා.ඇල්ෆ්‍රඩ් තීරණය කරනවා උතඩ්වත් ඩේන්වරු ළගට යවන්න. ඒ යවන්නේ ඔත්තුකරුවෙක් විදිහට.හොදයි එහෙමනම් උබා එයිද නැද්ද කියලා ඔයාලම බලාගන්නකෝ.එහෙනම් මීලග කොටසටත් පුළුවන් ඉක්මනට රැගෙන එන පොරොන්දුව පිට මා සමුගන්නවා..එහෙනම් කට්ටියම එක්කහු වෙලා මාව පොඩ්ඩක් දිරිමත් වෙන්නත් එක්ක කොමෙන්ටුවක් එහෙම දාගෙන යන එකයි

The Last Kingdom (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/17o3E3″ type=”icon” “center” newwindow=”yes”] 258 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

A531E7E18D6EC396DF8B34C7C865CA589B2F947A

[button link=”https://goo.gl/s3LhKc” type=”icon” “center” newwindow=”yes”] 412 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

9CE1C95D1264ECC31A7A03BB87777B60ED5FAF7B
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16144 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

              << Previous Episode                            All Episodes                        Next Episode >>

13 thoughts on “The Last Kingdom [S01:E04] with Sinhala Subtitles | වෙර්හම් ආක්‍රමණය. [සිංහල උපසිරැසි සමඟ]

  • තුෂංග නයණජිත් (නයන)

    Sabata bohoma sthuthiy saho…

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වස්සානය

    බානවා සහෝ… පිං සබ් එකට… තෙරැවන් සරණයි

    Reply
  • THANKS BROTHER
    ITHIRI AWATH IKMANATA GENNA
    THANKS

    Reply
  • thankxx machan sub ekata anith tikath puluwan ikmanin diyan.me kathawa supiri wage ithuru tiketh sub dekanak balan innawa.jaya wewa!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *