The Last Ship [S03 : E11] with Sinhala Subtitles | බෙදුනු රට වට මුහුද. [සිංහල උපසිරසි සමඟ]
පසුගිය සතියේ අපූරු නිශ්ෂබ්ධ කතාවකට පස්සේ, ඔන්න අද හැමෝම එකතු වෙලා තියෙන්නේ ලොමුදැහැගන්වන අපූරු කොටසක් එක්ක. අද කතාවේදී මේ සමයේ මුලදී තිබුණූ නිස්කලංක බවක් දකින්නවත් නෑ. ආරම්භයේ ඉඳන්ම අවසානයක් වෙනකං සැලසුම් කිරිම් සහ යුද්ධ කිරීම් තමයි දකින්න ලැබෙන්නේ. පසුගිය සතියේදී නම් කේරා තමුන්ගේ පවුලේ අයට වගේම කැප්ටන් චැන්ඩ්ලර්ගේ පවුලේ අයට අලුතෙන් රජයේ වෙන්න යන වෙනස නිසා නිවෙස් වලින් පිටවෙන්න කියලා අනතුරු ඇඟෙව්වා. ඒ වගේම තමයි ඒ එක්කම කේරා තමුන්ගේ අම්මා එක්කම තමුන්ගේ දරුවාවත් පිටත්කර හැරියා.
මේ සිදුවීමෙන් පස්සේ කේරා දැනගන්නවා ඇලිසන් ප්‍රයිස් තමයි මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සේ ඉන්නේ කියලා. මේ නිසා කේරාට ධවල මන්දිරයේ ඩෙනිස් හැරෙන්න කවුරු ගැනවත් විශ්වාසයක් තබාගැනීමට හැකියාවක් ඇත්තේ නෑ. ඒ වගේම තමයි ජෙෆ්රි මිචෙනර්ගේ මරණය ගැනත් අද කතාවේදී සැබෑව හෙලිදරව් වෙනවා. ඒ වගේම ගොඩබිම අතින් සේන්ට් ලුවිස් වල ඒ වගේ උණුසුම් වාතාවාරණයක් ඇති අතරේ, මුහුද මැද නේතන් ජේම්ස් ටකහායා සහ ඔහුගේ මිත්‍ර මංකොල්ලකාරයෝ එක්ක එකතුවෙලා පෙන්ග් හොයාගෙන යනවා. මේ අතරේදී ඔවුන් ජපානයේ ටෝකියෝ වල ජපන් ලේඛනාගාරයට යන බව දැනගන්න ලැබෙනවා. ඒ වගේම තමයි ජනාධිපති පෙන්ග් මේ අය අතරේ ඉන්න බවත් දැනගන්න ලැබුණා. එයාලා ජපානයට ගිහිල්ලා ජපානයේ සංස්කෘති ලකුණු, වටිනා සංස්කෘතික ආම්පන්න ලේඛනාගාරයෙන් විනාශ කරලා දාන්නයි සූදානම් වෙන්නේ. මේක වැලැක්වීමට ටකහායා එක්ක නේතන් ජේම්ස් වල අය එකතු වෙලා ජපානයට ගොඩ බහිනවා. ඉතිං ඉතුරු වෙන දේවල් හිතාගන්න පුළුවන් නේ.
ඒ වගේම පසුගිය සතියේදී කේරා වයිට් හවුස් වලින් පැනගත්තු ගමන්ම ගියේ වාර්ථාකාර ජෙකබ් බාර්න්ස්‘ගේ නිවසට. මෙයාගේ ගෙදරදී තමයි ලෝක සිතියම් වලින් බලලා ප්‍රාදේශීය නායකයෝ ඇලිසන් එක්ක එකට එකතු වෙලා මොනවද කරන්නේ යන්නේ කියලා තේරුම් ගත්තේ. ඒ වගේම තමයි ඩෙනිස් වයිට් හවුස් වල ඉඳන් කේරාට පණිවුඩ ගෙනල්ලා දුන්නායින් පස්සේ ඇලිසන්ගේ මැරයෙක් එනවා කේරාව ඝාතනය කරන්න. ජේකබ්ගේ අතට වෙඩි වැදිලා බේරුනත්, කේරාගේ අතින් මැරයා මැරරෙනවා. ඊට පස්සේ තමයි මෙයාලා ටෙක්ස් හොයාගෙන යන්නේ.
ඔන්න එහෙනං අද කතාවේ කවුරුත් පුන පුනා බලාගෙන හිටපු ටෙක්ස් ආපහු එනවා. එයා මොනවද මෙච්චර කාලයක් කලේ. කියලා කතාව බලලාම දැනගන්න පුළුවන්. ටෙක්ස්ගේ දුවත් මතක ඇතිනේ. තාත්තයි දුවයි එකට එකතු වෙලා තමයි ගේම ගහන්නේ… 😀 කොහොමින් හරි අද කතාවේ යුද්ධ ගොඩයි. ඒ කියන්නේ කවුරුහරි මැරෙන්න වුනත් ඉඩ තියෙනවා. අපි බලමුකෝ එහෙනං කතාව අතරේ මොනවායින් මොනවා වේවිද කියලා. එහෙනම් ලබන සතියේ හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
We lost our country, Tom !
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11931 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
thankyou
Ela
බොහොම ස්තුතියි සහෝ
ela………..shoooo
බොහොම ස්තූතියි
එකොළොස්වෙනි එකේ සබ් ෆයිල් එක නැද්ද
Kollo sub walata thanks supiriiii…. laat epi dekth dahan bn
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
tawa episode 2k thiyanawa neda? ake sub nadda?
ay sub downlod karanna beri
උපසිරැසි වලට බොහෝම ස්තූතියි සහෝ…!
ඔයගේ උපසිරැසි හරි පැහැදිලියි
දිගටම දෙමු! ජය…!!!
Great work
the last ship sinhala sub nirmanakaranayata mage sthuthiya…. godak hoda wadak… episode 12 walatath ikmanata denna.. obata jaya….
Last E12 sub eka kawadada enna …
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
machan wede nam supiri………..apinam hema week ekema balan inne meke anith kotasa enakam..ada epi 12 th dala plz eketh sub eka dapan inmanata.site eke bn all episode wala link ekata gihin balapuhama eke link wela thiyenne s03 epi 07 ta witharai.anith tiketh link hadanna
12 Awooo bro 😀 strain ssn 03-e02 ekath awaa ekatah demukoo
12 episode eka awoo
12 episode eka awoo… 😀
ස්තුති සහෝ සින්හල සබ් වලට
ස්තුති සහෝ සින්හල සබ් වලට
Sub ekata thanx aaaaaaaaaaaaaa
Thank you machan………….
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ දැන් තමා බලන්නේ 😀 ජය වේවා !!
Thanks bro
thank u bro
Thnx saho.
Tks a lot …..
බොහෝම ස්තුතියි
thankZ bro
thankZ bro!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ සබ් එකට. උබ මේ සබ් ටික (තේරුමත් එක්ක) නියමෙටම කරනවා බන්. එළ බන්
tks macho
ela mcn me season eke kotas kiyak thiyenawada?
කථාව නම් පට්ට. සබ් ඉක්මනට දෙන එකට බොහොම ස්තුතියි.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……………
බෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා…
thnx bn… ube sub supiri….
thanks bro 🙂 mcn puluwannam strain season 03 awa sub daanda
සොයුර සබට ස්තුති , ඊළඟ කොටස පුටු උඩ නැගගෙන බලන්න පුළුවන් වෙයි වගේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!11
meka downlord karanne kohomada bn..danna ekek innawanam kiyapanko bn
Lastship s03e11 torrent kyala search krala torrent eken ganin mcn
Thanks
බොහොම ස්තුතියි
thnx
Thanks machan 🙂 mcn Strain ssn 03-E01 awa, ekatah deepan bro sub eka
කතාව තවම බාගත්තේ නැති උනත් ලියලා තියන ටික කියෙව්වාට පස්සේ හිතා ගන්න පුලුවන් අද තත්වය කොහොම ඇතිද කියලා. එහෙනම් ඔන්න සබ ගන්නවා ස්තූතියි සහෝ.ජයවේවා
Thank You
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
Thanks!!
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ…
ජයවේවා!
ada kalinma dala
බොහොම ස්තුතියි සහෝ
thx u broo
උපසිරසට තුති සහෝ
ජය වේවා
thnxx bro u done it with in 12 hours,,keep it up!!
තැන්කූ සහෝ සබට…….
දිගටම දෙමු….
Thanx machooo…digatama mehema dendoooo
mchn anee download karanna thenak nenni..mkk hari karapanko
thanks bn best tv series
Thank you bro..sub eka danakan iwasillak nathuwa hitiye….
බොහොම ස්තුතියි සහෝ…
ජයවේවා!
ස්තුතියි…ප්‍රනිත් සහෝ.
Thanks saho……
Thankz…..
Thanks
Thanku sahoo
thank you bro.good luck
thanks bro………….
Bohoma isthuthi Enakan balan Hitiye. Mama Udenma bawa……….
බොහොම ස්තූතියි Praneeth සහෝ සිංහල උපසිරැසියට. ෴෴
බොහොම ස්තුතියි එහෙනම් ඔන්න සබ ගන්නවා