The Lion King 3 (2004) with Sinhala Subtitles | ජීවිතේ මෙහෙමද [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට.හොදින් ඉන්නව ඇති කියල හිතනව.ඔන්න මම අදත් ඔයාලට ගෙනල්ල තියෙනවා නියම චිත්‍රපටියක්. ඒ Lion King 3. මේක කාටූන් චිත්‍රපටියක් තමයි. ඒත් නියම චිත්‍රපටියක්.අද ලෝක ළමා දිනය නිසා මේක පොඩ්ඩන්ට නියමෙට ගැලපෙනවා, මං මේක දෙවෙනි චිත්‍රපටියෙත්, ඒ කියන්නේ Lion King 2 චිත්‍රපටියෙත් සිංහල උපසිරැසිය ගෙනාවා මතක ඇතිනේ. ඒ චිත්‍රපටිය තවම බැලුවෙ නැත්නම් ඒකත් මේ වෙබ් අඩවියෙන්ම බාගත කරගන්න කියල ඉල්ලනව,ඒ වගේම මේකේ පළමු කොටසේ සබ් එකත් මෙතනින් ගන්න ඇහැකි. මට කියන්න බැරිවුනා. මේක මගේ තුන් වෙනි සිංහල උපසිරැසිය. මුලින්ම දුන්න චිත්‍රපටි වුන Lion King 2, Ghajini චිත්‍රපටිවලට හොද ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම අපේ දිමුතු තරංග සහෝ මට කියල තිබුනා පුලුවන් නම් Lion King චිත්‍රපටියේ තුන් වෙනි එකටත් සිංහල උපසිරැසියදෙන්න කියලා. ඉතින් එහෙම ඉල්ලපු නිසා මං ඔයාලට Lion King 3 චිත්‍රපටියේ සිංහල උපසිරැසියත් අරන් ආවා.ඉතින් වැඩිය විස්තර ඕන නෑ. මම කතාව කෙටියෙන් කියන්නම්.
හැබැයි මේක ටිකක් වෙනස්.ඔයාලට මතක ඇතිනෙ අනිත් චිත්‍රපටි දෙකේ ඉන්න අපේ චූටි යාලුව, ටීමන්වයි ,අනිත් අපේ ලොකු යාලුව පුම්බාවයි. ඉතින් මේ චිත්‍රපටියේ තියෙන්නෙ ඒ දෙන්න එකිනෙකා හම්බවෙලා යාලුවෙන විදිහ. බය වෙන්න එපා. අනිත් චිත්‍රපටිවල ප්‍රධාන චරිතයක් වුනු සිම්බාත් මේකෙ ඉන්නවා. හැබැයි මුල ඉදලම නම් නෑ. චිත්‍රපටිය පටන් ගන්නකොට ටීමන් සහ පුම්බා චිත්‍රපටියක් බල බල ඉන්නේ. හැබැයි එයාල බලන්නෙ වෙන මොකක්වත් නෙවෙයි. සිම්බා සහ එයාල ගත කරපු ජීවිතේ ගැන කතාව. කොහොම හරි ඊට පස්සෙ ඒ දෙන්නා තීරණය කරනවා ප්‍රේක්ශකයන්ට,ඒ කියන්නෙ අපිට එයාලගෙ ජීවිත කතාව චිත්‍රපටියක් විදිහට පෙන්නන්න ,එයාලත් බලන ගමන්. ඉතින් පටන් ගන්නෙ ටීමන්ගෙ ගෙදරින්. ගෙදරදි ටීමන් කොයි වෙලාවෙත් කරන්නේ මොකාක්ම හරි කරදරයක්පටලවා ගන්න එක තමයි.එක්කො එයාල හාරන උමගක් කඩනවා,එක්කො බිත්තියක් පෙල්ලනවා. ඉතින් එයාලගෙකවුරුවත් ටීමන්ට කැමති නෑ. ඉතින් ටීමන් තීරනය කරනවා එයාට ගැලපෙන එයාගෙ සිහින නිවහන හොයාගෙන යන්න.
ඔහොම ඉතින් මෙයා යනකොට, යනකොට, යනකොට තමයි පුම්බාව හම්බවෙන්නෙ. පුම්බාගෙ හැටිත් ඉතින් ඔයාල දන්නවනේ. ඊට පස්සෙ ඒ දෙන්නම එකතු වෙලා එයාලට ගැලපෙන සිහින නිවහනක් හොයාගෙන යනවා. ඇත්තටම ටීමන්ට තමයි එහෙම නිවහනක් ඕනා. පුම්බාටත් ඉතින් කාත් කවුරුවත් නෑනේ. ඒ නිසා එයත් ටීමන් එක්ක එකතුවෙලා එයාගෙ වැඩේට උදව් කරනවා. ඔහොම ගිහිල්ල,ගිහිල්ල,ගිහිල්ල අන්තිමට එයාල තැනක් හොයා ගන්නවා. එතන නම් පට්ට ලස්සනයි. එතන දැක්කහම මටත්හිතුන අනේ ඒ වගේ තැනක ඉන්න තියෙනවා නම් කියලා. ඒ තරමට ලස්සනයි. ඉතින් මේ දෙන්නා ඔතෙන්ටවෙලා සතුටින් ඉන්න අතරෙ තමයි එයාලට සිම්බාව හම්බ වෙන්නේ. ඔයාලට මතකයි නේ මුල් ෆිල්ම් එකේසිම්බාව ඒ දෙන්නට හම්බෙන විදිහ. කාන්තාරෙ වැටිල ඉද්දි. ඉතින් මෙයාල සිම්බාවත් හදා වඩා ගෙන ඒ තැනට වෙලා ඉන්නවා. මට කියන්න අමතක වුනා. මෙයාල ඒ තැනට කියන්නේ හකූනා මටාටා (Hakuna matata) කියලා. ඇත්තටමහකූනා මටාටා(Hakuna matata) කියන්නේ එයාල ගතකරන ලස්සන ජීවිතේට. ඒක එයාලට,විශේශයෙන් ටීමන්ට තේරෙන්නෙපස්සෙ.
හරි මම කතාව කිවුවා වැඩිද මන්ද… තවත් කියන්න යන්නෑ.ඔයාලම බලන්න. මම කතාවෙ බාගෙකටත් වඩා කිවුවා.මේ චිත්‍රපටියේ හිනායන තැන් එහෙම පිරිලා.කලින් චිත්‍රපටි දෙක බලපු අය දන්නව ඇතිනෙ ඒ කතා දෙක කොහොමද කියලා. මේකත් ඒ කතා වලට දෙවනි නෑ…. ඇති ඇති කියෙව්වා ඇති. දැන් බාගත කරන් චිත්‍රපටිය බලන්න ගන්නකෝ.. මතක ඇතිව comment එකක් දාලම යන්නකො. පුලුවන්නම් චිත්‍රපටිය බලලා ඉවර වෙලාම හොද නරක කියලා, ආඩු පාඩු කියලා comment එකක් දැම්ම නම් තමයි ගොඩක්ම හොද.එහෙනම් Baiscopelk එන හැමදෙනාටම බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
The.Lion.King.3.2004.BluRay.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3058 downloads
එලම
Thanks for the subtitle. Keep it up the good work.
good job brooo.
godaak sthuuthii sahoo sub ekataa
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
අවුරුදු දෙකකට පස්සේ
උපසිරැසියට තුති……. 🙂 🙂
pattama film set ekak thamame……………..! Ela Ela Jaya we………….!
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
superb….
good luck
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සමන් සහෝ…
Thanks Macho….
Superb Movei…
පළමුව සමාව ඉල්ලනවා අදහසක් දාන්න පරක්කු වීම ගැන, මේ දවස් ටිකේ බයිස්කෝප් එක පැත්තේ එන්න බැරි උනා, මගේ ඉල්ලීමට අනුව මේක උපසිරසි ගන්වා දීම ගැන මගේ හදපිරි ප්‍රණාමය,ජයවේවා.
aulk na saho… jaya
අම්මට සිරි 3වෙනි එකත් දීලා ..මචන් මේකේ 4ත් තියෙනවද?තෑන්ක්ස් මචෝ සබ එකට
4k nam na sho mn danna widiyata…
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මං මේක නම් බලල නම් නෑ.පළවෙනි දෙක කොච්චර ආසාවෙන්ද බැලුවෙ.අනිව මේක බානව දැන්ම.නියම වැඩක් සමන්.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
thanks
thnq
sub eke podi adupadu athi. ganan ganna epa… Because I’m not fluent in English…
Comment dana / dapu hamotama jaya…!!!!!
—————————————-
එල එල
මේක මචන් හරිම වටින එකක
ලෝකෙ පුරාම තාමත් ජනප්‍රියයිනෙ
සබට තුති
ඔබට ජය………..
————————-
නියමයි සහෝ thanks
patta pata pata
එල එල
ස්තූතියි
ජයවේවා!
whoops sorry i typed as thabk you. It should be Thank you
This is a superve website. I downloaded Avatar the last air bender all the parts . Hope to download legent of korra too. I wish you all the best. Thabk you.
thx lot
නියමයි සහෝ..ඔන්න මාත් බාන්න දැන්ම…
නියමයි සහො
සබට ජය
cartoon nam aniwa balanwa 😀
Of cause
shaaaaaaaa
patta patta
niyama film ekak
me film eke aduwa site ekata thibba
den ekath hari
හොද වැඩක් මචං
mamath gananwa ahenam kalin 2 kama baluwa supiri 😀
lama dinayata meywa dena aka nam agaya karanawa saho
niyamai saho
සුපිරි කතා සෙට් එක සේරම දීපු එක හොදයි මුල ඉදලා බලන්න ඇහැකි
thanks macho digatama subs demu
maxxa machan
thanks
ela lama dinayata hoda awa denawa ne niyamai 😀
ඈනිමේශන් කොමඩියක්නම් අනිවා බලන්න ඕන. ස්තුතියි යාලුවා..