MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරහස් පරීක්ෂකරොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

The Man with the Golden Gun (1974) | ජේම්ස් බොන්ඩ් හා රන් තුවක්කුව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.0/10. From 2 votes.
Please wait...

The Man with the Golden Gun (1974)

කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියටම ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ නම වැනි චිත්‍රපටය අරගෙන ආවා. වැඩි දුර කතා නොකර අපි කතාව දිහාට හැරෙමු එහෙනම්.

මෙදා පාර ජේම්ස් බොන්ඩ් ට මුහුණ දෙන්න සිදුවෙන්නේ අමුතුම ආකාරයේ පුද්ගලයෙක්ටයි. ඔහු තමා රං තුවක්කුකාරයා. ඔහුගේ හැඩරුවක් කොහෙවත් වාර්තා වෙලා නැති නිසා ඔහුව අඳුනාගන්න කිසිම බුද්ධි අංශයකට හැකියාවක් ලැබිලා නෑ. ඔහුගේ විශේෂත්වය තමා ඔහු වෙඩි තියෙන්නේ රන් උණ්ඩ යෙදූ රත්‍රං තුවක්කුවකින් වීමයි. ඉතින් මෙදාපාර බොන්ඩ් ගේ නියෝජිත අංකය වෙච්ච 007 කොටපු එක් රන් උණ්ඩයක් MI6 මූලස්ථානයටම තැපෑලෙන් ලැබෙනවා. මේ වෙද්දිත් ඔහුටම තවත් එක නියෝජිතයෙක් බිලිවෙලා අවසානයි. ඉතින් ප්‍රධානීන් තීරණය කරනවා බොන්ඩ්ව ඔහුට පැවරිලා තියෙන වැඩෙන් නිදහස් කරලා අනිවාර්යය නිවාඩු යැවීමට. ඒත් බොන්ඩ් නිල නොවන වශයෙන් මේ තුවක්කු කරු වෙච්ච ස්කරමංගා පස්සේ එලවනවා.

වෙනදා වගේම අදත් මේ චිත්‍රපටිය ගැන ඉතා වටිනා ලිපියක් උදා අතින් හරි අපූරූ විදියට අකුරුකරණය වෙලා තියෙනවා. මෙතනින් ඒකත් බලලම ආවනම් බොහොම වටිනවා.

එහෙනම් ඉතින් චිත්‍රපටිය ඔයාලට බාගන්න ඉඩ දෙනවා. කමෙන්ට් එකක් දාලා යනවනම් බොහොම අගෙයි. 247

The Man with the Golden Gun (1974) on IMDb

 

 

[button link=”http://tinyw.in/xwOJ” type=”icon” “center” newwindow=”yes”] 545 MB කොපිය මෙතනින් බාගන්න[/button]

236BD171FF72944C3C2AF2F283C61FDDD463729A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1960 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< 007 – 08                                                                                                              007 – 10 >>

 

32 thoughts on “The Man with the Golden Gun (1974) | ජේම්ස් බොන්ඩ් හා රන් තුවක්කුව. [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    මේ සබ් එක mx player eka open krnna bane…..oyage namai font size ekai…screen hamatanama

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • Nishanpradeep95

    Tnx ma brother

    Reply
  • TharakaWAS

    Subata thanks bro..!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි….. 😀

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    රොයිලි බොන්ඩ්ගෙ සුපිරි කතා මාලාව.
    කියන්න වචන නෑ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි සහෝ ,ජයවේවා.

    Reply
  • නලින්

    මේ කථා ටික රොයිලි අයියා ලොවෙත් නැති වෙන්න දෙනවා.

    එළ අයියා!

    ඔක්කොම ඉංග්‍රිසියෙන් බලපු එකේ දැන් සිංහලෙනුත් ආයි පාරක් බලන්න ඔනේ

    ජය වේවා!

    Reply
  • සංජය

    ahaa… bohoma sthuthiy roylisaho…

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි රොයිලි මේ දෙන දීමනාවට
    බලන්න වෙලාවක් තමයි නැත්තෙ 🙁
    ස්තුතියි සහො ජය 😛

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල රොයිලි සහෝ…
    බානවා කියලනම් බොරු කියන්න බැහැ..
    ඒත් අනිවා කොහන් හරි මේ සෙට් එකම හොයා ගන්නවා අනිවා..
    ඊටපස්සේ බැලිල්ලක් තමයි…
    ජය වේවා…

    Reply
  • Saman Prasad (Black Cobra)

    ela ela. thanx

    Reply
  • I-Prasad Prematunge

    බොන්ඩ්ගේ චිත්‍රපට එකින් එක මා එකතු කිරීමට පෙළැඹුනේ බයිස්කෝප් නිසාමයි.. ඔබට බොහොම ස්තූතියි ලබා දුන් මේ උපැසිරැසියට 🙂
    ඒ වගේම සන්තෝසයි චිත්‍රපටය ගැන විස්තර දක්වා ඇති මංසලේ ලිපියට 🙂
    තවත් ඉදිරියටම යමු!

    Reply
  • HOMELAND එකත් මුල ඉඳලම බලන්න ගත්ත නිසා දැන්ම නම් බලන්න වෙන්නේ නැහැ. ඒත් මමත් සතියකට දෙක ගානේ උපසිරැසි ලබා දෙන්න කියල ඉල්ලුවනේ. ඒ ඉතින් රොයිලි ප්‍රනාන්දුගේ උපසිරැසි වෙනුවෙන් තියෙන අති මහත් කැමැත්ත නිසාම තමයි. කොහොම වුනත් පහුවෙලා හරි අනිවාර්යයෙන් බලනවා. මොකද හොඳම දෙයක් නෙවෙයි නම් ඒ වෙනුවෙන් රොයිලි ප්‍රනාන්දුගේ උපසිරසක් ලැබෙන්නේ නැහැනේ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • නියමයි අයියේ ගොඩක් ස්තුතියි

    Reply
  • මැක්සා මැක්සා මචං

    Reply
  • පට්ට 007 බොන්ඩ් ෆිල්ම්ස් නම්

    Reply
  • naiyamayi saho meyka thama hewuwe

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *