MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නයුද්ධරවිඳු තේනබදුසිංහල උපසිරැසි

The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | ඔත්තුකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 25 votes.
Please wait...

The Man from U.N.C.L.E. (2015)

ඔන්න එහෙනම් අද වෙන වැඩ පරක්කු කරලා ගෙනාවෙ imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා.

මෙම චිත්‍රපටයට මූලික වුනේ 1964 තරම් ඈතට දිවයන කතාමාලාවක්. කොහොම වුනත් මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා සමඟ චිත්‍රපටය ඩොලර් මිලියන 100.5 ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඒවගේම් චිත්‍රපටය ගැන ලියවුනු ප්‍රතිචාර බොහොම සාර්ථක ප්‍රතිචාරයන්. බයිස්කෝප් වාසීන් හැමදෙනාම බැලිය යුතු චිත්‍රපටයක් කියල මම යෝජනාකරනවා. බලන අය පූර්ව ප්‍රචාරක පටය බලලම බාගන්න දාන්නකො එහෙනම්.

චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම ගලාගෙන යන්නෙ ඔත්තුකරුවන් දෙදෙනෙක් වටා. එක් අයෙක් ඇමෙරිකානුවෙක්. අනිකා රුසියානුවෙක්. ඇමෙරිකාව හා රුසියාව කිව්වම ඉතින් බලය අතරින් ඉහළින්ම ඉන්න රටවල් දෙකක්නෙ. මේ ඔත්තුකරුවන් දෙදෙනාම එවන්නෙ පරමාණුක බෝම්බ පිළිඹඳ පරීක්ෂණයක දත්ත ලබාගන්න. ඒ තැටිය තියෙනකෙනා කවුරු වුනත්, ඔවුන් ලෝකෙ බලවත්ම රාජ්‍යය වෙයි. ඉතින් මෙහෙම එවපු ඔත්තුකරුවන් දෙදෙනාගෙන් කවුරු සාර්ථක වෙයිද? එහෙම නැත්නම් වෙනම කතාවක් ගලාගෙන යයිද? චිත්‍රපටය නිසා අතපසු වුන කතාමාලාවලට උපසිරැසි ඉක්මනින්ම ගේන්නම්.

එහෙනම් ඉක්මනින්ම කතාමාලාවලින් හමුවෙමු. ජය!

Beasts of No Nation (2015) Trailer

The Man from U.N.C.L.E. (2015)

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23703 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

59 thoughts on “The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | ඔත්තුකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

  • Anonymous

    The last kingdom seven kings must die sinhala sub dennako

    Reply
  • මේකට ලොකු ලිපියක් දීල නම් නෑ ඒත් මේක සුපිරිම ෆිල්ම් එකක්. සබ් එකත් ඒ වගේ කොලිටියට තිබුන වගේ මතකයි. ෆිල්ම් එක බලල නම් දැන් සෑහෙන කල්. ඒත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා. බ යිස්කෝප් එකට ගොඩවැදුනු වෙලාවේ වැරදීමකින් වගේ මේ ෆිල්ම් එකට ආවම දාල යන්න හිතුන කමෙන්ට් එකක්. මිස් කරගන්න එපා මේක. හොදට හිනා වෙවී බලල්න්න පුලුවන් ඇක්ෂන් එකක්

    Reply
  • sasanka sathyajith

    Thank for the sub

    Reply
  • sasanka sathyajith

    Thanks for The Sub

    Reply
  • සබ් එකට ස්තුති බ්‍රෝ

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Meke 2nd film ekatath sub dennako The Man from U.N.C.L.E.: The Missing Shoe Affair

    Reply
  • Malith Samarawickrama

    Thanks machn sub ekata.

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.ස්තූතියි සහෝ

    Reply
  • Ehenm bagaththa…………..
    Thanx URO 😛
    😀

    Reply
  • එලම bro……….

    Reply
  • pradeep sandaruwan

    ”house of card” tv series eke sub dannako plz…

    Reply
  • සහන්(Gneo)

    මරු ෆිලුමක් වගේ…තැන්කූ තැන්කූ තැන්කූ වෙරි මච් බ්‍රෝ..
    Note: yts.ag site eke 1080p 720p torrent atha.sub 1 gelaped danne natha.

    Reply
  • thanks sahoo!!!!!!!!!!!!!!!!

    Reply
  • Wajira Deegalla

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා…!

    Reply
  • වරුණ නිරෝෂණ

    niyama kathawa… upasirasiyata sthuthi

    Reply
  • sub walata thanx bro. wadi wadiyen thawath mewage nirmanayan kirimata shakthiya labewaaaaa………

    Reply
  • “චූටී මල්ලි”

    1080p brrip ekata sub eka update karanna..

    Reply
  • මානවසිංහ

    උපසිරැසි වලට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankz bro … you gave a grade movie for us

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Sajith Anthony

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා…!

    Reply
  • කොක්කි කුමරැ

    මචෝ මේ චි්‍ත්‍රපටියේ HDrip කෙ බාන්න විතරක් ලං‍කාවේ මුදලින් රුපියල් 21000කට වැඩිය එපෑ..

    Reply
  • ආ සහෝ කියන ආකාරයට හොද ෆිලුමක්නම්
    අනිවා බලනවා .හැබැයි bluray එනකම් ඉන්නවා..
    උපසිරසියට ස්තුතියි සහෝ.

    Reply
  • දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල ෆිලුමක්!
    ජය!!!!!!

    Reply
  • දෙනකං බලං හිටියෙ සහෝ…
    ස්තූතියි…
    ජය!!!

    Reply
  • Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • යසිරු හසරංග

    නියමයි මචෝ ! අදම දෙන්න පුලුවන් උන එක ගැන
    සතුටුයි .
    ජය !

    Reply
  • තිසල්

    තැන්ක්ස් බන් සබ් එකට
    no yify no life bn

    Reply
  • නියමයි මචෝ..
    මේක නම් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • madusanka jayasooriya

    සබ් දෙනකම් බලන් හිටියේ. තෑන්ක්ස්

    Reply
  • නියමයි නියමයි සහෝ
    සුපිරියි
    podi copy ekak dunnata thanks sahooo
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *