MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමග‍යාන්‍ ‍තා‍ර‍කචිත්‍රපටිතීරණය ඔබේබලන්නරහස් පරීක්ෂකවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The League of Extraordinary Gentlemen (2003) | මහත්වරුන්ගෙ වැඩ..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

XThe League of Extraordinary Gentlemen (2003)
අම්මෝ…. කට්ටියන්ට මාව අමතකම වෙලාද දන්නෙත් නෑ. ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මම තව සබ් එකක් දෙන්නයි යන්නේ. සබ් දාන්න වෙලාවක් නැතිකම තමා තියෙන්නේ. සමාවෙන්න ඕනේ ඒ කාරණාවට. ඔන්න කොහොම හරි එකක් ලියල ඉවර කළා. කට්ටිය මේක සමහරවිට බලලත් ඇති. සමහරුනම් නැතුවත් ඇති. කොහොමහරි බලපු අයයි නැති අයයි ඔක්කොටම දැන් ඔන්න සිංහල සබ් එක්කම බලන්න පුළුවන්.

මෙන්න මෙහෙම තමා ෆිල්ම් එකේ කතාව. මේකේ ඉන්න නරක සෙට් එකට ඕනේ වෙන්නේ ලෝකේ රටවල් අතර යුද්ධයක් ඇති කරන්න. එහෙම අරලා ලෝකයේ පාලනය එයාලා අතට ගන්න. ඒකට එයාලා ලෝකයේ ඉන්න අමුතු අයගේ ජානවලින් හමුදාවක් හදන්න සැලසුම් කරනවා. ඉතින් ඔයාලා දන්න කියන ඇලන් ක්වාටමේන්, ඩොක්ටර් ජෙකිල් හයිඩ්, කැප්ටන් නීමෝ, ස්කිනර් මහත්මයා ( අදිසි මිනිසා ) වගේම තව ගොඩක් අය මේකේ ඉන්නවා. ඉතින් මම වැඩිය මේක ගැන කියන්න යන්නේ නෑ. කට්ටියම අරගෙන බලන්නකෝ. අපි බලමු මේ අයට අර හමුදාව හදාගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම අපේ අයට ඒක නවත්තන්න පුළුවන් වේවිද කියලා.
ඉතින් තවත් සබ් එකක් එක්ක ආයෙමත් හම්බෙන බලාපොරොත්තුවෙන් ඔන්න මම දැනට සමුගන්නවා.! ඔයාලා හැමෝටම ජයවේවා..!!

මීට පෙර පළකල ලිපිය.

අද කියන්න යන්නෙ ටිකක් විතර පරණ චිත්‍රපටියක් ගැන. පරණ කිව්වට බැලුවම නම් පරණ පාටක් නෑ. සටන්, ක්‍රියාදාම, ත්‍රාසය හොඳටම කැටිවෙලා තියෙන පට්ට කියල කියන්න පුළුවන් චිත්‍රපටියක්. මේක ජනප්‍රිය LXG නමින් වුණාට ඒකෙ තේරුම The League of Extraordinary Gentlemen කියන එක තමයි.

කතාව ඇරඹෙන්නෙ දහ නම වන වෙනි ශතවර්ෂයේ අවසාන අවුරුද්දත් එක්කයි. ලෝකයේ ඉන්න දක්ෂ විද්‍යාඥයින් ලවා බලෙන් වැඩ ගන්න “ෆැන්ටම්” කියන පුද්ගලයෙක් අළුත් තාක්ෂණික ආයුධ මගින් ලෝකයම අල්ලන්න සැලසුම් කරනව. මොහුගෙ ප්‍රහාර සහ කොල්ලකෑම් වලින් යුරෝපය ඇවිස්සෙද්දි එංගලන්තයේ රජයේ රහසිගත නියෝජිතයෙක් විසින් මේ විනාශය කරන පුද්ගලයව අල්ලන්න කණ්ඩායමක් පිහිටවනව. එංගලන්තයේ වීරයෙක් විධියට සැලකෙන ඇලන් ක්වාටර්මන් කියන පුද්ගලයගෙ මූලිකත්වයෙන් පිහිටවන මේ කණ්ඩායමට ඇතුලත් වෙන්නෙ විවිධ අසාමාන්‍ය හැකියාවල් තියෙන කීප දෙනෙක්.

මේ අය අතරෙ නොපෙනී ඉන්න පුළුවන් කෙනෙක්, නොමැරෙන කෙනෙක්, වැම්පයර්වරියක්, ශරීරය වෙනස්වන පුද්ගලයෙක් වගේම දක්ෂ වෙඩික්කාරයො දෙන්නෙකුත් ඉන්නවා. ලස්සනම වැඩේ කියන්නෙ මේ අය සේරම පැරණි වීර සහ ත්‍රාසජනක කතා වල චරිත වීමයි. ඇලන් ක්වාටර්මන්, ඩොක්ටර් ජැකිල් සහ මිස්ටර් හයිඩ්, කැප්ටන් නිමෝ, ටොම් සෝයර්, මීනා හාකර්, ඩෝරියන් ග්‍රේ සහ ප්‍රොෆෙසර් මොරියාටි වගේ චරිත විශ්ව සාහිත්‍යයේත් බයිස්කෝප් ලොකයේත් ජනප්‍රියයි. ඒ වගේම ශෝන් කොනරි, ඇලන් ක්වාටර්මන්ගේ චරිතයෙන් සහ බොලිවුඩයේ අපි කවුරුත් දන්න නස්රුදීන් ෂා කැප්ටන් නිමෝගෙ චරිතයෙන් අපිට හමුවෙනවා.

මේ අයට අන්තිමේදි ෆැන්ටම්ව අල්ලගන්න පුළුවන් වෙනවා කියන එක අනිවාර්ය දෙයක්නේ 😛 ඒ වුණාට මෙයාල ඒ කටයුත්ත කරද්දි මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් බලන්න නම් චිත්‍රපටිය බලලම ඉන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හරේ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The League of Extraordinary Gentlemen (2003) on IMDb

 

[button link=”http://goo.gl/ULEqcg” type=”icon” “center” newwindow=”yes”] 500 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

ca1bbdd0348648f4c58eb92984c3e5f16e235efc

[button link=”http://goo.gl/GmNRoZ” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

E38B777D4695E3B24A94678DBF6BE6D89380CAA8

[button link=”http://goo.gl/k5yczy” type=”icon” “center” newwindow=”yes”] 1.95 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5A9658B660B9623D602483B7DA3F1D1D38E3A770
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4661 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/ග‍යාන්‍-‍තා‍ර‍ක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

70 thoughts on “The League of Extraordinary Gentlemen (2003) | මහත්වරුන්ගෙ වැඩ..[සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    නියමයි.ස්තූතියි සහෝ

    Reply
  • සබ් එකට ස්තූතියි ෆිල්ම් එක බාගත්ත දැනුයි බලන්නෙ

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • meka supirima film ekak ban.man issara baluwe.man hoya hoya hitiye meka.sean conery ge film nam patta thamai bro,thanks machan.elakiri,jayawewa!

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ

    මේක නම් කලින් සයිට් එකෙන් දිපු ගමන් ඒ දවස් වලම බැලුවා

    ස්තුතියි සිංහල සබට

    ජය වේවා!

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanx…

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි. ‍ත‍ව ‍ත‍වත්‍ ‍සබ්‍ ‍ක‍රන්‍‍න‍ට ශක්‍‍ති‍ය ‍හා ‍වා‍ස‍නා‍ව ‍ලැ‍බේ‍වා‍යි ‍ප‍ත‍මි.

    Reply
  • Download Manager

    Kalin balala thiyenawa. Maxxa film 1k!! Keep it up bro

    Reply
  • ගයාන් තාරක

    Thanks For All Comments And Downloads..! 😀

    Reply
    • Download Manager

      Aniwa 😉 obata jaya

      Reply
  • “චූටී මල්ලි”

    යකෝ අමතක වෙන අපි මැරිලා ඉපදුනා යැ….
    මතකයි මතයි
    එල ෆිලිම් එකක් වගෙ බලල නම් නෑ
    දැන් සිංහලත් තියෙනෙ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • mudiya / මුදියා

    අනේ අපොයි මෙච්චර සුපිරි ෆීල්ම් එකක් මම බලල නෑනෙ.
    ඒකත් හොඳයි ඉතිං.
    දැන් සිංහලෙන්ම බලන්න පුළුවන් අපේ ගයානයට පිං සිද්ධවෙන්න.
    නියමයි කොල්ලෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියම වැඩක් ගයාන් සහෝ.
    තවත් නියම එකක් ගේමු එහෙනම්.
    ජයවේවා!

    Reply
  • එල එල ඔන්න බාන්න දැම්මා කථාව ලස්සණ ඇති තෑන්ක්ස් සබ් එකට

    Reply
  • හර්ෂ ලහිරු

    මට මතක විදිහට මේක සීඩ් ප්ලේයර් එකේ බැලුවෙ 😀
    දැන් නම් මෙලෝ දෙයක් මතක නෑ 🙁
    ගයාන් කොල්ලට පිං සිද්ද වෙන්න දැන්
    සබ් එක්කම බලතහැකි ජයවේවා සහො 😉

    Reply
  • mihin ලංකා

    බොහොම තුති සහෝ

    Reply
  • මේක පට්ටම ෆිල්ම් එකක් සහෝ සබ් දීපු එක නම් පට්ට

    Reply
  • ela film akak digatama subs demu

    Reply
  • loweth na machan maxxama film akak ne

    Reply
  • chamath cafe

    පට්ට සහෝ සුපිරි

    Reply
  • තෑන්ක්ස් මාත් බාන්න දැම්මා.

    Reply
  • මෙකෙ මෙගාබයිට් කියද? 700 අඩු නම් මාත් බානවා !

    Reply
  • Elakiri Machan Thanks Wewa Super Quality Bala Iwara Kala…

    Jaya Wewa

    Reply
  • කෙටියෙන්ම කිව්වොත් වයසට ගියත් කොල්ල වැඩකාරයා..අමුතු අමුතු වැඩ ටිකක් තියන අමුතු තාලේ බයිස්කෝප් එකක්..ස්තිතියි යාලුවා

    Reply
  • Mage Age Kalayak Thibuna Film Ekak.Meka.
    Mathak Kalata thanks Machan.
    Onna Mamath Bagannawa…..

    Reply
  • Commentwalinma peenawa hodama film 1k kiyalaa..Godaak pin diila mamath onna Baa gannawoo

    Reply
  • අනිවා බානවා මෙකනම්

    Reply
  • ela saho onna math banna damma.ela thank u wewa saho

    Reply
  • නියමයි මේක… එල කිරි චිතුපටියක් මමත් මේක බැලුවා….. පිසුසු හැදෙන සද නියමටම අරන් තියෙනවා ඇත්තම ඇත්ත වාගේ….

    Reply
  • සිංහල උපසිරැසි නැත්නම් ඉංග්‍රීසි උපසිරැසි හරි දෙන එක ලොකු දෙයක්….. 🙂

    Reply
  • එල එල… මචන් ..

    Reply
  • Maduranaga

    WOW, Man balapu pattama gathi film ekak thama oya.hemoma balanna.

    Reply
  • කතාව නම් හොදයි ව‍‍ගේ බාන්න ඔනේ.තෑන්ක්ස් මචෝ. නියමයි.

    Reply
  • මෙක නම් නියම බයිස්කොප් එකක්… අනිවා බලන්න…..

    Reply
  • mahinda paala

    hehe dan baiscope eke denne inigrisi sub da

    Reply
  • ප්‍රතිචාර දක්වපු හැමෝටම බයිස්කෝප් වෙනුවෙන් ස්තූතියි… ඇත්තටම සිංහල සබ් දාන්න තරම් වටින එකක් වුණාට මට ඒකට කාල වේලාව සම්බන්ධ ගැටළුවක් තියෙනවා. පුළුවන් කෙනෙක් දැම්මොත් වටිනවා 😀

    Reply
  • ම්ම්ම්.. නියම movie එකක්.! පරණ වීර චරිත ඔක්කොම ඉන්නවා මෙකෙ…!

    Reply
  • Suren n. Semage

    තෑන්ක්ස් මචෝ. නියමයි.

    Reply
  • mxxa machan..elama kiri

    Reply
  • Tharindudoo

    Thanxx for sharing machan,,
    මම ඕක බෑලුවා,,නියම ෆිල්ම් 1,,action,plan නියමෙටම තියෙනවා…..

    Reply
  • ashan kandy

    හරේ..හුරේ.. එල තැන්කු… සහෝ 😀

    Reply
  • නිලන්ත

    මා ත් ගොඩාක් කාලෙකට පෙර බලලා තියෙනවා. නියම කතාව. මේකට සිංහල උපසිරැසි තිබුනා නම් ආපසු බාලා බලනවා. බැළුවේ නැතිනම් බලන්න.

    Reply
  • මරු මරු ඔන්න මාත් Download කලා

    Reply
  • ඇත්තටම Extraodinary කතාවක්!!!!

    Reply
  • පස්ටයි මචෝ මම මේක බලලා තියෙනවා.
    කිව්වා වගේම එලම එල කතාවක්
    හැමෝම අනිවාර්යෙන් බලන්න.
    හැබෑම එකතුවක් තමා මේ සෙට් එකනම්!
    හොඳ හොඳ සටන්, සැලසුම්, නොමියෙන මිනිසුන්….hm!

    Reply
  • කතාව නම් හොදයි ව‍‍ගේ බාන්න ඔනේ

    Reply
  • mewage ewatane sinhala sub danna o-ne…

    Reply
  • onna hoda weda tikak tyenawanam nobala kohomada. jayawewa kattiyatama.

    Reply
  • චන්දන

    thank you gola saho….

    Reply
  • attatama prof. moriyati ennawada? ehenam bagena balamu.thanku wewa.

    Reply
  • honda 1k wage.balama balamu.thanx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *