The Legend of Tarzan (2016) with Sinhala Subtitles | ඕපාර් නගරයේ දියමන්ති සොයා… [සිංහල උපසිරසි සමඟ]
හිතුවෙ නෑ මෙච්චර ඉක්මණට මේ ෆිල්ම් එක බයිස්කෝප් ප්‍රේක්‍ෂකයන්ට ගෙනල්ලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝකයේ අළුතින්ම නිපදවෙච්ච ටාසන් සිනමාපටයයි. The Legend of Tarzan. ගොඩක් ප්‍රේක්ෂකයින් 2016 වසරේ බලාපොරොත්තු තියාගත්ත තවත් එක සිනමාපටයක් කියලා මේ ටාසන් සිනමාපටය හඳුන්වන්න පුළුවන්. ටාසන් චරිතය ගැන නොදන්නා කෙනෙක් නෑනෙ නේද? එඩ්ගා රයිස් බරෝස් නම් ලේඛකයා අතින් නිර්මාණය වෙච්ච තවත් එක වීර චරිතයක්.අපේ වෙබ් අඩවියෙත් ටාසන් චරිතය ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සිනමාපට කීපයකටම උපසිරසි දීලා තියෙනවා. මං වැඩිය ලිපිය ලියන්න යන්නෙ නෑ අද නම් අසනීප තත්ත්වයේ පසුවන නිසා. IMDb අගය 6.7 ක්. සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නෙ අවසන් හැරී පෝටර් සිනමාපට 4 සහ මේ වසරේ අවසාන භාගයේ එන Fantastic Beasts and Where to Find Them සිනමාපටය අධ්‍යක්ෂණය කළ David Yates නම් අධ්‍යක්ෂකවරයා අතින්. සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙන ටාසන්, එහෙමත් නැත්නම් ජෝන් ක්ලේට්න් විදිහට Alexander Skarsgård ද, ජේන් පෝටර් විදිහට Margot Robbie ද, ජෝර්ජ් වොෂිංටන් විදිහට Samuel L. Jackson ද, ලියෝන් රොම් විදිහට Christoph Waltz ද රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.
බර්ලින් සමුළුව නිසා දැන් කොංගෝව බෙල්ජියම සහ එක්සත් රාජධානිය අතර බෙදිලා තියෙන්නෙ. නමුත් දැන් බෙල්ජියම් රජය බංකොලොත් වෙලා තියෙන්නෙ. ඒ නිසා අවශ්‍ය මුදල් ලබාගන්න කොංගෝවේ තියෙන ඔපාර් නගරයේ තියෙන දියමන්ති ගේන්න ලියෝන් රොම්ව යවනවා. නමුත් එහේ ඉන්න මොබංගා කියන ගෝත්‍රික නායකයා මෙයාලට ප්‍රහාරයක් එල්ල කරනවා. එතනදි ලියෝන්ට මොබංගා නායකතුමා එක්ක එකඟතාවෙකට එන්න වෙනවා දියමන්ති ගන්න නම්. එකඟතාවය තමයි ටාසන්ව අල්ලලා ගෙනත් දෙන්න කියන එක. එහෙනම් එතනින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලට ඉඩ තියන්නම්. තවත් උපසිරසියකින් හමුවෙනකම් බයිස්කෝ එන හැමෝටම ජය වේවා…!!!
උපසිරසි Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.Tarzan.2016.720p.HDRip.850MB.MkvCage
The.Legend.of.Tarzan.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
60629 downloads
Thanks a lot saho sub ekata
Sub download krnn ba…anawashya vidiyt ads walt
Weda karan ne subtitle
downlord karnna ba
thanks
sub wada karanne nane
Aye one sub eka
Tnx sub ekataa
ගොඩාක් ස්තූතියි සහෝ ජය වේවා
Thank you
Sub eka weda ne plz ,hadala aye dannako
Elama
ayye මට monos 2019 movie එකේ සබ් එක ඉක්මනින් දෙන්නකෝ
Great work brother.thanks you all
Maka wada na
thanks
Tnx for sub
pahara
Thanx mchn…
Thank you…
Download unata wadak na. Wada karanne na eka
mage nama tiyena ekek set unamai bn
Thanks saho
Thank you for the sub
හම්මාහ්. නියමයි සහෝ. සබට බොහෝම ස්තුතියි. එල.
බොහෝම ස්තූතියි සමන් සහෝ උපසිරැසියට….
ජය වේවා… 😀 😀
ඔන්න බෑවා.තැන්ක්ස් සබට
sub wada karanne nane
befikra film eka thama neddooo
Thanks !!!!!!!!!!!!!!!
onna Saman, oya sub kala 8 weni film ekath beluwa. subs nam hondai. mata nam film eka hithuwa tharamata nehe. eka oyage waradak neweine. thin oya subs dun thawa films godakadi hamu wemu!
සබට ස්තුතියි
bohoma sthuthie saho obage watina kalaya weyakota an aya thrupthimath kirimata karannawu mema meheyata. obalata jaya!
Aththatama godak lassana film ekak!
බොහොම ස්තුතියි සමන් සහෝ .. පුළුවන් නම් සබ් එක 1080p 10 bit කොපියට ගැලපෙන විදියට දෙන්න .. ජය වේවා !!
bohoma sthuthie saho! jaya wewa!
මේකයි සමන් ප්‍රසාද්, උඹ sub එක කරපු බව ඇත්ත. ඒත් උඹ වැදගත් මිනිහෙක් නෙවෙයි. උඹ කරන sub වල ඔය සැරින් සැරේ උබේ නම දාන එක නවත්තපන්. උබ පොර කියල පෙන්වන්ඩ චිත්‍රපටය කන්න එපා. වැදගත් විදියට හිටපන්.
elama saho thanks
උපසිරැසියට තුති සහෝ..!
විශේෂයෙන්ම BR යාවත්කාලීනයට..!
ජය වේවා..!
ස්තූතියි බිලාලයෝ සබට ජය!
thanx br update
Thanks saho sub ekta
බොහොම ස්තූතියි……
Thanxxxxxxxxxx
ස්තුතියි සබ් එක br update කලාට සහෝ
The.Legend.of.Tarzan.2016 BRRip Update Welaaa
Sub Eka Update Karanna Sahooo 🙂
BR awilla…update plzzzzzz………….
බොහොම ස්තූතියි…… තවත් මේ වගේ උපසිරස දෙන්න……
ජයවේවා……….
thnx macho..patta film ekak
BR එනකම් ඉන්නවා.උපසිරැසි කලාට ස්තුතියි සහෝ
One-Punch Man,Cowboy Bebop මේ anime series
එකකට හරි සබ් දෙනවනම් ගොඩාක් පින්
Ela kir.. thank you very much… brother
tnx
Blu-ray ekath update karrana………….. thanks a lot
බොහොම ස්තූතියි..ඔබට ජය !
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරැසියට බොහොම තුති. ජය වේවා…
The.Legend.of.Tarzan.2016.720p.HC.HDRip.850MB.MkvCage
fatta wadak brooo
thanks bro sub ekata
Tnx bro.. get well soon
Sub ekata thanks bro
Thn Q… !!!
බොහොම ස්තූතියි සම්න් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro
තෑන්ක්ස් මචං සබ් එකට,,
TORRENTZ link eka dennako bro
ThanQQQQ sub eka denakan o
Oon film eka baluwe ne
Link please 🙁
niayamai…patta ahhhh….thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
කාලෙකට පස්සේ බලපු හොඳම නිර්මාණයක්..උපසිරසියට බොහොම ඉස්තුතියි ..
අැයි බන් ලින්ක් ඵක නැත්තෙ
සබ් එකට තැන්ක්ස් මචන් බීරිප් එනකන් ඉන්න බෑ වගේ දැනට මේ කොපියම ගන්නව
ස්තූතියි ඤාව්වෝ උපසිරැසියට. ජය වේවා..!!! BR එනකම් ඉන්නවා. :3
HC නං බලන්නෑ තව ටික දවසක් ඉන්නවා
Thanks for the sub!
බලන්න ආසාවෙන් හිටපු තවත් එකක්. ස්තූතියි.
thanks
kawru hari kiyannako film eka download kara ganna site ekak ehemath naththam hash tag ekak hari
චිත්‍රපටයට උපසිරැසි ලබා දීම ගැන ගොඩක් ස්තුතියි! සහෝට ඉක්මනින් සුවය ලැබේවා කියාත් පතනවා!
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks
thank you
එල කොල්ලෝ… සබ එනකන් හිටියෙ
උපසිරැසියට බොහොම ස්තූතියි
thnx bro..
thanxxxxxxxxxxxxx………….
elazzzz,, meka balanawa adama, update karanakam iwasanna be macho
ස්තුතිියි මල්ලි…
Ane podi help ekak ona yaluwane redemption 2013 jason sthathom ge film eke wadakarana link ekak dennako direct hari torrent hari
Baridoooo
නියමයි යාලුවා. මගෙනුත් සුබ පැතුම්.
උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දානකල් හිටියේ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
#Hail_Hydra
බොහොම ස්තූතියි
Sub ekata thanks machan meke line eka dipanko bn
ස්තූතියි සමන් සහෝ නැවත හමු වෙමු….
සබට බොහොම තුති බන්
පොස්ටුව හදන්න බලනකොට උබ මේක දීලත් ඉවරයි 😛
එහෙනම් ඔන්න වැඩ ඇල්ලුවා
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴
nice job dear
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ blura up date next time please
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
oya site eka ad godak ne ban .film ekak down load karanna giyama pissu hedenawa…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……….
ela ela thnx
Thanks aiya meka enakamma balan hitiya….Baiscope mansalata mage sthuthiya
elama mcnn..iye kabali,ada tarzan..tnxxxxx sahooooo
great work