Watch Trailer

The Lego Movie (2014) | නිදහස උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අලුත් Animation චිත්‍රපටියකට සබ් එකක් අරන් ආවා. මේක මට බාර දුන්නේ හසන්ත සහෝ. ඒ වෙනුවෙනුත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා, මොකෝ ඉතින් අපි අලුත් චිත්‍රපටි වලට සබ් කරන එකක්යැ. චිත්‍රපටිය ගැන කිව්වොත් පහුගිය පෙබරවාරි මාසයේදී ලොව පුරා තිරගත වෙච්ච The Lego Movie එක ගොඩක් අය ද…

The Lego Movie (2014)

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අලුත් Animation චිත්‍රපටියකට සබ් එකක් අරන් ආවා. මේක මට බාර දුන්නේ හසන්ත සහෝ. ඒ වෙනුවෙනුත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා, මොකෝ ඉතින් අපි අලුත් චිත්‍රපටි වලට සබ්  කරන එකක්යැ.

චිත්‍රපටිය ගැන කිව්වොත් පහුගිය පෙබරවාරි මාසයේදී ලොව පුරා තිරගත වෙච්ච The Lego Movie එක ගොඩක් අය දන්නවා ඇති. මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ Lego කියන සෙල්ලම් බඩු පාදක කරගෙනලු. imdb දර්ශකයේ 8.2ක හොඳ අගයකුත් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ හොඳම චිත්‍රපට 250 අතරට එන්නත් සමත් වෙලා තියෙනවා. 2014 වසරේ දැනට තිරගත උන චිත්‍රපට වලින් ලොකුම ආදායම හිමිකරගෙන තියෙන්නෙත් මේ චිත්‍රපටය. ඇමෙරිකාවෙදි විතරක් උපයපු ආදායම ඩොලර් මිලියන 250 සීමාවත් පහු කරලා කියලා තමා දන්න කියන අය එහෙම කියන්නේ.

කතාව ගැන නම් අද කියන්න යන්නේ නෑ. අපි හැමෝම දන්න බැට්මෑන්, සුපර් මෑන් වගේ සුපිරි චරිතත් මේකේ ඉන්නවා. කතාව මොන වගේද කියලා බලලාම දැනගන්නකෝ. ඒ වගේම මේ චිත්‍රපටියේ  තවත් කොටසක් 2017 වසරේදී එනවලු. මේකේ අවසානය දැකපුවාම ඔයාලටත් ඒක හිතෙයි. 

ඉංග්‍රීසි sub එකේ පොඩි පොඩි අඩුපාඩු තිබුනා, පුළුවන් විදිහට නිවැරදි කරන්න බැලුවා. වැරදි නම් එමට ඇති. ඒවාට සමාවෙන්න ඕනා. ළඟදීම නැතත් පුළුවන් වෙලාවක තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ජය වේවා..!!

The Lego Movie (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

90DD8B33E37E5022D8A5010DE084BBE197FD4E4F

760 MB(BR) කොපිය මෙතනින් බාගන්න

17bc0989c415736bd5748a276233e56bb37c30af

1.48GB (BR) කොපිය මෙතනින් බාගන්න

1af3a7ee127b936f39b28810bd8e1e6d07624c0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,359 downloadsDownload The.Lego_.Movie_.2014.zip152 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

5,359 downloadsDownload Subtitles152 KB

54 comments

  1. චතුරංග සුරාජ් පෙරේරා

    mama 1st

    1. චතුරංග සුරාජ් පෙරේරා

      මේක දෙනකන් බලාගෙන හිටියේ සහෝ බොහොම ස්තුතියි සබ්වලට. තව තවත් සබ් දෙන්නශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

      ජයවේවා !!!!

  2. Isu DP

    2014 Thawath Filumak..........
    Niyamai.... Onna Gnnawa.......
    Thawa 1k Ikmanin Gemu....
    Subata Thuthi.....
    Jaya Wewa !!!

  3. gayan

    niyamai saho mama danakam hitiye movie 1nam tiyanawa mage gawa,

  4. නලින්

    ස්තුතියි මයුර සුරාජ් සහෝ!
    මෙක දෙනකම් උන්නේ

    ජය වේවා!

  5. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri film ekak machn..
    enakamma balaana unne..
    jaya wewaa...

  6. හර්ෂ ලහිරු

    එලකිරි සහො මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා :P :P
    සබට බොහොම ස්තුතියි :P ජය

  7. යශෝධ

    ජයම වේවා සහෝ... ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්.....

  8. HiMeShZoRo

    තැන්කූ වේවා!!!

  9. Aditha Praween

    දිගටම සබ් දෙමු .
    නියමයි !
    :D

  10. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  11. “චූටී මල්ලි”

    එලස්
    මේකත් බලන ගොඩේ
    සබට තුති
    ඔබට ජය....

  12. Darshana

    cartoon nam aniwa balanawa

  13. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ජය..................................................................

  14. dev

    meka lassana katawak..........
    bohoma stuti saho...........

  15. pcvenom

    thanks for the sub bro. ikmanata thawa ekak danna.

  16. me

    Thanks

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි මේක බලන්න ඕනි, ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  18. Dhanusha Buddhika $andaruwan

    Thankx Ane,, Godak Thankx sub ekata,,, :)

  19. nalaka

    thanks saho..meaka laba dunnata..jaya wewa

  20. kalindu

    thax mcho .....

  21. dilan

    tq bro

  22. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Kavindu

    Tnx mCHAN... Eastern Promises 2007 Subs Ohommama Damu............

  24. දසුන් සුචරිත

    බාමි. ස්තුතියි

  25. Keshan Wasala

    ඔන්න අද හොද කොපිය ආපු නිසා ගන්නවා ස්තුතියි සහෝ .. :D

  26. mudiya / මුදියා

    ඔන්න හොඳ කොපියම බාන්න දැම්ම.
    නියමයි මයුර.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  27. පමෝද

    නියමයි සහෝ.පට්ට Film එකක්.

  28. Niroshan

    Rio 2 film ekath dapallako machanla.................plzzzzzzzzzz............. :) :)

    1. Nimesh

      Eth hoda copy enakan ona naa

  29. dinidu madushanka

    ela ela saho jaya wewa

  30. gihan

    සිංහල උපසිරසියටත් ගොඩක් පින්

  31. Suranjaya

    Thankz mamath bawa

  32. මයුර

    comment කරපු 32දෙනාට බොහොම ස්තුතියි :D

  33. Rashmika

    thanks maura saho..jaya wewa

  34. sujith lasantha

    thanks

  35. Rajith

    thaxxxx mchn mamath down kr...........

  36. pasindu

    patta>

  37. Nikagoda Nagitha

    niyamay. sub ekata thanks.!

  38. කවින්ද බුද්ධික

    ස්තූතියි සහෝ..ජය වේවා..

  39. keshan

    thanks a lot

  40. kamal

    sub එක ලෙසටම තිබ්බා මචං.,,
    පහර.,.,

  41. Pasindu

    Thank you

  42. Kavidu

    puluwannam lego ninjago ekatath sinhala sub eka dapan ko saho

  43. Arrow T

    Thank you

  44. vihanga_raveen

    Bohoma sthuthi bn sub ekata. Jaya wewa!

  45. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  46. Kavishka 123

    Niyamai bn. Meke 2019 ekak awa puluwannan ekatath sub diyanko.

  47. Thushanad

    mke part 2 sub neddoo

  48. himabaiscope

    Part 2 awa ne sub eka 2nko 720p ta ikmnta

  49. Wcm

    Part 2 ekea sub onea...

  50. maxsachin

    MEke 2 kotase sub eka dennako plz

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.