The Legend of the Blue Sea (2016) [E04] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද මම සොනාලි. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. මට අක්කා (ගයේෂා සත්සරණී) තමයි කතා කලේ මේකේ ඉතුරු ටිකට එයාට උදවු කරන්න කියලා. මමයි අක්කයි අසාවෙන් බලපු කතාව නිසා මමත් වැඩේට කැමති වුනා, ඉතින් පලවෙනි ඒක උනත් අක්ක මට ගොඩක් උදවු කරපු නිසා කොහොමහරි වැඩේ ඉවර කර ගත්තා. කතාවේ ඉතුරු කොටස් ටිකත් මමයි අක්කයි එකතු වෙලා ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා ඔයාලගේ අදහස් මට දෙන්න. එහෙමනම් වැඩි කතා ඕනේ නෑ. කතාව බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E04.720p-540p-450p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15093 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….
Good job dr
Mekan daunlod karaganna kohomada
download karaganna link ekka ewnnko… 1-3 witarai baluwe anith ewath balanna plz…….
Mekandaownlod karanna kohomada
Please send me
Episode 4 with sinhala sub
8 වෙනි episode එකත් ආව.ඉතුරු episodes ටිකේ සිංහල subtitles ඉක්මනට දෙන්නකෝ!!!!!!!!!!!
ඉතුරු sub දෙන්නෙ නැද්ද ?
Good
ikmanata danna ithuru tika……….
Pls anyone can sent me the link to watch these episodes
Nice akkiyoo
Ep 05,06, වල sub ඉක්මනින් දෙන්න…
Ithuru tikath ikmnta dadooooo… Thnku sisii good luck
ikmanata dannaaa ithuru tikaaaaaaaaaaaaaaaaaaaaaaaa………………………….
The Legend of the Blue Sea korean drama eke ithuru sub tika taggala dennako
Sinhala Subtitles penanne nane.english Subtitles penanne.
ස්තූතියි
ස්තූතියි
ස්තූතියි
ස්තූතියි
thanks sis
godak sthuthi digatama me kathawata sub denna api asawen balanawa.
jaya wewa…!!!
thanks
අපේ රමනුයි රූහියි මේක් බලන්න හරිම ආසයි…..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Good effort… all the best..
එල තවත් කොරියන් Fan කෙනෙක් sub කරන්න එකතු වෙලා . නියමයි.
thanx sub එකට
ඊලග sub එකෙන් හමුවෙමු.
පළමු උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් SIS…
දිගටම මේ වගේ සබ් දෙමු…
ඒ වගේම මේ සබ් එකටත් බොහොම ස්තූතියි…
~~~ ජය වේවා ! ~~~
Thanks a lot…
සබ් ටිකත් ඉක්මනට දෙන්න
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න
පළමු උපසිරසට මගෙන් සුභම සුභ පැතුම්…….
දිගටම sub කරන්න ශක්තිය ධර්යය ලැබේවා
Two World (2016) W එකටත් sub දෙන්න බලන්නකෝ අක්කේ
උපසිරැසිය එනකම් බලාගෙන ඉදියේ . තැන්ක්ස්
පළමු උපසිරසියට සුබ පැතුම්
G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks SONALI sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Enakam hitiyeeee…….Thanxx ikmanata dunnata….