The Lord of the Rings: The Two Towers (2002) Sinhala Subtitles | වීර චාරිකාව ඉදිරියටම…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න පොරොන්දු වෙච්ච විදියටම බල මුදුවේ දෙවැන්නත් දීර්ඝතම කොපියකට අප්ඩේට් කළා. වැඩි විස්තර කියන්න දෙයක් නැහැ ඉතින් ගොඩක් අය දන්නවනේ ඉස්තරය ගැන. ඒ වගේම දිනේෂ සහෝදරයා ලිපියෙන් මුල් කොටසේ කතාව මතක් කරල තියෙනව. එහෙම නම් තුන්වෙනි කොටසේ අප්ඩේට් එක අරගෙන එන්නම්. 🙂
~ විමා
කොහොමද ඉතින්, ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ තව චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ.බයිස්කෝප් එකේ විකියා අයියගේ ඉල්ලීමක් උඩ තමයි මේ කතාවට මම සබ් දැම්මේ. imdb වල ලකුණු 8.7ක් අරන් තියෙන මේ කතාව,ඒ වසරේ ගොඩක් සම්මාන දිනාගෙන හොඳම චිත්‍රපටි 250න් දැනට 21වන ස්ථානයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටි මාලාව මේ අවුරුද්දෙදි ආපහු Extended Version විදිහට නිකුත් වුනා. ඒ කියන්නේ මුල් චිත්‍රපටියට වඩා මේ චිත්‍රපටිවල ධාවන කාලය වැඩි කරලා, ආපහු සංස්කරණය කරලා නිකුත්වුනා කියන එකයි. ඒ අනුව මේ චිත්‍රපටිය පැය 3යි විනාඩි 37ක් දක්වා යනවා.
කතාව කෙටියෙන් මෙහෙමයි. පලවෙනි චිත්‍රපටියේ අන්තිමේදි උන විදිහට මුද්ද විනාශකිරීමට පත් කළ කන්ඩායම කොටස් 3කට වෙන්වෙලා වෙන වෙනම ගමන් කරනවා.Frodo,Sam මුද්ද අරගෙන Modor වල ගිනිකන්ද ලඟට යන අතරෙදි එයාලට Gollum කියන විකෘති මිනිහව හම්බවෙලා එයාගෙ උදව්වෙන් පාර හොයාගෙන යනවා. මේ අතරේ Aragon, Legolas හා Gimgee යන තුන්දෙනා අනිත් හොබිට්ලා දෙන්නා හොයාගෙන යනවා. ඒ හොබිට්ලා දෙන්නා වන Pippin හා Mery මුද්දේ බලවතාගේ හමුදාවට අහුවෙලා එයාලත් එක්ක යනවා.
කොහොමහරි ඉතින් කතාව පැති තුනකින් වෙන වෙනම යනවා. චිත්‍රපටිය ඉවර වෙනකල්ම මේ කණ්ඩායම් තුන හම්බවෙන්නේ නෑ.එයාල කරන වැඩ සහ මුහුණ දෙන ප්‍රශ්නවලදි එකා වගේ ඉන්න හැටි ලස්සනට චිත්‍රපටියේ තියෙනවා. කතාව ගැන මෙහෙම කෙටියෙන් කියන්න අමාරුයි. මොකද මේක සෑහෙන ලොකු චිත්‍රපටියක්නේ.එහෙනම් ඉතින් බාගෙනම බලමු!
<<< The Fellowship of the Ring (2001)
The Return of the King (2003) >>>
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Extended.TBI පිටපත් සඳහා ලබා දි ඇත.
(පැය3 : මිනිත්තු 55 : තත්පර 25)
56758 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks
මේකත් බැලුවා ඉතින්. එදා වගේම තමා ෆීලින්ග් එක. වෙනසක් නෑ. ROP එකත් බලලා මූවීස් තුන ආයෙත් බලද්දී ගති. සබට තුති අයියේ.
thanks a lot saho sub ekata
thanks…..
Thanks bro
බොහෝම ස්තුතියි ශාන් සහෝදරයා…ඔබට ජය.
thamk yoiu
Thanks bro!
Elaaa ithuru ekatath ubdate karanda sahoo sub eka
vimaa thanx machn sub ekata
බොහොම ස්තුතියි සුපිරි වැඩක්
බොහොම ස්තුතියි සබ් එක update කරාට
සිංහල උපසිරැසිය යාවත්කාලීන කිරීමට ගොඩක් ස්තූතියි
ඊලග චිත්‍රපටයෙන් නැවත හමු වෙමු
බොහොම ස්තූතියි සහෝ
Thanks bro okkoma update karanna me serious eke
මෙම චිත්‍රපට ත්‍රිත්වය සහ හොබිට්ටා ත්‍රිත්වයේ දීර්ඝ පිටපත් වලට උපසිරැසි සොයනවා නම් ගූගල් මගින් ‘*******’ ලෙස සොයන්න. (ලින්ක් මෙතන යොදන්න බැරි නිසා) මම නිර්මාණය කල වෙබ් පිටුව හරහා ඒවා සහ නිර්මාණය පිලිබඳ පසුබිම් විස්තර ලබා ගත හැක.
උත්සාහය අගය කලයුතු උනත්, අන්තවාදී විදියට පුද්ගල නාම සහ ග්‍රාම නාම වලට සිංහල භාෂාව කාවද්දන්න උත්සාහ කිරීම නිසා බලන්නත් කලින් එපා වුනු පලවෙනි උපසිරැසිය විදියට ඔබේ උපසිරැසි මගේ ලැයිස්තුවට එක්වෙනවා. (ෂයරයට කෝරලය කියන්නේ මොන එකාද?, ඒ මදිවට ස්ට්‍රයිඩර් ට දික්චරක, ලු) බයිස්කෝප් එකේ මීට කලින් එපා වුනු එකම උපසිරැසිය ටීවී සීරිස් එකක් වුනු Scorpion. ඒකත් පරිවර්ථකගේ ආධුනිකත්වය නිසා මිසක් උත්සාහයේ වරදක් නෙවෙයි. ඒත් ඔබේ උපසිරසි, අරිසෙන් අහුබුදු කළා වගෙයි. ඇත්තටම සිංහල පාඩමකට හොඳයි. චිත්‍රපටයක් රස විඳින්න නම් කොහෙත්ම යෝග්‍ය නෑ. ඉංග්‍රීසි කියන්නේ වෙනම භාෂාවක්. ඒක 100%ක් සිංහලට යොදා ගැනීම අපහසුයි. ටෝල්කින්ගේ එල්ෆ් භාශාවනුත් එහෙමයි. ඒ භාෂා නාම ඒ විදියටම තියන්න සිංහල බලෙන් ඔබන්නේ නැතිව. පරිවර්තනයේ ස්වාභාවික බව රැකිලා තියේවි. සිංහල භාෂාව රැකගන්න ගරු කරන්න ඔය විදියට අන්තවාදී වෙලා බෑ.
Thnks mchn
thanks
Thanks for sinhala subtitles..
Pls,
Extended eke sub eka evanawada?
Thanks
extended akata sub dan nedda???????????????
thanks.
Thanks bro good luck.
aiyoo. meke adobe ekakne thiyenne
meka km player ekata danna behene
meka balana widiha kiyannako. meke sub eka nethuwa 1/3 balala wedak ne.. ane mata udaw karannako. loku udawwak. man kemathima film ekak meka. mata meka balana widiha kiyannako
thnx!
thanks for sub…..
thanks
thx brov
supurudu lesa mekath banna baa
Machan plz 1,3 eke extend version ekata sub update karanna plz
බොහෝම ස්තුතියි සහෝ …. පුලුවන්නම් part1 ekei part3 එකෙයි extended version sub දෙන්නකො …. tnx 🙂
thanks machan sub ekata….
jayen jaya…………. api giya….. 😉
ගොඩක් ස්තූතියි.
Niyamai bro…. EXTENDED 1ta supiriyatama gelapenawa…..
meke anith film deke Extended Version ekata subtitle denna barida saho
පැය 3යි විනාඩි 37 ක් තිබ්බට පැය 1 1/2 ෆිල්ම් එකක් තරම්වත් කාලෙ යනවා දැනෙන්නැති සුපිරි සලරැවක්.
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි…. ඔබට ජයෙන් ජය…!
මම මේක කලින් බලලා නෑ.ඒත් ගොඩාක් කස්ටිය කිව්වා බලපන් කියල,ඉතින් මම බෑවා.එල එල…..තෑන්ක් යූ
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks.
meke 1st movie eke sub ekanam gelapun ne. eth mekanam patta, EXTENDED eke beluve. sub eka maruvata match una. ela ela macho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. උපසිරැසිය විතරක් ගන්නම් ෆිල්ම් එක තියෙන නිසා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොමත්ම ස්තුතියි සහෝ මේ කථා මාලාව ඉවරකරපු එකට.පුලුවන්නම් බයිස්කෝප් කන්ඩායමෙන් අහල ඒලියන් ෆිල්ම් සෙට් එක දෙන්න 3න කොටසේ ඉදන්.
Aiyo mage 1k sub pennan nane. kotu kotu penne. Aiyo ai a? 1st & last 1k aulak na. 2n 1k witharak kotu kotu.
මට නම් මේවා එච්චර ඈල්ලුවේ නෑ….. ඒත් ගොඩක් අය හොදයි කියනවා නේ…. 🙂
Thanks Friend……
Great work.
ඔන්න මමත් ගත්තෝ ජයවේවා මල්ලි
mekata sambanda anith kotasa “The Hobbit”ekath dandooo
Responses to “The Lord of the Rings: The Fellowship of the Ring (2001) | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]”
සිංහල සබ් ගන්න බැහැනේ …..
හැමෝටම සුබම සුබ නව වසරක් වෙවා
ගොඩක් ස්තූතියි
sry palaveni kotase
sub 1k banna baaaa
lord of the rings ake return of the king and Lord Of The Rings The Fellowship of the Ring [2001] ake sub denna puluwanda 720p ewa,,two towers akta wage please…mekenm sub patta..anith films wala sub 2k hariyta wada na
මචං ටිකක් සයිස් එක අඩු ටොරන්ට් එකක් හොයලා දෙන්න පුළුවන්ද..
දැන්වත් මේ සීරිස් එක බලන්න ඕනෙ……..
සිංහල දුන්නට බොහොම ස්තූතියි සහෝ.
මෙන්න සුපිරිම බයිස්කෝප් එකක්. මේක ගැන කියන්න දෙයක් නෑ. සුපිරිම සුපිරි. මේකට සිංහල උපසිරැසි තිබුනේ නැති අඩුව පුරවපු එකට දිනීෂ සහෝට බොහොම ස්තුතියි. ජය වේවා!
thanks machan meka patta film eka….
ඊයෙ මේ චිත්‍රපටි මාලාවේ අලුත්ම එක (Hobbit) 3D වලින්ම බැලුවා.. ඒකටත් උපසිරැසි දෙනවා නේද?
The Lord of the Rings: The Fellowship of the Ring (2001) eke sub ganna ba
lord of the rings 1 subtitles does not work dear. please update it soon.
thanks
lord of the rings 1 eke subtitle download karana ba ban :(…ekata visadumak diyan
ela ela bro
ගොඩක් ස්තූතියි. බයිස්කෝප් එකේ මේකෙ 1 හා 3 තිබුණට 2 කොටසට සබ් නැතුව මුළු කතා මාලාවම අසම්පූර්ණ වෙලා තිබුණෙ. මට මතකයි දවසක මම මේකට සබ් දෙන්න කියල බයිස්කෝප් එකෙන් ඉල්ලීමකුත් කළා.ගොඩක් ස්තූතියි නැවතත් මේකට සබ් දුන්නට…..
Thankzzzzzzzzzzzzzzzz
supiri supiri 🙂
Thanks Lot
මමත් ගන්නවා මේ ටික කොහොම උපරිමයි
අප්පා මේ සෙට් එක දෙනකම් උන්නේ සුපිරි
maxxa macho 🙂
ජය වේවා සුපිරි
මේ කතා ටික නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ,,
ජය වේවා
ස්තුති වේවා දිනේෂ් සහෝ…
මෙක කලින් බැලුවට සිංහල සබ් එක්ක ඔන්න ආයිත් පාරක් බලනවෝ
ජය වේවා
patta patta macho
wow.ela 🙂
එල එල පට්ට වැඩක් මේ ටික ඉවර කරපු එක නම් පට්ට
thanks
මේ කතා සෙට් එක නම් ලෝක පුජිතයි කියන්න දෙයක් නෑ මේ කතා මාලාව තමයි මෙතෙක් හදපු හොදම ඒවා 3 නම ටොප් 250 වල මුල
Thanks MaXXa
patta machan