The Legend of Korra [S01: E11 & E12] Sinhala Subtitles | අවසානය…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න දිගටම කරගෙන ආපු මගේ පළමු ටෙලි දසුන් සැකිලි රූ සමයේ අවසානය. මෙවර පටන් ගැන්ම මෙන්ම කොටස් දෙකකින් සමන්විතයි. මෙය කරගෙන ඒමට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ නොදැක්වූ හැමෝටම බොහොම පිං. වෙසසින් ම විකියා සහෝටත් උදා සහෝටත් උදක්ම පිං. ඔන්න එසේ නම් අවසානය ගැන සාරංශය.
කෝරා ගේ මෙන්ම අනිත් අයගේත් ඉලක්කය වූ නාවික බලසේනාවේ පැමිණීම සිදු වුවත් එය අති මහත් විනාශයකින් අවසන් වෙනවා. කෙසේ හෝ අමොන් විසින් ජනරජ නඟරය අල්ලා ගනු ලබනවා. ඉවසිය නොහැකි තැන කෝරා අමොන් ව සොයා ගෙන යනු ලබනවා. ඒ හා මාකෝ ද පැමිණෙනවා. කෝරා සහ අමොන් අතර සටනින් කෝරා ගේ දමනක හැකියාව ඉවත් කරනු ලබනවා. ඉන් පසු කෝරා කුමක් කරාවිද? කෙසේ නම් අමොන් ව පරාද කරන්නේද? එසේ නම් කෝරාගේ වීරක්‍රියාවන් හී අවසානය බලන්න. ඔබ සැමට සුබදායි සති අන්තයක් ලැබේවා. ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4515 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ… කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා…එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු… ජය වේවා…✌️❤️
Thanks Brother…
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanks.. mara wachana use karala thiyenne 😀
Thanks
thanks
thank you bro
බොහෝම ස්තූතියි සබ් එකට
Niyamai machan.
Thank you kollo mahansi unata apita me wage sub denna.
Jayen jayama weewa
ස්තුතියි
ස්තුතියි සහෝ උපසිරැසියට.නියමයි නියමයි
පළමු සමයේ නිමාව..
නියම කතා මාලාවක්..
සබට තුති…
ජයම වේවා…
aiya ele wadak…. last air bender baluwata passe me wage ele kathawk hoya hoya hitiye.. https://kickass.to/the-legend-of-korra-the-complete-season-1-hdtv-t6465790.html….. me torrent 1kta sub edit krnawda…meke complete
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
සම්පුර්ණ සීසන් එකම එක හුස්මට බැලුවා.
බොහොම ස්තුතියි.
thank you bro.
good work!
Niyamai
niyamai anith season eka danna aiyaaaaaaaaaaaaaa
oya deiyek newei dewalayak
හුරේ, කොරා බලන්න
එල එල සීරිස් එකටම තැන්කු කිව්වා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
wade elakiri. Puluwan nam AVATAR THE LAST AIRBENDER series ekath denna.
The Legend of Korra ඔක්කොම ටික එක පාරට බාගන්න පුලුවන් විදියට දෙන්න පුලුවන්නම් ගොඩක් පින් කොල්ලො.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
නියමයි අයියේ… නියමයි!!!
පටන්ගැන්ම වගේඅ අවසානයත් සුවිශේෂී විදිහකට දුන්නු එක හොදයි.
දැන් අර කොයි වෙලේ බලන්ඩද? කියලා හිටපු අයටත් හරි හිත සතුටු ඇතිනේ…
හොදා මං දන්න හැටියටනම් 2013 මේකේ දෙවන කොටස එනවා. ඒක නම් කරල තියෙන්නෙ ‘AVATAR: The Legend of Korra – Book 2: Spirits’ යන නමින්. තවම දින නියමයන් දක්වලා නැහැ. නමුත් එන වසරේ මේක ඒවි කියලනම් හුගාක් දුරට විශ්වාසයක් තියන්ඩ ඇහැක් වෙයි මයෙ හිතේ…
ඒකත් දෙන්ඩම ඕනි කියල මමනම් කියන්නෙ නෑ. ඒක ඔයා තීරණය කරන්ඩ. ලැබුණු ප්‍රතිචාර ගැනත් සලකලා සෑහීමකට පත්වෙන්ඩ පුළුවනිනම්, මේ අයට තව දුරටත් එවැනි දෙයක් ලබාදෙන එක කාලෙ කා දැමීමක් නොවෙන බවක් හැගෙනවනම්, ඔයා ඒක දෙයි කියලයි මගේනම් අදහස. මොකක් වෙතත් මේ පළමු එක කරගෙන එන්ඩ සුළුවෙන්හරි කමෙන්ටියකින් කරපු පෙළඹවීම ඒ වෙනුවෙන් කරන්ඩ මමනම් හිතන්නෙවත් නෑ 😀
ස්තුතියි අයියේ. නියමෙටම කළා. ජය!
kora
පට්ට ආසාවෙන් බලපු කාටුන් සීරීස් එකක්.ඔන්න එහෙනම් ඒකත් ඉවරයි.නිලන්ත අයියට ගොඩාක් පිං මේක එක දිගටම දුන්න එකට.මේකෙ දෙවෙනි එකත් සිංහල එක්කම අපිට දෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!
bohoma pin.. oba Thumata .Harima Novisavillen Hitiye Balanna.. me Wagema Lasana Ekakina Ayeth Enna .. jaya weva..
අනේ මේකේ 2වෙනි කොටසත් අපිට දෙන්න….
අපරාදේ.නියම කථා සීරීස් එක.මේකේ අලුත් එකක් ආපු ගමන් දෙන්න.ස්තූතියි.
Thanks….
thanks for series with sinhala sub
thanks
Thanks Friend……
Great work.
Ela ela saho
ඔයාලා Prison Break දෙන්නේ නැද්ද..? ඒක කොච්චර දිග කතා මාලාවක්ද.. ඔහොම නම් ඔක්කොම බලන්න කොච්චර කාලයක් යයිද දන්නැ…
ඔයාලා Prison Break දෙන්නේ නැද්ද..? ඒක කොච්චර දිග කතා මාලාවක්ද.. ඔහොම නම් ඔක්කොම බලන්න කොච්චර කාලයක් යයිද දන්නැ…
ස්තුතියි හදවතින්ම
palamu katha tikatath ayye sub dennako,plssssssssss
supiri hodey
kiyala wadak na balapu.supirima.cartoon aka.bohoma pin
පරන එවාත් දෙන්න බලන්න කොහොම හරි
ජය වේවා නියමම කතාව
Maxxxxa ayye parana awatah sub denne meke
එල එල සහෝ
Thankssss iwarayak wenakm dunnata.
බලපු පට්ටම කතාව මෙකෙ පලමු කතා ටිකත් දෙන්නකෝ.අනේ
එල මචන්
Iwarada aparadey..thxz saho
tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx.meka thama hodama catoon tv searious 1ka
Thanks