MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්එළක්‍රියාදාමචිත්‍රපටිවික්‍රමාන්විතසිංහල උපසිරැසිහිරන්ත සිල්වා

The Man Called Flintstone (1966) Sinhala Subtitles | බොරළුගොඩයි ජරමර ගොඩයි!!!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 19 votes.
Please wait...

“ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක ගල් බණ්ඩා අනතුරේ!!!

දරුණු කොළ පාත්තයාගේ මැරයන්ගෙන් බේරෙන්න එයාට පුළුවන් වෙයිද??

අති බයානක පලා යෑමක්, ඇඟ කිලිපොළා යනවා!

“දඩ බඩෝං!!!!!!”

ගල් බණ්ඩා බිම!

දැන් ඉන්නෙ ඉස්පිරිතාලේ!

දරුණු කොළ පාත්තයව නවත්තන්නෙ කොහොමද?

මිනිහ හදන්නෙ ලෝකෙම අල්ල ගන්න!!

රහස් පොලිසියේ ලොක්ක බර කල්පනාවක!!!

මෙන්න එතකොටම!

වැඩේට ගැළපෙන නියම භාණ්ඩෙ!!!

කව්රු කියලද හිතන්නෙ???

වෙන කවුද!

අපේ බොරළුගොඩ මිසක!

අහක යන ලෙඩ දාගන්න අපේ බොරළු දක්සයනේ.

පවුල් පිටින් කොළ පාත්තයව අල්ලන්න බොරළු යනව පැරිස්!!

විනාඩියක්වත් ඉන්නෙ නෑ!

එතනින් රෝමෙට!!

කුරුල්ලෙක් අල්ලන්න එච්චර දුරක්?

අනේ අපේ බොරළු හිතන්නෙ එහෙමයි!

කොහොමින් හරි බොරළු ඇත්ත දැනගද්දී පරක්කුද මන්දා!

ඉතින් මේ ජරමර, අලකලංචි මැද්දෙ අපේ බොරළු මොනා කොරයිද???

මොනා නොකරයිද???

ත්‍රාසය, භිතිය, අභිරහස්, සිංදු, හිනා යන මේ ඔක්කොම තියෙන, කාටුන් එකක්!!!

ඉතින් බොරළුට කැමති අය අරං බලන්න. නැත්තං ඒත් බලන්න!”

😀😀😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2496 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

36 thoughts on “The Man Called Flintstone (1966) Sinhala Subtitles | බොරළුගොඩයි ජරමර ගොඩයි!!!! [සිංහල උපසිරසි සමඟ]

  • සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

    The Curse of the Were-Rabbit (2005)

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 ..
    ජය වේවා.!

    Reply
    • ස්තූතියි සහෝ!

      Reply
    • Dan hari. Sub download wenawa. Thank you

      Reply
  • Image ekak ne download wenne…

    Reply
  • සබ් පයිල් එක වෙනුටට පිල්ම් එකේ කවර් ඉමේජ් එක නේ එන්නෙ… ඒක නිවරදි කරනව ද ?

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
    • Anonymous

      ඇයි බන් මේක 18+ වෙලා

      Reply
  • sub eka newei download wennee, film eke cover photo eka.

    Reply
  • Thanks sub ekata supirii thanks pluwannam spycies 2019 cartoon movie sub dennko please plz thx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *