The Legend of Korra [S02 : E02] | හෙළිවන රහස [සිංහල උපසිරැසි සමඟ]
තම නව ගුරුවරයා ලෙස තමාගේ බාප්පා තෝරා ගන්නා කෝරා ඔහු හා නික්ම යාමට සූදානම්. බිඳුණු සිත් ඇතිව වායු බන්ධක ටෙන්සින් තම පවුලේ අය සමඟ දකුණු වායු ආරාමය වෙත ලඟා වනවා.
කෝරාගේ ආශාව වන්නේ ආත්ම සමඟ සට කීරීමට ඉගෙනීම වූවත් ඔහුගේ බාප්පා එනම් උතුරු දිය ගෝත්‍ර නායක උන්ලොක් පවසන්නේඑය සටනක් නොව ඉන් එහා ගිය දෙයක් බවයි. මෙම ගමනේ පළමු පියවර වන්නේ ඇයගේම ඉසව්වේ එනම් දකුණු දිය ගෝත්‍ර ඉසව්වේම වන වැසී ගිය ආත්මීය ද්වාරයක් විවර කිරීමයි.එම ගමන ඉතා භයානක බව පවසන කෝරාගේ පියා උන්ලොක්ගේ බලවත් විරෝධය මැද ඔවුන් හා එක්වෙනවා.
ඊට අමතරව මාර්කෝ, ඔහුගේ සොයුරු බෝලින් සහ උන්ලොක්ගේ නිවුන් දරුවන් දෙදෙනාද මෙම ගමනට එක්වෙනවා.පිරිස ගමන අතරතුර බොහෝ බාධා වලට මුහුණ පාන අතර කෝරා තම පියා පිලිබඳ එතෙක් නොදැන සිටි රහසක්ද දැන ගනී. එමෙන්ම වායූ ආරාමයේදී ටෙන්සින්ගේ වැඩිමල් දියණිය ගැටළුවකට මුහුණ පායි.එම ගැටළුව කුමක් වේද ? කෝරාට හෙළිවන රහස කුමක්ද ? යන ගමනේ නිසි පල නෙලා ගැනීමට කෝරාට හැකි වෙයිද ?
3861 downloads
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thanks
thanks
thank you bro
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
සුපිරි…කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Niyamai season 1 torrent nam bannama be bn puluwan nam mokak hari karala denna.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල එල හසංකයා!
ඉතුරු ටිකත් ඔහොම්ම දෙමු.
ස්තූතියි.
ජයවේවා!
3 වෙනි කොටස සෙනසුරාදා විතර එනවනේ (friday 7.00 p.m).
උපසිරසි දෙනකන් බලන් ඉන්නේ.
නියමයි ආ…..
හැරෙන තැපැලෙන් දීලා තියෙන්නෙ
මචෝ 3ත් ඉක්මනට දාපංකෝ..
thun weni eka enne heta machn..awa gaman puluwan ikmanata dennam
හපොයි මෙන්න මේකෙ දෙකත් දීලනෙ.මං හිතුවෙ සතිය ගානෙ දෙන එකක් කියල.දැන් ඉතිං අද රෑට දෙකක් බලන්න තියෙනව.කන්නෙ බොන්නෙ නැතිව වැඩේ පටන් ගන්න වෙයි වගේ.නියමයි රවීන්ද්‍රෙයා.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තුතියි ඉක්මනට දුන්නට….
ඔයාලට ගොඩාක් ස්තුතියි මේ වලට සබ් දෙනවට….
තන්නි ඇහැට ඇඩෙන්න දෙන්න වගෙ යන්නෙ
එල එල බන්
සබට තුති
ඔබට ජය………..
පට්ට speed නේ.
මෙහෙම sub දෙනවනම් බලන්නම්කෝ හිටගෙන.
නියමයි ජය වේවා!
බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බොලේ අදම දෙවෙනි කොටසත් දීලා. ජය෴෴ 😛 😛
ikmanata 3 weni aka apu gaman one hansaka
aniwaa
පට්ටනෙ දෙකත් . තෑන්ක්ස් සහෝ..
නියමයි හංසක මල්ලි..
කාට නැත්තත් මට සතුටුයි.
දිගටම යං….
dannawa dannawa eka mama……..thnks
ikmana one
maxa maxa mchn maxxa meeka denkm blhena bn htye tnx bro…. dgtma ohma yamu
thanks
🙂
නියමයි ආ…..
හැරෙන තැපැලෙන් දීලා තියෙන්නෙ
ස්තුතියි සහො
Thanks
අම්මටසිරි. වෙඩි වගේනේ බං.
එල එල.
digatama sub oneeeeeeeeeeeeeeeeee
maxxa machan
බොහොම තුති සහෝට දිගටම දෙමු 3 වෙනි එක ලබන සතියේ එනවා නේ
එල මචං
ae waigahata 2 weni akath dunna ne 🙂
කොල්ල සුපිරියට ගේමට බැහැලා වගේ එල
ela mey thiyenne aka digata subs
subs akata tx lot
thanks
patta ne 1 ka balala iwara une dan 2 kath bala danma balanwa thanks onna digtama subs denna
menna 2 kath awith ae dingata supirine
ado 2kath dunna a adama maru