The Lion King 2: Simba’s Pride (1998) with Sinhala Subtitles | නැවතත් යුක්තිය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]
හායි යාලුවනේ, කොහොමද සැප සනීප? මාත් හිතුවා අපේ Baiscopelk site එකට sub එකක් දීලා බලන්න ඕනා කියලා.මේක මගේ පලවෙනි sub එක. ඉස්සරහට තව sub දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වුනාට ඒ කවද්ද කියලා කියන්න නම් අමාරැයි. ඒ නිසා දැනට මේක Download කර ගන්නකෝ. මේක හැබැයි මහා ලොකු film එකක් නෙවෙයි.පොඩි film එකක්. කට්ටිය මේක බලලත් ඇති. Lion King 2 film එකේ නම. මේකත් ලස්සන කතාවක්.
Lion King පලමුවෙනි ෆිල්ම් එක ඔයාලා බලලා ඇතිනේ. ඒකේ හිටපු Simba ව මතකයි නේ. මේ ෆිල්ම් එකේදී අන්න ඒ සිම්බ ගේ සිංහ ධේනුවට පොඩි දුවෙක්ව හම්බවෙනවා. ඉතින් ඒ දුව ගැන තමයි මේ film එකේ කතාව ගලා ගෙන යන්නේ.Lion King මුල් ෆිල්ම් එකේ හිටපු හතුරා Scar ගේ සින්හ ධේනුව ඒ කියන්නේ wife තමයි මේ ෆිල්ම් එකේ හතුරා වෙන්නේ. Scar , Simba ගේ තාත්තා වෙන Mufasa ව මැරුවාට පස්සේ Simba , Scar ගේ රැලේ අනිත් අයව සිංහ භූමි වලින් පිටුවහල් කරනවා. ඉතින් ඒකේ පලිය අරන් සිම්බ ජීවත් වෙන සිංහ භූමි අල්ල ගන්න එක තමයි Zira ගේ ලොකුම අභිප්‍රාය වෙන්නේ. අහ්හ් Ziraකිවුවේ Scar ගේ සිංහ ධේනුව.
කතාව තවත් කිවුවොත් ඒකේ රසය නැති වෙනවා. ඒනිසා ඔයාලාම බලලා හොද නරක තීරනය කරන්නකෝ. මේක cartoon ෆිල්ම් එකක් කියලා ඔයාලා නොබලා ඉන්න එපා. cartoon ෆිල්ම්එකක් වුනාට ලොකු අයටත් මේකෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා බලන්න. ආහ්හ් මේ… මේක මං translate කලේ ගොඩාක් මහන්සි වෙලා. ඒ නිසා ඔයාලා download කරන් යන ගමන් comment එකකුත් දාගෙනම යන්න. බැනලා හරි කමක් නෑ comment එකක් දාගෙනම යන්න. මේක මගේ පලවෙනි sub එකනේ.ඔයාලගේ comment වලින් තමයි අපි දිරිමත් වෙන්නේ.අන්තිමට කියන්න ඕනා Baiscopelk site එකට ගොඩාක් ස්තූතියි අපිට මෙහෙම අවස්ථාවක් දුන්නාට. එහෙනම් ආයේ sub එකකින් හමුවෙනකම් අපි ගියා. ෆිල්ම් එක බලන්න..හැමෝටම තෙරැවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent links.
The Lion King 2 Simba’s Pride (1998) 720p Bluray – 500MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4344 downloads
සත්ත් සහෝ…
Thanxbsaho
එලම
ෆට්ටයි මේකෙ සිංදු වල මියුසික් එකට තමයි ගොඩක්ම ආස. තැන්ක්ස් සහෝ
Thanks for the subtitle. Keep it up the good work.
good job bro..thanx
thanq mcoo
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ.:) ඒවගේම සාදරයෙන් පිළිගන්නවා 🙂
මෙතනින් නොනැවතී දිගින් දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා.. 🙂
ජය.:) 🙂
බොහෝම ස්තුතියි සබ් එකට.
THankuuuu soooooooooooooooo much!
එලකිරි තැන්ක්ස්
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
saho welavak thiyanavanam supermanbatman-public-enemies ekatath sub danna
lion king 2 palaveni sub eka unata niyameta thiyanava
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks machan….
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
@ everyone
Comments dapu hamotama sthuthiyi. e wagema illanawa Baiscope site ekath eka hamadatama radee inna kiyala. oyaalata thawa me wage sub godak issarahata laba ganna puluwan. jayen jaya hamotama …. !
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Patta wadak machan thanks
i like it soooo much,
thanks,
pathum.
meke sub eka wada nane… 😮 :/ wena link ekak denawada Please…!
ඉස්තුතියි සමන්,පළමු සබට සුබ පතනවා
මේක ලස්සන කතාවක්,නියමයි,පළමු වැඩේට සුභ පතනවා,සබ් එකට thanks
මේකේ අනිත් ඒවත් ඉක්මනට දෙන්න
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ඔන්න පළවෙනි එකට මගෙන් සුභ පැතුම් සමන් කොලුවො.කොච්චර ආසාවෙන් බලපු එකක්ද මේක.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.නියමයි නියමයි.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
පලවෙනි එකටම පට්ට එකක් දීල තියෙන්නෙ… ඔහොම දිගටම දෙමු ප්‍රසාද් සහෝ…
thnxxxxxxxxx
තෑන්ක්ස් සිංහල සබ් ඒකට. ෙම්ක ඉංග්‍රීසි සබ් ඒක්ක බැලුවා. දැන් සිංහල ඒක්ක බලමු
තාම බලලා නැහැ
පලමු සබට තුති
ඔබට ජය……
සමන් එල මචන් පලවෙනි එක වුනත් එලටම කරලා තියෙනවා තවත් මේ වගේ හොද ඒවා දාපන් මචන්
මගේ උනුසුමි සුභ පැතුමි
Ela ela
නියමයි මචන්.. මේ film එක download කරලත් බලන්න සිංහල sub නැතුව මෙච්චර දවසක් හිටියේ….
ඒ වගේම ඔබේ ඉදිරි ගමනට සුබපැතුම්.. ජයවේවා….
මෙන්න සහෝ මේකේ තුන්වෙනි එක පුලුවන්නම් මේකටත් සබ් දෙන්න මම හිතන්නේ ගොඩක් අය බලල නැහැ.
The Lion King 1 1/2 (2004)
හරිනම ඕක තමයි, ටොරන්ට් වල The Lion King 3 (2004) කියල සේව්වමත් එනවා.ඔයාට මේක කරන්න පුලුවන්නම් ලොකු දෙයක් වෙයි සහෝ ඒ වගේම මේ කතා මාලාව සම්පුර්ණ වෙනවා එතකොට, මමත් ෆිල්ම් ටිකක් බාරගෙන කරන නිසා මට කරන්න අමාරුයි,ජයවේවා.
මෙන්න සහෝ මේකේ තුන්වෙනි එක පුලුවන්නම් මේකටත් සබ් දෙන්න මම හිතන්නේ ගොඩක් අය බලල නැහැ.
The Lion King 1 1/2 (2004)
මෙන්න 251mb ටොරන්ට් එක මේ ටොරන්ට් එක විතරයි තියෙන්නේ, ඩිංගක් ඉක්මනට දෙන්න වෙයි
http://torrentz.eu/46babaaf1fc8908dae57f9812f20ef7b874fffe9
සහ මෙන්න මේකෙන් ඉංග්‍රීසි උපසිරැසිය ගන්න
http://subscene.com/subtitles/the-lion-king-1-12
ඕකේ හතරවැනියට තියෙන ඉංග්‍රීසි උපසිරැසිය ගැලපෙනවා, මෙන්න ඒ නම
The.Lion.King.3.2004.BluRay.720p.x264.YIFY
ඔයාට මේක කරන්න පුලුවන්නම් ලොකු දෙයක් වෙයි සහෝ ඒ වගේම මේ කතා මාලාව සම්පුර්ණ වෙනවා එතකොට, මමත් ෆිල්ම් ටිකක් බාරගෙන කරන නිසා මට කරන්න අමාරුයි, ඒ වගේම මෙහි තියෙන අමතර සබ් ලයින් කරන්න යන්න එපා, කතා කරන දෙබස් පමණක් කරන්න.ජයවේවා.
අනිවා කරන්නම්
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
පළමුවෙනි නිර්මාණයට මගෙන් සුබ පැතුම් සහෝදරයා ඉදිරියටත් මෙවෙනි නිර්මාණ කරන්න ඔබට ශක්තිය වාසනාව ලැබේවා
බෝම ස්තූතියි.. පළවෙන් එක නම් බැලුවා .. මේකත් බලන්න ඕනි.. පළනෙි සබට තෑන්ක් යූ ජයවේවා…
ස්තුතියි සහො ජය
පට්ට පට පට මෙන්න තවත් යාළුවෙක් සබ් දෙන්න අරන්, මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න මේකත් දුන්න එකනම් බොහොම වටිනවා,ජයවේවා.
එල එල මචං.
පලවෙනි උපසිරැසිය නියමම එකකින් පටංගෙන තියෙන්නේ මටනම් හිතෙන විදිහට.
මොකද ඉස්සර ඇනිමේෂන් ෆිල්ම් නැතිකාලේ ආසාවෙන් බලපු නියමම චිත්‍රපටියක් තමා මේක. මේකයි , මේකෙ පලවෙනි එකයි 😀
ඉස්සරහටත් එලටම දෙමු එහෙනම්.
ස්තූතියි.
ජයවේවා!!
ස්තුතියි සමන් සහෝ පළමු සබට ජය වේවා!
ඉක්මනට දෙකත් ගෙන්න..
ජය වේවා!!!
thank you malli
elazzz thnxzzz
Thanks
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා! සහෝට
පළමු වැඩේට සුභ පැතුම්!
aniwa cartoon nam balanwa saho, suba pathum magenuth
maxxa digatama subs demu
මමත් ඔන්න ගන්නවා සහෝ 🙂 ජය වේවා!
supirine meyke palamu akath maxxa ahenam sadarayen piligannawa
niyamai niyamai
mama langa film eka thibba
den sub ekath thiyenawa
adama balanna one
thanks
සුභ පැතුම්!
තවත් අලුත් යාලුවෙක් නේ ඉස්සරහට දෙමු ඔන්න දිගටම ජය!
1st wadeyta cngrtz
bohoma thuthi cartoon denawa adune mehewath dena akata tx
thanks
ela, Thanks
mulinma palamu wadeyta suba pathanawa,1 baluwa sub akka dan 2 kath balanwa 🙂 jaya!