The Love Bug (1968) Sinhala Subtitles | තරග දිනන්නේ ඔහුමද ? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම මගෙ සිව්වන උපසිරසියත් රැගෙන ඔයාල හමුවෙන්න ආවා .පළමුව කියන්න ඕනි මේක තමයි දරුවන් වෙනුවෙන් රැගෙන ආපු මගෙ මුල්ම නිර්මාණය.දරුවන් වගේම ඔයාලත් මේකට කැමති වෙයි කියල මට හිතෙනවා.ප්‍රසිද්ද හර්බි කාර් ( Herbie kar ) චිත්තරපටි මාලාවේ පළමු වැනි එක තමයි මේ.මේකෙ රේටින් ගැන කියනවනම් IMDb එකේ 6.3ක් ලබාගෙන තියෙනවා.ඔයාල හිතයි මම දෙන හතරවෙනි සබ් සබ් ඒක මේකනම් දැන් මම 12වෙනි එකත් දීලනේ කියල MB අඩු එකක් ඔයාලට දෙන්න ඕනි නිසයි පරක්කු උනේ.
මේකට උපසිරසි යොදනකොට තමයි මම ගොඩක්ම කාලය වැයකරේ දැනට.. බැරෑරුම් වචන තිබුන.සමහර ඒවා ශබ්දකෝෂ වල පවා හොයාගන්න තිබුණේ නැහැ .පැරණි ඒවට උපසිරසි දෙන අපේ සහෝදර සහෝදරියෝත් මාත් එක්ක එකග වෙයි කියල මම හිතනවා.ඔයාල අපි ජනවහරට අනුව කියන ගෙම්බා කාර් වලට කැමති නම් අනිව මේක අරන් බලන්න.මමනම් ආසම කාර් එකක් තමයි ඒක, ඒකමයි මේකට උපසිරසි දෙන්න මාව පොලබවපු ප්‍රදාන හේතුව .හරි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් විස්තර විමසා බලමු.
මේකේ ප්‍රදාන චරිතය වෙන්නේ මේ කියන හර්බි නම් කාර් එකයි . ජිම් ඩග්ලස් නමින් ඉන්න ඔහු කාර් රේස් පදින කෙනෙක් .නමුත් ඔහු අසාර්ථක වෙලයි ඉන්නේ ඔහුට ඉතාමත්ම අහබු ලෙස මේ කාර් එක ලැබෙනවා.ඉන්පසු ඔහු නැවතත් තරග දිනන්න පටන් ගන්නවා.නමුත් මේ තරග දිනන්නේ ඔහුමද ?නැත්නම් හර්බි නිසාද? හර්බිට හිතන්න, හිතල තනියෙන් තීරණ ගන්න පුළුවන් කොහොමද හිතල බලන්නකෝ කාර් එකකට එහෙම පුළුවන් උනාම.ඒ වගේම මේකේ ගොඩක් රසවත් දේවල් වගේම ඉල ඇදෙනකම් හිනා යන ඒවත් තියෙනවා.පුර පැය 1කුත් විනාඩි 48ක් පුරා දිවෙන මේක එක දිගට රසවිදිය හැකි ලස්සන කතාවක්.
එහෙනම් මම ගොඩක් තව විස්තර ලියන්න යන්නේ නැහැ .ඔයාලටත් අරන් බලල රසවිදින්න කියල මම කියනවා.එ වගේම පොඩ්ඩක් සමාවෙලා යන්න කලින් ඔයාලගේ අදහසුත් පහලින් කොටලා යන්න කියල මම පුංචි ඉල්ලීමකුත් කරනවා. (ආ තව ඩින්ගෙන් අමතක වෙනව මට මේකෙ පළමු ලයින් 200 දාන්න මට උදවු කර නැන්දගේ පුතා වන කවීන් සලිත හෙට්ටිආරච්චි ඔහුටත් ස්තුතියි ටොරන්ට් සීඩ් නම් ටිකක අඩුයි ඉවසීමෙන් බාගන්න 529MB එකට ගොඩක්ම සීඩ් අඩුයි ගැලපෙන උපසිරසි ගොනුව සමග ධාවනය කරන්න
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ආදාළ වේ.
1697 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-09-11
thanks for the sub. puluwannan bluray update karannakko
Thank you broo sub ekata…
Jaya wewa!
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
elama thamai machan thnku wewa….!
thanx bro
maru maru
මචන් පොඩ්ඩක් ඉවසන් ඉන්න.මම ඔය ඔක්කොම පිළිවෙලට සිංහල සබ් එක්කම අරන් එන්නම්.තව ටර්මිනේටර් එකක් දෙන්න තියෙනවා ඒකෙන් පසුව දෙන්නම්
Bohoma isthuthi machan. . .
mata me film series eke okkoma torrent tkadenawada. .
loku udauwak bn
Thanks
පරණ උනත් පට්ට ෆිල්ම් එක හොදේ….. 🙂 හැමෝම බලන්න….. 😀
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
යකඩෝ….. හද්ද පරණ ෆිල්ම් එක්ක නොවැ…… 😀 Trailer එක බැලුවහම බාගන්න හිතුනා….. සබ් එකත් එක්කම නේ…. 😀
ස්තූතියි.
aniwa Balillak Thama .. Lassana ekaka Kiyala trailer eka Balapuwanma Hithuna Jayaweva..ILUK
මම මේකේ එක කොටසක් බැලුවා. හිතන විදියට 2 වෙන්න ඇති. නියමයි සහෝ මේක දුන්න එකට.
බොහොම ස්තූතියි දිමුතු……
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ අද තමා සයිට් එක පැත්තේ ආවේ. මෙන්න බාන්න දැම්මා . 😛 😛
කවුරුහරි එකෙක් ඩිරෙක්ට් ලින්ක් එකක් දාපල්ලකෝ.. අපේ ටොරන්ට් බ්ලොක් කරලා..
බොහොම ස්තූතියි දිමුතු සහෝ .. ජයවේවා!.. ඩිරෙක්‍ට් ලින්ක් එකක් ලැබුනොත් තමයි බලන්න වෙන්නේ..
Thankx….
🙂
mata Sunshine[2007] subs denna puluwanda..
Part.i. Herbie goat to monticalo
Part.ii. Herbie goat bananas,
Part.iii. Love Bug
meka thawa films thiyenawa neda. ewath denna puluwannam.
දිමුතු මේ පාර දීල තියෙන්නෙ රජ බඩුවක්නෙ.පරණ උනත් නියම ෆිල්ම් එකක් වගේ.ඔන්න බානව.ජයවේවා.බොහෝ…………………ම ස්තූතියි…!
මේක VHS කාලේ බලපු එලම film එකක්.ඇතිවෙනකම් හිනාවෙන්න පුළුවන්…
මෙන්න මේව උත්සහ කරල බලන්න සහෝලා, වාසියක් වෙන්ඩ පුළුවනි. අහම්බෙන් හම්බවෙච්චා නිසා මටත් ටක්කෙට කියන්ඩ බෑ. හැබැයි බලන එක වටිනවා. බලන්ඩකෝ පොඩ්ඩක්… ෂුවර්ම කරන්ඩ එපා; ට්‍රයි කරලා බලන්ඩ.
529 MB
http://www.seedpeer.me/details/2879110/1968—The-Love-Bug.html
687 MB
http://www.seedpeer.me/details/1384216/loveBug1968-xvid%5Bwww.thepeerhub.com%5D.html
1.3 GB
http://www.seedpeer.me/details/3497346/Herbie.The.Love.Bug.1968.SWESUB.AC3.DVDRip.XviD-Twix.html
2.3 GB
http://www.seedpeer.me/details/2424946/The-Love-Bug-1968-iNTERNAL-DVDRip-XviD-MHQ-%5Bwww.ilovetorrents2.com%5D.html
ස්තුතියි.
කොල්ලෝ කොල්ලෝ… 😛 මේක චිත්‍රපටි මාලාවක පළවෙනි එකනම් උඹට දැන් ඉතිංනම් ගැළවීමක්නම් නෑ හොදේ. ඉතුරු ටිකත් දෙන්ඩම වෙනවා. මේක මාත් බොහොම කලින් වතාවක් බලලා තියෙනවා මතකයි. මරේ මරු කතාව. මටත් මතක මේක චිත්‍රපට කිහිපයකින් යුත් එකක් වගේ තමයි.
ඉතිං; ඉතිං එහෙමනම් ඉතුරු ටිකටත් සිංහල ඕනේ. මේ වගේ පරණ වුණත් එළකිරි ඒවා ගෙනෙන්නේ මෙතනින් විතරක් බවට කතා දෙකක් නෑ. මොකද අපිට සබ් හදන කට්ටිය ඉතා ඉහළ රසවින්දනයක් ඇති උදවිය බව නොරහසක් නිසා. අගෙයි සහෝ. මේකත් දෙන්ඩ තෝරගනිපු කාලෙ හරියටම හරි තමා 😉 ජය වේවා!
niyama digatama denna
මේ වගේ හැංගිච්ච එව්වා සිංහල එක්ක ම අරන් එනවට බොහොම ස්තූතියි දිමුතු……
wow.maru 🙂
බලන්නම් සීඩ් අඩු 🙁
ජය වේවා !
ටර්මිනේටර් ටික දුන්නා නම් හොදයි මචං. මේකේ නම් පට්ට ස්ලෝ
මම මේ බයිසා සෙට් එකම බලලා තියෙනවා
දිමුත් සහෝ.. බෝහෝම අගේ.
ජයවේවා සහෝ
Seed thiyena akak hoyala sub dahn machan.traminator tika wath deela iwara karanna.
මේක නම් ගන්න මාස 2 කක් වත යාවි මචං.තරහකට කියනවා නෙමේ සබ් දානකොට පොඩ්ඩක් සීඩ් තියෙන එකක් බලලා දැම්ම නම් හොදයි.මොකද අපිට සීඩ් තියෙන එකක් ගන්නත් වෙලාව යනවා.ඒ නිසා.
ජය
Seed na sub dankota hodata seed naththama danna epa machan.
Seed na machan seyrama torrent.
Thanks