The Legend of Korra [S01: E03] Sinhala Subtitles | හෙළිදරව්ව…[සිංහල උපසිරැසි සමඟ]
සමහරු නම් ඔන්න මම කී දේ නො අසා කතාංග සියල්ලම බා ගෙන බලලා. මම කිව්වනේ මේක ඇබ්බැහි වෙන සුළුයි කියලා. කෙසේ මුත් ඉවසාගෙන දරා සිටි අයට එහෙනම් මා තෙවැනි කොටසත් සිංහල උප සිරැසි ඇතිව ගෙනාවා. දැන් කෝරා ගිණි මුගටි කණ්ඩායමේ තිර සාමාජිකයෙක් වෙනවා නොවැ, කෙසේ නමුත් මෙම තරඟාවලිය තුල රැදී සිටීමට ඔවුන්ට යුවාන් 30,000 ක මුදලක් ගෙවීමට සිදු වෙනවා. දැන් මේ මුදල සොයා ගන්නේ කෙසේද?
ඒ මුදල සොයා ගැනීමට යම් ආකාරයක දෙයක් කිරීමට ගොස් අමොන් ගේ උගුලකට බෝලින් ව හසු වෙනවා. ඔහුව බේරා ගැනීමට කෝරා සහ මාකෝ ට හැකිවේද? අමොන් ගේ අමුතුම හැකියාවන් වගයකුත් මෙහිදී කෝරා ට දැක ගත හැකි වෙනවා? ඒ හැකියාවන් කෝරා ගේ ඇවතාර් හැකියාවන්ට එහා යන ඒවාද? මේ ගැන බලා ගන්න එහෙනම් ඔන්න තෙවැනි කොටසත් බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5637 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thanks Brother…
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thank you
thanks
thank you bro
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි
ස්තුතියි සහෝ
me hemath maalu innavada bola.maaru maalu tika. maalu dalakma dala banawa mamma okkomatika. holihelley
hoda maalu api noba innawada.fullmetal alchemist brotherhood maaluwawa godda kaleka idala banna hoyanawa inne.kesiyam sub god kenek mage kannalawwa asathwa
නියමායි..
එලස්…
ජය
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Ane meke awla ikmanata balala kiyanawada???? Connecting to peers kiyala watila tiyanawa.download wennane..
Me kotasa, Torrent file 1n download wennane..
ai ane ma 190mb torrent file aka download wanna naththa appaaa….connecting peers kyla watnwa..download wanna ne na…ane poddak aka blnwada???
පට්ටම එකක් ජය ම වේවා අයියේ සුපිරිම කතාවක් ඉන්න බෑ ඊගාව එක බලනකම් මම නම් ඔන්න ඉවසගෙනම හිටියා .
190MB eka 98.2% download vena eka navatuna Plz mokakhari karannako
torrent file eaka download wen ne
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
බලමු බලමු
මෙකෙ තාම සිසන් 1 විතරද දාල තියෙන්නෙ?
Nice Thanks…………
ස්තූතියි.
මේක බලන්න තාම වෙලාව හම්බ උනේ නෑ නොවැ.පළවෙනි එක බාල තියෙනව.තුන්වෙනි එකත් දැන් බාන්න දානව.කොහොම හරි මේ සතියෙ නම් බලනව.වාමු සහෝට පිං.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!
thanks…
බොහොම ස්තූතියි නිලන්ත අයියේ…..
ඉතිරි කොටස් ටිකටත් හෙමීට දෙමු…
ela ela
niyama kataawak ban . මේ කථාව ගැන කිව්වට තෑන්ක්ස් . මම මුළු කතාවම බාගෙන බැලුවා. sub එක එක්ක අයෙම බලන්නම්. දිගටම වැඩේ කරන යන්න.
අයියෝ අද එක කොටසද 🙁 කමක් නෑ ඉතින් විවේකය තියෙන විදියට වෙන්න එපෑ දෙන්න. බොහොම ස්තූතියි නිලන්ත අයියේ. 🙂
meka dala iwara wela the last airbender eke sub tikak danna
මේකත් බලන කතා ගොඩට දාලා තියෙන්නේ ඉවසලා ඉන්න වෙනොනේ ඉතින් සේරම දෙනකම් …
ඇත්තටම බලපු පට්ටම කාටුන් එක මේක තමා..දිගටම දෙන්න න්වත්තවන්න නම් එපා නිලන්ත අයියේ…ඔයාලගේ වැඩේට සුභ පතනවා
Avatar Last Air Bender බැලුවේ නැද්ද
පට්ටම තමා
Mey kathawa balanawa
Niyama kathawak meyka.aththatama hoda.kathawak..
Pattaiiii saho digatama wadey karamu
wow thx :0
පට්ට පට්ට කතා ටිකක් දිගටම වැඩේ කරගෙන යන්න
පට්ටම සයිට් එක බයිස්කෝප් නිලන්ත සහොටත් පින් සිදු වේවා
ස්තුතියි සහෝ.
Tv s akey isthuru awath ikmanata.denna…
Maxxxa machan
චෙනකම් බලාගෙන හිටියෝ. අනේ ඊලග එකත් ඉක්මනට දෙන්න හොදේ. ජය වේවා.
අහිංසක හිත්නේ.
සුපිරි කාටුන් එක පට්ට
හොඳ ෆිල්ම් එකක්. නියමයි.
මේක පට්ට කතාවක් සහෝ දිගටම සබ් දෙන්න
ජය වේවා බයිස්කෝප්!! ඔන්න මගෙනුත් සුභ පැතුම්!! වැඩේ මල් 7 යි
මරු මම ආර්ටිකල් එක කියෙවුවා නියමයි ඔයාලට ජය පතනවා !
Wow mama 1st
thanx bro give us more subs
Keep it up!!!
ජය වේවා බයිස්කෝප්
මේක නම් පට්ටම කාටුන් එකක්…අයෙ කතා 2 කක් නෑ මේක දෙනකම් ඉවසලා ඉන්නවා ජයම වේවා මේ සයිට් ඒකෙ කමෙන්ට් දාන්න ලැබුන එකක් සතුටුයි … ඔයාල අරබපු සිංහල උපසිරස වැඩේ ගැන තමා දැන් හැම කෙනෙක්ම කතා කරන්නේ..
වා.මු. අයිය ‘ඇබ්බැහි වන සුළුයි’ කීවට මම නම් දෙවෙනි කොටස බැලුවෙ ඊයේ…
අනික දීපුගමන් බැලුවට බලාගෙන බලාගෙන යන්ඩ හිතුණෙත් නැහැ නොවැ.
ඒක නිසා කිසි අවුලක් නැහැ. ඕන්න එහෙනම් අරගත්තා මාත්!
එකට ඈදලා ආවට මොකෝ එකට හපන්ද කොහෙද?
මට පුදුම මේවා ලියන අය ගැනයි. කොච්චරනම් පුදුමාකාර මවාගැනීමේ හැකියාවක් තියෙන්ට ඕනැද හැබෑට! ඒ අය හැබෑවටම මේවයෙ පෙන්වන ලෝකවලමද ජීවත්වෙන්නෙ කියලත් හිතෙනවා. එච්චරට අදහගන්ඩ බෑ. අපේ රටේ බේතකටවත් එකෙක් නැත්තෙ මොකදෑ කියල හිතනකොටත් බඩ පපුව දාලා යනවා මගේ.
වා.මු. අයියලා, රොයිලිලා, චරිතලා, ධනාලා ප්‍රමුඛ පිරිස කරන මේ මහගු වැඩ වලට පිං සිදු වෙන්නටවත් එහෙව් පිරිසක් බිහි වෙන්න ඇවැසි අඩිතාලම සැලසේවා කියල පතනවා මම.(ඉස්සරනම් ඩීමන් ආනන්ද මහත්තයවත් හිටියා. දැන් උන්නැහෙත් නැහැනෙ!)
ජය වේවා බයිස්කෝප් සයිට් එකට 🙂
thnxxxx jaya wewa!!!
පට්ට පට්ට ජය වේවා බයිස්කෝප්
ජය වේවා අන්තිමට පත්තරේටත් ගියා නේ ඔන්න ඔහොමයි මචං හොද වැඩකට මුල පිරුවහම වෙන්නේ ..වැඩේ දිගටම කරන්න මගේ උණුසුම් සුභ පැතුම්!!!!!
සුභ පැතුම් !!! සහෝලා සෙට් එකටම මම පත්තරේ කියෙවුවා එල ම තමා
එල මචං පත්තරේටත් ගියා එහෙනම්,,,ඔන්න මගේ සුභ පැතුම් ඔයාල කරන සේවය අති මහත් ඔයාල එදා මේ දේ පටන් ගත්ත නිසා අද කොච්චර දෙනෙක් තේරෙන සිංහලෙන් ෆිල්ම් බලනවද ජයම වේවා බයිස්කෝප් 🙂
පට්ට නේ අද පත්තරේ තියෙනවා සයිට් එක ගැන මැක්සා මැක්සා 🙂 ජය වේවා බයිස්කෝප්
Thanx…
ස්තූතී 🙂
සුපිරි සහෝ මේක මම බලපු හොදම කාටුන් එක පට්ට හොදේ
සුපිරිම කතාවක් ඉන්න බෑ ඊගාව එක බලනකම් මම නම් ඔන්න ඉවසගෙනම හිටියා ,,
ජය වේවා
maxxa denakam balagena unne meyka pattama kathawak