The Legend of Korra [S01: E08] Sinhala Subtitles | අන්තයන් එක් වූ කල…[සිංහල උපසිරැසි සමඟ]
සෙනසුරුදා වෙන තෙක් ඉවසීම ගැන පින්. අද කෝරා වීරක්‍රියාවන්හී අට වන කොටස. ඔබ දන්නා පරිදි දැන් ජනරජ නඟරය අමොන් සමඟ යුද්ධයක පැටලී ඇති සෙයකි. නොසිතූ විරූ ලෙස අසාමි ගේ පියා තුලිතයන් හා කුමණ්ත්‍රණ කරන්නෙක් බව හෙලිවෙන බවත් දන්නවා නොවැ.
බෙයිෆොන් ගෙන් පසු ටාර්ලොක් ගේ උදව්කරුවෙකු වන සෙයිඛාන් නව පොලිස්පති ලෙස පත් වෙනවා. ටාර්ලොක් ගේ ක්‍රියාකලාපය නිසා දමනකයන් නොවන අය තව තවත් තුලිතයන් හා එක්වීමට මඟ පෙන්වනවා. කෝරා මෙවර කුමක් කරන්නීද? ටාර්ලොක් ගේ කාර්ය සාධක බලකායට බැඳීමට කෝරාට කෙරෙන බලපෑමට කෙසේ කෝරා මුහුණ දේවිද? ටාර්ලොක් ගේ සැඟවුනු දරුණු හැකියාවක් එළියට ඒමේදී එය කෝරාට කෙසේ බලපානු ලබයිද? එසේ නම් නරඹන්න කෝරා ගේ වීර ක්‍රියා. හැමෝටම සුබ සති අන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4702 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thank you
thanks
sub ekk voice ekk ekk match wene nhan ai e bro :[
thank you bro
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි
ස්තුතියි සහෝ උපසිරැසියට
නියම කතා මාලාවක් වගේ…
සබට තුති…
ජයම වේවා…
I can’t download this episode
I can’t download this episode !
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
ayyo kalin dela thibba .ssa files set una eth me dela thiyana .srt files match wen nene 🙁
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
anik kotasah dennakoo
බොහොම ස්තූතියි නිලන්ත අයියේ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
නියමයි අයියේ; මේකෙන් පස්සේ කරන්නෙ මොකද කියලාත් හිතුවොත් නරකද? 😉
තුති සහ ජය!
පිස්සු හැදිලා තියෙන්නේ මේ සිරීස් එකට.ස්තූතියි සබ්වලින් දෙනවාට.මේක ජපන් කාටුන් එකක්ද?
machan sinhala sub banna be naepoddak balaanawada…… thanx machan
Thanks…
Thnxxxxx :):)
නියමයි නිලන්ත අයියා.දෙනකං බලාගෙන හිටියෙ.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!
හරි හරි “සිංහල උපසිරැසි FAQ” එකෙ කියල තියන විදියට මම jet audio එකෙන් වීඩියොවට ගලපෙන විදියට sub adjust කර ගත්ත -22 ට හදගත්තම හරි
podi awlak thiyanawa.mama gaththe 185mb torrent eka. eekata sub 2ma galapenne na ne 🙁
අය්යෙ, පොඩි ප්‍රශ්නයක් මම ගත්තෙ 185MB torrent file එක නමුත් ඒකට sub 2කම ගැලපෙන්නෙ නෑනෙ. sub ටිකක් පරක්කු වෙල යන්නෙ. පොඩ්ඩක් හොයල බලනවද
comment gana nositha ban aya gana sitha sub denna
jaya wewa!!!!!!!
Thankssssss
ela saho
හොද වැඩක් දිගටම කරමු
loweth na pata
මේක නම් පට්ටම කතාවක් තමා නියමෙනුත් නියමයි
එල සහෝ බොහොම තුති
එනකම් ඉන්නේ මේක බලන්න ජය වේවා
Thankssss 🙂
මට තවම මේකෙ එක කොටසක්වත් බලන්න බැරි උනා මචං.. ඒත් බාගෙන තියාගන්නවා වෙලාවක් ලැබුනම බලන්න. උපසිරැසියට බොහෝම තුති..! ජයවේවා!!
denakam unne thx
බොහොම ස්තූතියි නිලන්ත අයියේ…….
මේ විදිහට ඉතිරි ටිකත් දෙමු.
thxxx
supiri machan anith awath denna
උදේ ඉදන් බලං හිටියේ. thanks.
patta kathawa thx
thanks
නියමයි දෙනකම් උන්නේ 🙂
තැන්ක්ස් සහෝ