The Last Ship [S04 : E04] with Sinhala Subtitles | මව් තුරුලට. [සිංහල උපසිරසි සමඟ]
අද මේ සූදානම් වෙන්නේ වෙනදා වගේම කතාවට උපසිරැසි ලබාදෙන්න. ඊයෙත් කමෙන්ට් එකක්ද කොහේදෝ දාලා තිබුණා කතාංගයට උපසිරැසිය ඉක්මනට දෙන්න කියලා. ඇත්තටම කිව්වොත් අද හැන්දෑවේ තමයි ඉංග්‍රීසි උපසිරැසියත් හොයාගන්න පුළුවන් තැනකට කියලා අන්තර්ජාලයට නිකුත් වුනේ. මට ඉතිං ටීවි එකේ පෙන්නන දවසේ සබ් එක දෙන්න බැරි එක ගැන නම් කණගාටුයි. මොකද කිව්වොත් කාටවත්ම ඒ වැඩේ කරන්න බෑ. මේ කතාව බලන ගොඩක් දෙනා මීලඟ කතාංගය එනකං නොඉවසිල්ලෙන් මග බලාගෙන ඉන්න බව හොදාකාරවම දන්නවා. ඒ නිසා තමයි පුළුවන් ඉක්මනට මේ උපසිරැසිය හදලා දෙන්නේ. අදත් ඉක්මනින්ම උපසිරැසිය කල්තියා දෙන්න ඕනේ නිසාම පලමු ලයින් දෙසීයම වගේ අසා ලිවීමක් තමයි සිද්ධ කලේ. ඒක නිසා මුල් හරියේ පොඩි හෝ අඩුපාඩුවක් තියෙනවනං ඒ ගැන දැනුම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හොදයි, එහෙනං අපි කතාවට බහිමු.
පසුගිය සතියේදී මුලින්ම කණ්ඩායම එකට එකතු වෙලා ඇල්ජීරියාවේ ඔරාන් වලට යනවා ඕමාර් පස්සෙන්. කට්ටිය ඕමාර් කියන්නේ කවුද කියලවත් හරියට නොදැන ඉදලා, එයාලට ප්‍රහාර එල්ල කලාට පස්සේ මහමූද් ගෙන් දැනගන්න ලැබුණු පොඩි හෝඩුවාවකින් ඉන්න තැන හොයාගෙන, ඕමාර්ට ගේම දෙන්නම තමා කට්ටියට උවමනාව තියෙන්නේ. කොහොම වුනත් මිසයිල වලින් බේරිලා නැවත් යන්තමට බේරගෙන කට්ටියම පසුගිය සතියේදී ඕමාර්ව කොහොමහරි හොයාගන්නවා. ඒ ඔරාන් වලින්ම තමයි. එතනදී සාශා විසින් ට්‍රැකර් එකක් සවි කරනවා හෙලිකොප්ටරයට. මේ හරහා එයාලට ඕමාර් යන තැන හොයාගන්න ලැබෙනවා. මේ එක්කම ජෝර්ජියෝ, ලුචීයා (ලුසීයා / ලුචීයා යන නම් දෙකම කතාව ඇතුලේ කියනවා, හරි මොකක්ද කියන්න අමාරුයි) දෙන්නා හර්කියුලිස් (චැන්ඩ්ලර්) එක්ක සල්ලිත් අරගෙන එනවා සාඩිනියා කියන දූපතට. ඕමාර්ගේ ට්‍රැකර් එක සවි කරපු එකෙන් නේවි එකත් එන්නේ සාඩිනියා වලටමයි. මෙතනදී තමයි අවුරුදු එක හමාරක් විතර තිස්සේ අතුරුදහන් වෙලා හිටපු ටොම්ව කැප්ටන් ස්ලැටරිට හමුවෙන්නේ. බර්ක්, ග්‍රීන්, වුල්ෆ්, මිලර්, සාශා කියන සෙට් එකම තක්බීරි වෙලා බලන් හිටියේ මොකක්ද මේ වෙන්නේ කියන එකයි. ටොම් එක්ක ගහගන්න වගේ පොර පිටියට ගියත් ස්ලැටරි ටොම් දෙන්නා ලාවට වගේ සුහද සාකච්ඡාවක් දානවා සටන් කරන අතරතුරේ. අන්තිමේදී නේවි එක පස්සෙන් එන්නේ බීජ ටික අරගන්න කියලා ටොම් දැනගත්තු ගමන් ආයෙමත් පරණ නේවි කාරයා ටොම්ගේ ඇඟට ආරූඪ වෙනවා. ටොම් වටපිටාව තරමක් දන්න නිසා එයාගේ උදව්වෙන් බීජ ටික අරගෙන ස්ලැටරිට දෙන්නේ, ලුචීයා එක්කම බීජ ටිකත් එලියට ගෙනියන්න. ඒත් ලුචීයා ස්ලැටරිට පිහියෙන් ඇනලා ගියපු එකෙන් කතාවේ ලොකු හැරවුමක් වෙනවා.
අද කතාවේ ඉදිරිය තීරණය වෙන්නේ කැප්ටන් ස්ලැටරිට වෙන්නේ මොකක්ද කියන එක මත. ඒ වගේම අද කතාවෙන් මේ සමය පුරාවටම ඉදිරියට මුහුණ දෙන්න සිදුවෙන්නේ මොන වගේ තර්ජන වලටද කියලා හොද අවබෝධයක් ලැබේවි. ඒ වගේම තමයි පසුගිය කතාවේදී කේරා සහ X.O මෙයිලින් යන දෙන්නා විතරයි කැප්ටන් චැන්ඩ්ලර් ආයෙමත් මුණගැහුනු බවක් දන්නේ. අද කතාව වෙනකං නේතන් ජේම්ස් වල කවුරුවත්ම කැප්ටන් චැන්ඩ්ලර් සාඩිනියා වලින් මුණගැහුණූ බවක් දන්නේ නෑ. ඉතිං අපි බලමු අද කතාවේදී කැප්ටන් ස්ලැටරිට බීජ ටිකත් පරිස්සං කරගෙන ජීවිතෙත් බේරගන්න පුළුවන් වේවිද? නැතිනං ජෝර්ජියෝ හෝ ඕමාර් යන දෙන්නාගෙන් කාටහරි අහුවේවිද? එහෙමත් නැතිනං අවුලක් නැතුව දෙයියන්ගේ පිහිටෙන් නේතන් ජේම්ස් වලට පැනගන්න ලැබේවිද කියලා.
අද කතාවෙන් දැනට සමුගන්නම් 5 වෙනි කතාංගයෙන් පුළුවන් ඉක්මනට හමුවෙමු.
– It is an honor, captain TOM.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 39856 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – Aug 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
thanks
බොහොම ස්තූතියි
thanks brooo…..
Thanx broo
Next sub eka kawadda ennee?
thx
Thnxxxxxxxxxxxxxxx
Praneeth Ranasinghe,
friend please add subtitles fpr episode 5 onward as well
thank bro
episode 05 idn subtitle dala nane oyala .. ane puluwn ikmanata anit episode wla sub ekat danwada ???????????????????????????????????
Kawadda nachan elaga sub aka danne
Thanx broo
Next sub eka kawadda ennee?
download krnna be ay a
tnx saho
බොහොම ස්තුතියි සහෝ
Next sub eka kawadda danne?
waiting for next one
next episode eka ikmanata dennako
#Hail_Hydra
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tanxxx brooo supirii sub 1ka !!!!!!!………..
හැගීම්බර වැඩිවුනාදෝ මන්දා.අම්මෝ අන්තිමට මොකක්ද වුනා යකුනේ.අැඩීගෙන අාවෙ..එ්කට හරියන මියුසික්.අම්මෝ.අායෙ බලනවා.
ගෙදර ගියා හත්තිලව්වේ…අදයි බාගන්නේ…සබට තුති ප්‍රණීත් අයියේ…ජය….
Thank wewa
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
thnaks mchn subta..
Thanks saho…
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!
Thank you brother
Thank you soo much bro. well said
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
plss bro.,mata me film eka down karanna site ekak kiyanda puluwanda
මේක ටීවී සීරීස් එකක් බං…torrentz2.eu මේකට යන්න.ගිහින් සර්ච් කරන්න.මේ එපිය බාගන්න baiscopedownloads.com වෙබ් අඩවියට යන්න…
Sub ekata thanx
thanks brow..
ThaQ vewa sub ekata…
patta ban
ela
Tnq…
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
thada thada bro
එලම සහෝ දිගටම සබ් දෙමු.
thank you
තෑන්කූ වේවා
Thank you very much
Thanks
thanx bro
thx broo
ගොඩක් ස්තුතියි සහෝ………මේ කරන සේවයට…………
Thanx macho.Ela
thank sahoo…..niyamai….jayawewa
ස්තූතියි ප්‍රණීත් සබ් එකට වගේම දිගු ලිපියටත්. සබ අරගත්තා ජයවේවා
ගොඩක් තැන්ක්ස් බ්‍රෝ ……………………..
දිගටම දෙන්න………………….
ගොඩාක් ස්තූතිය සහෝ සිංහල උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය වේවා …!!!
Thanx machn subata
tnq saho.. jaya
බොහෙම ස්තුතියි. ඔබට ජය!
Thanks machan……jayawewa…..!
Niyamai saho meka enakal tmai balan hitiye…. sub eka parakku unama agili gana gana inne dan dai dan dai kiyala awlak na dan sub eka tyenaw ne…. niyamai… kathwa enna enna rasawath wenawa…..
Thank You Praneeth :*
Thanks bro…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
sub ekata thanks saho.. jaya wewa!!
torrents download karaganna link 1k kiyannako…
සබ් එකට ස්තූතියි!!!
Opera browser එකෙන් (opera mini නෙමේ) නම් download කරන්න පුලුවන් ..සමහර browser වලින් නම් download කරන්න බෑ
එලම..
බෝම ස්තූතියි බ්‍රෝ උප සිරැසියට..
ජය වේවා
Ela saho…enkan hitiye sub eka…wish u all the best bro…
pranith ranasinhe oya deiyek apita…
Thanks bn..
Thank you saho
Thanks bro good luck
firefox walin download une nathinam chrome walin ganna. mata dowload una. Thanks Bro sub walata
සබ් එක බාගතකිරීමේදී ඇතිවූ ගැටලුව නිරාකරණය කර ඇත.
උපසිරසට ජය…. හැකි ඉක්මනින් උපසිරස ලබා දීමට කරන කැපවීමට ස්තුතියි….
බොහොම ස්තුතියි උපසිරුසියට .ඊලග එක එනකල් බල ඉමු එහෙනම් 🙂
Download wenne nane…
නියමයි
පුළුවන් වෙලාවකට දෙන්ඩ
ඉවසගෙන ඉන්නම් කොහොමහරි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය
Mama download kala firefox browser aken. 404 ana page akata giyata passe F5 gala refresh karanna page aka. athakota download karanna ahanawa. Jayawewa………
download wenne nethooo
Sub eka download wenne na bro
Plzzz
බොහොමත්ම ස්තුතියි ඔබේ මේ කැපවීම වෙනුවෙන් ..,
Hari machooo.download una thanks
hari download una thankyou bro
machan sub aka download wenne nane,gaththa kenek mail akak [email protected]
Thanks machan sub eka ikmanata dunnata.bt thama download wenna ban
sub eka download wenne na bro
Sub ekata thankyou bro digatama karamu
Download wenne ne machn..
Sub aka ekmaninin dunnata godak thanks machan. Ath sub aka donload wenne na. Poddak check karala balanna puluwanda ? Jaya wewa….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
පේජ් එක ඩවුන් වෙන් නෑ මචෝ,,,,,……
Subtitles download link 1 not working
පට්ට
ela dwn una… thanx
Ye ye Download una. Thanx Bro……..!!
mcn sub eka mail karapanko 🙁
machn sub eka mail ekak dapanko…
mail akak dannako sub aka,[email protected]
Page not found ane ikmanata eka hadanna pls
සොයා ගත නොහැක,mcn fix krapan
ona un mail eka kotan palayalla. man mail karannm
wada karan nane.. comment watennath na dana ewa. mona huyannakda me..
Machoo sub eka download kranna bane
404 error
meka download krnna beriyooooo
mata banda ba bn bapu ekek mata diyanko plz
Thanks
මචං sub එක වැඩ නෑ බං.ඉක්මනට fix කරපන්.දවසම බලන් හිටිය මේකට.
දැන් හරි බන්.Thnx sub එකට.Go ahead
oyata baganna puluwan unada
mcn banda bane bn
thanks bro
Nodakin kala kanna hatta varadak vunotin eanavattanava comment dagena araka ba meka ba kiyala andagena lajjai oi
Umbala nattan thamath api ara English sub passe yanava bn thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata
Machan not found kyala watenwa..fix krla denna mchn ikmnta..balan htya danakn
Elama bawa
thanks .eth sub eka download karanna ba
meke sub eka ganna ba
thanks
සොයා ගත නොහැක..
fix karandako tak gala plzzzzzzzzzzzzzzzzzzzzzz
download karanna beha machan page not found
ayyo download karanda bariyo
ekmanata meka fix karadoooooooooo……….
DOWNLOAD karanna ba Sub Eka 🙁
page aka not found ki???????????
mageth ehemai bn
download wenne nathoo
mvn download karanda ba not found kiyala vatenawa
Thada thada Praniyaa………..
e page not found kiyala enawane
ow bn
ai bn e
thanks broooooooooo me welawa enakn balan hitiyeee
machoo sinhala sub 1k diyanko
ade ela enakam balan hitiye