The Legend of Korra [S02 : E01] | කෝරාගේ මීලග වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]
ඇවටාර් ඈන්ග්, නැතිනම් අවසාන වායු බන්ධකයා ගැන අපේ කට්ටියට අලුතින් හඳුන්වා දීමක් කරන්න ඕන නැහැ කියලා මම හිතනවා. ලොව පුරා අති මහත් රසික ප්‍රසාදයට ලක් වුනු මෙම සැකිලි රූ කතා මාලාවේ පලමු කතා මාලාවම “පුබුදු සුපුන්” සොයුරා අතින් සිංහල උපසිරසෙන් හැඩ කොට මින් පෙර ඉදිරිපත් කළා මතක ඇති. එම කතා මාලාවේ දිගුවක් ලෙසින් ඉන් සිව් වසරකට පසුකෝරා නම් සුරූපී තරුණියක් පදනම් කොටගෙන නව කතාමලාවක් විකාශනය ඇරඹු අතර එය නමින් legend of korra විය.පෙර කතා මාලාව සේම එයද අතිශයින් ජනප්‍රිය විය.
ඇවටාර් කෙනෙකු හට වායු, දිය, ගිනි, භූමි යන සතර ධාතුවම පාලනය කල හැකි වූවද, වායු දමනයට හැකියාවක් නොමැති ඇවටාර් කෝරාගේ කතාව දිව යන්නේ, වායු බන්ධනය උගෙන සම්පූර්ණ ඇවටාර් වරයෙකු වීමට දරන උත්සාහය සහ බන්ධන හැකියාව ලොවින් තුරන්කිරීමට තැත් දරණ ආමොන් නම් සතුරකු පැරදවීම වටාය. මෙහි පළමු කතා මාලාව Legend Of Korra Season:Book 1 Air” වා.මු. නිලන්ත පියසිරි ” සොහොයුරා අතින් සිංහල දෙබස් කවා ඔබහට ඉදිරිපත් වුණා. එහිදී සාර්ථක ලෙස වායුබන්ධනය උගෙනගන්නා කෝරා අවසානයේදී ආමොන් පරදවනවා.දෙවන කතාව ආරම්භ වන්නේ, එතැන් පටනුයි. පෙර කථාන්තර වලදී සුළු වශයෙන් කතා බහට ලක් වූ ආත්මීය ලෝකය,මෙම කතා මාලාවේ ප්‍රධාන මාතෘකාව වී තිබෙනවා. මෙය නමින්ද Legend Of Korra Season:Book 2 Spirits ලෙස නම් කොට තිබේ. අළුත් චරිත බොහෝ ගණනක් මෙන්ම පැරණි හුරුපුරුදු චරිතද මෙම ආත්මීය ලොව හා ගැටීමට කෝරා හා එක්වනවා ඇති.
ආමොන් පැරදවීමෙන් අනතුරුව කෝරා නිදහසේ වායූ බන්ධක ටෙන්සින් සමඟ දිවි ගෙවන අතර ඇගේ පෙම්වතා නගරයේ පොලිස් සේවය හා එක්වෙනවා.පෙර කතා මාලාවේ ආමොන් හට යුධ උපකරණ ලබා දුන් සාටෝගේ, දියණිය, නැතිනම් මාර්කොගේ පැරණි පෙම්වතිය පියාගේ සිරගත වීමෙන් අනතුරුව තම ව්‍යාපාර බේරා ගැනීමට වෙර දරනවා.තත්වය මෙසේ තිබියදී ” ආත්ම සැමරීම ” සඳහා පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට පැමිණෙන කෝරාගේ පියාගේ සහෝදරයා පවසන්නේ, කෝපාවිෂ්ට වූ ආත්ම ඔහුගේ පාලන ප්‍රදේශයට පහර දෙන බවත් ඊට හේතුව මිනිසුන් ආත්මීය ලොව අමතක කොට, ඔවුන් හා තිබූ සම්බන්ධය අතහැර දැමූ බැවින් මෙය සිදුවන බවයි.
උත්සව දින රාත්‍රියේ කෝපාවිෂ්ට ආත්මයක් කෝරාගේ ගමටද පහර දෙන අතර, එම ආත්මය හා සටන් කිරීමට කෝරා පවා අපොහොසත් වෙයි. එතැනට පැමිණෙන ඇගේපියාගේ සොයොහුරා එම ආත්මය දමනය කොට පලවා හරිනු ලබයි. එහිදී විශ්මයට පත් වන කෝරා තම පැරණි ගුරුවරයා අත්හැර නව ගුරුවරයා ලෙස තම බාප්පා තෝරා ගන්නේ තම පියාගේ බලවත් විරෝධය මැදයි. කෝරාගේ බාප්පා, එනම් උතුරු දිය ගෝත්‍ර නායකයා පවසන්නේ තුලනය බිඳුණු ආත්ම ලොව සහ මිනිස් ලොව අතර නැවත තුලනය ඇති කිරීම කෝරාගේ වගකීම බවත් ඒ සඳහා ඔහුට උදව් විය හැකි බවත්ය.කෝරාගේ මීලග වික්‍රමය එතැන් පටන් ඇරඹෙන අතර ඇයගේ පෙම්වතාත්, ඔහුගේ සොහොයුරාත් ඇය හා එක්වෙන්නේ තවත් නව චරිත කීපයක් සමඟයි..ඉතිං එකතු වෙමු අපිත් ඇය සමඟ ආත්මීය ලෝකය බලා යන අළුත් වීර චාරිකාවට..
4149 downloads
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
okkama ekapara ganna vidihak nadda?
thank you brother
thanks
thank you bro
බොහෝම ස්තූතියි සබ් එකට
Mata torrent download karaganna site tikak kiyahallakoo
pahe.in eken yanna
ස්තුතියි සහෝ
දෙවැන්නේ ආරම්භය..
තැන්කු තැන්කු..
නියම කතා මාලාවක් වගේ…
සබට තුති…
ජයම වේවා…
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
supiriy machan ada thamai balanna patan ganne
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Supiri Math me season eka balagena hitiye thanks for all
maxxa maxxa mchn digtma meeka demu mchn jaya wewa
මම මේක ඉරිදා බැලුවනේ.
පස්සේ තම දැක්කේ උපසිරසි කරලා තියෙනවා.
3 වෙනි කොටස බලන්න sub දෙනකන් ඉන්නම්කො.
ela meka enakan mage balana unne
thank you
elazz!
thankz………..
මේක දුන්න එක නම් ලොකු දෙයක්.මම ආසම cartoon series 1 avatar.බොහොම ස්තුතියි……………
ගින්දර කොල්ලො
මන් හිතුවා ඒත් කවුරුත් දෙන එකක් නැද්ද කියලත්
දැන් හරි දිගටම දියන් සහෝ
සබට තුති
ඔබට ජය………..
අයේ කියල වැඩක් නෑ සුපිරිම කොල්ලෙක්නේ.
මම මේක download කරලත් බලන්නේ නැතුව තියාගෙන හිටියේ කව්රු හරි උපසිරසි දෙයි කියලමයි.
බොහොම ස්තුතියි.
නියමයි ජය වේවා!
ade mekath dala patta adama banawa
බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…
bohoma sthuthiy saho. meka denakan hitiye
කමෙන්ට්ස් වලට හුඟාක් ස්තූතියි යාළුවනේ…..බාගයක් ඉතින් අපේ විකියටත් අයිතියි.මොකද එයා තමා මේක කරන්න කියල දුන්නේ………
බොහෝම ස්තුතියි සහෝ. දිගටම මේක දෙන්න. ජයෙන් ජය.
අම්මටසිරි මචං.
ඒනං සීසන් දෙකත් දෙනව එකෙන්ම නේ.
එල එල.
දිගටම දෙමු ඒනං.
ජයවේවා!
නියමයිනෙ.මෙන්න කෝරා 2 ඇවිත්.පළවෙනි කතා මාලාවම වාමු සුපිරියටම දුන්න.කොච්චර ආසාවෙන්ද බැලුවෙ.මේක නම් ඉතිං අත අරින්නෙ නැතුව දෙන දවසෙම බලනව.නියමයි රවින්ද්‍ර වැඩේ.ඔක්කොම ටික ආපු විගසම දෙනකං අපි බලන් ඉන්නව හොඳේ.පොඩි කොපියටත් පිං.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
baiscope ake subs dena bawa danna nisa baluwe na txxxxx
ela ela ela
Thanks
ගින්දරම තමා මචෝ
tx boss
එලකිරි මේක එනකන් උන්නේ
දැන් ඉතින් ඒකත් හරි ස්තුතියි සහො ජය
meyka anakam unne supirima kathwak
thanks
patta patta hode
ජය වේවා දිගටම දෙමු 🙂
නියමයි රවින්ද්‍ර සහෝ.. දිගටම කරමු..!
ජය වේවා!
thanks sahota subs dunna akata
sub aka illa illa unne tx
අඩේ මේක දුන්න නේ මචෝ හංසක සහෝ පට්ට හොදේ
maxxa subs walata tx
supirima kathwa sub walata pin
patta s2 aka anakam unne maru 🙂