MENU

The Last Ship [S03 : E03] with Sinhala Subtitles| යුද්ධයේ සිරකරුවන් … [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 13 votes.
Please wait...

ගිය සතියේ නම් ප්‍රමාද වුනත් අද ඔන්න වේලාසනින්ම. ලිපියේ වැඩි යමක් ලියන්න නම් සූදානමක් නෑ. දන්නවනේ ඉතිං කැප්ටන් චැන්ඩ්ලර් නැවට ආවා කියන්නේ හොඳ හොඳ සෙල්ලං තමා ඉස්සරහට තියෙන්නේ කියලා. කෝකටත් ඉස්සර ගත්තු ආතල් ගන්න මයික් ස්ලැටරි ලඟ නැති එකයි අවුලකට තියෙන්නේ. වෙනදා නම් ගේමක් යද්දී චැන්ඩ්ලර් ලඟින්ම මිනිහත් ඉන්නවනේ උදව් කරන්න.

අද කතාවේදී නම් හැමෝගේම අවධානය තියෙන්නේ කණ්ඩායමේ පැහැරගත්තු අයව බේරගන්න මාර්ගයක් හොයන එක. ඒ වගේම තමයි එයාලා ඉන්නේ කොහේද කියලවත් කිසිම හෝඩුවාවක් දෙගොල්ලොන්ටම නෑ. අද කතාවේදී කැප්ටන් චැන්ඩ්ලර්, කට්ටියත් එක්කම ගොඩබිමට බැහැලා තමුන්ගේ කණ්ඩායමේ අයව පැහැරගත්තු මංකොල්ලකාරයෝ ඉන්නේ කොහේද කියලා හොයන්නයි සූදානම. ඒ වගේම පැහැරගැනීමට ලක්වුනු අයව අද වෙන තැනකට ගෙනියනවා. ඒ ගෙනිච්චත් කවුරුවත් දන්නේ නෑ එයාලා ඒ ඉන්නේ කොහේද කියලවත්. ඉර නගින බහින විදියට, හුලං හමන දිශාව අනුව, තරු නගින බහින විදිය අනුව තමයි මෙයාලා ඉන්න තැන අක්ශාංෂ දේශාංෂ නිගමනය කරන්න යන්නේ.

ඉතිං අපි බලමු නේද අද කතාවේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම අද කතාවේදී කවුරු මොකට මෙයාලව පැහැරගත්තද කියලා හෝඩුවාවක් දැනගන්න එහෙම ලැබේවි.

අනික මම කියන්න ඕනේ, වෙනත් කතා කොච්චර කට්ටිය බැලුවත්, සබ් එක දුන්නට පස්සේ මෙදාපාර ගොඩක් දෙනෙක් අදහස් දැක්වීම කරලා තිබුණා. ඒ ගැන නම් බොහෝම සතුටුයි. ඒ නිසාම වෙන්නත් ඇති අද ගොඩක් වේලාසනින්ම උපසිරැසිය දීගන්න පුළුවන් වුනෙත් 😉😀😀😀😃. එහෙනං මම අදට සමුගන්නම්. ලබන සතියේ කොටසින් හමුවෙන බලාපොරොත්තුවත් එක්කම.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

77 thoughts on “The Last Ship [S03 : E03] with Sinhala Subtitles| යුද්ධයේ සිරකරුවන් … [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • thankss nro………

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaa

    Reply
  • 04 sub eka Puluwan ikamanata deepan broo

    Reply
  • Thx saho.sub ekanam goda.digatama homa yamu.gd lck bro.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks broo….

    Reply
  • Thank you soooo much brooo…….

    Reply
  • තැන්ක්ස් මචන් සබ් එක දුන්නට.. දිගටම කරගෙන යන්..!! පුළුවන් නම් Containment 2016 මෙන්න මේ ටීවී සිරිස් එකට සබ් දෙන්න..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි.

    දැන් ෆිලුමෙ ලින්ක් දාන්නෙ නැත්තෙ මොකද?

    Reply
  • උපසිරසට ස්තුතියි…..

    Reply
  • …………………………..උපසිරසියට ගොඩක් ස්තුතියි………………………………..

    Reply
  • හම්මේ ඔය තියෙන්නෙ….මං සයිට් එකට ආවෙ මේක තියනවද බලන්නමයි..
    Thanks මචන්

    Reply
  • බොහෝම බොහෝම් ස්තූතියි ප්‍රනීත්. සබ ගන්නවා ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි සහෝ මේ කෙටි වචන වල තේරුම් ලබාදීම නම් නියමයි. හැකි හැම විටම එම අමතර දැනුම ලබා දීම දිගටම කරන්න. ජයවේවා

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබට.
    කතාවත් නැගලා යනවා.ඔයාගේ සබ් දෙන
    වේගේත් එළටම තියෙන නිසා බලන්න තියෙන
    මෙව්වා එකත් වැඩිවෙනවා.ලබන සතියේ හමුවෙමු.

    Reply
  • ෆට්ට බ්‍රෝ,. බලාගෙන හිටියෙ මේකට,. එලම ආ

    Reply
  • Elkiri bro…..tnxxxxx

    Reply
  • thanks machoooo….link ekak danna,,,,,,,,,,

    Reply
  • නියමයි මචන්. ඔබට ජය!!!

    Reply
  • බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. දැන් දවස් දෙක තුනකට උඩදී තමා බලන්න ගත්තේ ..මෙන්න සබ ගත්තා ජය වේවා !!

    Reply
  • මචන් සබට නම් බොහෝම තුති ….ඔන්න බෑවෝ

    Reply
  • පට්ට.. උබනම් සබ් මැෂින් එකක්…

    දැන් මේ ගෙදර යන ගමන්. ගියපු ගමන් බලනව.

    ඒක නෙමේ සහෝ මේ පර ටිකක් 14+ සීන් වැඩියි වගෙ දැනෙන්නෙ මට විතරද.. ??

    ඒකත් පට්ට

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Thank you machn….:-) 🙂

    Reply
  • Elkiri bro.. ඉක්මනට සබ් එක දුන්න
    නියමයි.
    උපසිරසියට ගොඩක් ස්තුතියි.

    Reply
  • සබ් එක වෙනුවෙන් මහන්සි වුනාට බෙහෙවින්ම ස්තුතියි

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට. දිගටම ඔහොම යමු……………..

    Reply
  • thnks saho ikmnata sub eka dunnata

    Reply
  • ඔන්න වැඩේ නැගලා යනවා ජයවේවා !

    Reply
  • යකඩෝ…මෙච්චර ඉක්මනට සබ් එක දුන්නද 😀
    ලොවෙත් නෑ සහෝ.නියමයි.
    උපසිරසියට ගොඩක් ස්තුතියි.
    දිගටම මෙහෙම දෙමු…
    ජයවේවා…!

    Reply
  • loweth ne ithin supirima thamay..good luck Bro…

    Reply
  • Thank you bro…Nice work..

    Reply
  • ai yakoo link denne naththe?

    Reply
    • thanks bro..loku udawwak.elama

      Reply
    • thx saho dawnlord karaganna link ekak dennako

      Reply
  • thanks saho enne kawadada kiyala hitiye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!