The Last Ship [S03 : E06] with Sinhala Subtitles |ගැලවුම්කරුවෝ… [සිංහල උපසිරසි සමඟ]
හොඳයි එහෙනං. ඔන්න ප්‍රමාද වුනත් අද උපසිරැසිය ගේන්න පුළුවන් වුනා. තියෙන වැඩ අස්සේ ඊයේ උපසිරැසිය කරගන්න බැරිවුනු එක තමයි හේතුව. ප්‍රමාද වුනු නිසා ගොඩක් දෙනෙක් මට බැන බැන කතාව බලන්න ඇති කියලා හිතනවා. ඒක නිසා පමාවට සමාව ඉල්ලනවා. ප්‍රමාදය නිසා ගොඩක් දෙනෙක් බුකියෙනුත් කතා කරලා අහනවා සබ් එක පරක්කු මොකද කියලා. දෙවනි සීසන් එකේ නම් පලමු කතාව විතරයි ඒ විදියට පරක්කු වුනේ. කොහොම වුනත් මේ කතා සමයේදී පෞද්ගලික හේතූන් මත ඉදිරියට මේ විදියට ප්‍රමාද වීම් වෙන්න පුළුවන් කියන්න වෙනවා. කොහොම නමුත් මගේ උපරිම උත්සාහය දරලා උපසිරැසිය පුළුවන් ඉක්මනින් ලබා දෙන්න උත්සාහා කරන්නම්.
පසුගිය සතියේ කතාව ගැන ලොකු දෙයක් කියන්න ඕනේ නෑනේ. මොකද කිව්වොත් පසුගිය සතියේ කතාව තමයි ඔයාලට මෙතෙක් දුරට බලන්න ලැබුණු හොඳම කතාව විදියට ඉදිරියෙන් තියෙන්නේ. ඒත් මම හිතන්නේ අද කතාව බැලුවොත් ඒ කතාවට වඩා මේ කතාව ඉදිරියෙන් තියන්න පුළුවන් කියලා වගකීමෙන් කියන්න පුළුවන්. 🙂 මයික් ස්ලැටරි ඇතුලු පිරිස ටකහායා ලඟ හිරවෙලා ඉඳියා වුනත්, එයාලා පුළුවන් විදියට නේතන් ජේම්ස් එකට එයාලා ඉන්න තැන දැනුම් දෙන්න උත්සාහා කරනවා. මාස්ටර් චීෆ් විසින් රේඩියෝ ටවර් එක උපයෝගී කරගෙන බීකන් එකකින් නැවට එයාලා ඉන්න තැන කියන්න පුළුවන් වෙන්න ගැජට් එකක් හැදුවා. ඒකට අවශ්‍ය බඩු හොයලා දුන්නේ මයික් ස්ලැටරි ලේ දෙන්න ගියපු වෙලාවේ. කොහොම වුනත් පසුගිය කතාවේදී බෝම්බ යාය මැද්දේදී නේතන් ජේම්ස් එකේ තවත් කෙනෙක් අඩුවුනා. ඒ තමයි කුඩෙල්ස්කි. බෝම්බය නිශ්ක්‍රීය කරන්න ගියපු වෙලාවේ තමයි එයා නැතිවුනේ. අවසානයේදී කොහොමහරි නික්සි කියන අධි ශබ්ධ උත්පාදක ව්‍යාජ ටෝපිඩෝ දෙකක් උපයෝගී කරගෙන තමයි නේතන් ජේම්ස් එකට බෝම්බ යාය මැද්දෙන් එන්න පාරක් හදාගත්තේ. මේ අතරේ කෘස් සහ වුල්ෆ් දෙන්නා තමුන්ගේ ජීවිතයත් නොතකා ටකහායා විසින් එවපු ටෝපිඩෝවේ නික්සි එක හප්පලා තමයි නේතන් ජේම්ස් එක අනූනවයෙන් බේරා ගත්තේ. අවසානයේදී ඒ දෙන්නා මුහුද මැදින් හොයාගත්තු වෙලාවේ නැවේ හිටපු අයට දැනුනුු ජයග්‍රාහී බව, අපේ ඇඟේත් හිරිගඩු පිපෙන තරම් ලස්සනට කතාවේ පෙන්නපු විදිය නම් කතා මාලාවටව බලන කාටවත්ම අමතක වෙන එකක් නෑ කියලා හිතනවා. 🙂
මේ සිදුවීමෙන් පසුව පැන්ග් විසින් හොයාගත්තු සිතියම උපයෝගී කරගෙන නේතන් ජේම්ස් විසින් දූපත් සමූහයෙන් එකින් එක පීරලා තමුන්ගේ සගයින්ව සෙවීම තමයි අද කතාවේ ආරම්භය වශයෙන් පාදක කරගෙන තියෙන්නේ. නමුත් අවසානය කොහොම වේවිද කියලා දැනගන්න එක කතාව බලලාම ඔයාලට දැනගන්න වෙයි. කතාව ගැන නම් අද ලිපියේ කියන්න කිසිම දෙයක් නැති වුනත්, ලබන සතියේදී ලිපිය පුරාවටම ලියන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තමයි කතාව අවසාන වෙන්නේ කියලා කියන්නම්.
ඉතිං, උපසිරැසිය එනකං කතාව බලන්න පුන පුනා මග බලාගෙන හිටපු හැම දෙනාටම කතාව බලන්න ආරාධනා කරන ගමන්, ලබන සතියේ හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
What the hell’s going on, Tom?
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 38945 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Ela
thankyou
Elaa
thanks
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
thanks saho. supiri T.V serious eka. sub naththam sorryma thama. thanks …….
meke 7,8,9,10,11 epsoids
thanx saho
machan ai bn meke all episode page akata dapu sub link karanne naththe… home page aken vitharane ganna puluvan poddak balapanko
download link akak denna?
මචන් මේ තමයි මෙතෙක් බලපු හොදම Tv series වලින් සුපිරිම එක. හිතනවා මේක බලන අනික් අයත් ඒ කතාවට එකගවෙයි කියල.
මේකේ season 01 ep 1 ඉදලා මේ වෙනකල් එකම කොටසකවත් කිසිම කම්මැලි කමක් දැනුනේ නැහැ.මේක ගැන කියන්න වචන නැහැ. ඒවගේම තමයි මචන් ප්‍රණිත් උබ මේ sub එක හදල දෙන විදිහ එක්ක අපිට මේ කතාව තවත් බොක්කටම වදිනවා. මේකේ ගොඩක් තියන්නේ military words. ඒවගේ තේරුම වෙනම දෙන්න උබ වෙනම මහන්සියක් වෙන්නවා එකෙන් තමයි මචන් අපිට කතාවේ හැම අස්සක්ම හැම පොඩි දෙයක්ම තෙරුම්යන්නේ. මේක උබ අපිට ගෙනාපු කතාව. අපි මේ කතාවේ වගේම උබේ sub එකෙත් රසිකයෝ. මේ කතාව මුල ඉදලාම අපිට දුන්නට උබට ගොඩාක් thanx මචන්.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ සබ්ට ඔන්න ඒක ගත්තා
** ජය වේවා **
thanx sub eakata bro
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ හපොයි මේ පාර නං ගොඩක්ම ප්‍රමාද උනා මේක බලන්න 🙁 ජය වේවා !!
Thanks Saho
kohomada macho meka downloard karanne.plz danna kenek kiyanna
බෝම ස්තූතියි.. ජය වේවා..
සබ් එකට තුති ප්‍රනීත් සහෝ ඊලග එපියෙන් හමු වෙමු
෴ජය වේවා෴
thank’s machoo sub akata. godak amaruwen hitiye. jaya wewa. digatama me wage sub demu. thank’s.
sthuuthi my bro
take your time…………………………………………….!
Tnx machoo…ohoma karagena yan…
ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවා….!
Thanks bro sub ekata maga balagenamai hitiye… Puluwannam Grimm tv Sireas ekatath sub dennako…
Thanks for the sub
දවසක් පරක්කු වුනාට මොකද සහෝ.
හැමෝටම තමන්ගෙ කියල කරන්න වැඩ තියෙනවනේ.
කොහ්මහරි සබ් එක දුන්නනෙ. ඒක ස්තූතියි……………..
මෙක නම් පට්ටා කතාවක් සහෝ. බොහෝම ස්තූතියි
Thank you mchn…..:-) 🙂
උපසිරසියට ස්තුතියි.. ඔබට ජය!
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx machooo
Thanks Machan!!
අවුලක් නැහැ සහෝ දවසක් පමා වුනා කියලා..
උබට කියලත් වැඩපල නැතුව නෙවේනේ..
වැඩියෙන් වටින්නේ සබ දෙන එක..
ගිය සතියේ කොටහනම් ආයේ සුපිරිම සුපිරි.
අද කොටහත් ඒ වගේ පහරක් වෙයිද දන්නේ නැහැ..
එහෙනම් උපසිරසියට ස්තුතියි.. ඔබට ජය!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……………….
thankZZZZZZZZZ bro!!!!
thnk mchan …. maga balan hitiye … ua meka daaaanakan.
බෝම ස්තූතියි.. ජය වේවා..
Thanks a lot brother…waiting to have this…thanks again…
thx broo
Thanks a lot.
Mekath dan Homeland wage.
Kathawa balana aya pissu wattanawani.
ස්තූතියි සහෝ සබ්ට ඔන්න ඒක ගත්තා. ගිය සතිය ගැන කිනවානම් කියන්න තියෙන්නේ පට්ට් පට පට කියලා.ඇත්තම කියනවා නම් මේකතාව බලන අයට තමනුත් මෙහෙයුමේ කොටසක් වගේ දැනෙනවා. එතරම්ම අපූරුයි. එහෙනම් කතාව බලන්න යනවා. ජයවේවා
ස්තුතියි ……………
හම්මේ Reload කර කර හිටියෙ සබ් එක දානකන්. Thanks සබ් එකට.
ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවා
godak pin saho,,,,,
බොහොම ස්තුතියි.
හම්මෝ…ඊයේ ඉදල බලන් ඉන්නෙ…..තන්කුයි මච්න්..ඊලග එක පුලුවන් ඉක්මනට දෙන්න බලපන්….කතාව ඊයෙම බෑව. තාම බැලුවෙ නෑ සබ් දෙනකන්.එල බ්‍රෝ.ගුඩ් ලක්
niyamai
හම්මෝ…ඊයේ ඉදල බලන් ඉන්නෙ…..තන්කුයි මච්න්..ඊලග එක පුලුවන් ඉක්මනට දෙන්න බලපන්….
එළ.බොහොම ස්තුතියි උපසිරසියට.
ජයවේවා!!!
Denakan balagena hitye mcn,anith eoi 1th ikamanta deepan, sub ekata stuutheee
සබ් ඒකට ස්තූතියි!!!!
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
ela ela