MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයප්‍රදීප් ඉන්දිකසිංහල උපසිරැසි

The Marine (2006) | නිර්භීත සෙබළා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 9 votes.
Please wait...

The Marine (2006)

මගේ පළමු වැඩෙන් පස්සෙ ටික කාලයක් ප්‍රමාදවෙලා තමයි මේ උපසිරසිය ගෙනෙන්න පුළුවන් වුණේ ඒකට හේතුව නම් වැඩ අධික වීම තමයි. මගේ පළමු උපසිරසියට කමෙන්ට් දාලා මාව දිරිමත් කරපු හැමදෙනාවමත් ඒ වගේම මගේ උපසිරසිය ඩවුන්ලෝඩ් කල හැමදෙනාවමත් මේ වෙලාවෙ මතක් කරනවා වගේම ස්තුතීවන්ත වෙනවා.

මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි කවුරුත් හඳුනන John Cena ඒ වගේම Kelly Carlson, Robert Patrick මේ ෆිල්ම් එකේ රඟපානව.

ප්‍රධාන චරිතය රඟපාන John Cena මැරීන් සෙබළෙක් විදියට සේවය කරමින් ඉඳිද්දි හමුදා අණට පිටතින් ක්‍රියා කිරීම නිසා හමුදාවෙන් ඉවත් කරනවා. ඊට පස්සෙ වෙනත් රැකියාවකට යොමුවෙලා ජීවිතය ගතකරද්දි කරදර කීපයකටම මුහුණ දෙන්න වෙනවා. මේ අතරේ දියමන්ති මoකොල්ලයකට සම්බන්ධ කණ්ඩායමක් මෙයාගෙ බිරිඳව අහම්බෙන් ප්‍රාණ ඇපකරුවෙක් විදියට රඳවා ගන්නවා. මෙන්න මෙතැනයි කතාව තියෙන්නෙ. කතාව මම කියන්නෙ නෑ ඔයාලම ෆිල්ම් එක බලන්න. ඒ වගේම පොඩි කොමෙන්ට් එකකුත් දාන්න. ඔබේ සතුට අපේ සතුට කරගත් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් ඔයාලා හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා…

The Marine (2006) on IMDb

 

 

[button link=”http://tinyw.in/O1og” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

1e5f4bb1e735bbd922d340e563eb9b6b2e97fea8

[button link=”http://tinyw.in/UsX4″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න[/button]

faac4ee7711c6faa2b85bb35cbd77b203ebd7e73
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7320 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/pradeepindika.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් ඉන්දික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

47 thoughts on “The Marine (2006) | නිර්භීත සෙබළා. [සිංහල උපසිරැසි සමඟ]

  • ravidu ishan

    Sub ekata tnx mchn

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    ස්තූතියි සහෝ

    Reply
  • nalin dhanushka

    wsh u all de bst machoo okkotama.ubala set eka karanna nam loku sewayak ban.wsh u again and u can win everything,,,,,,
    but samahara movies down load karanna beri ei machoo(Ex:load of the ring)

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ජය…………

    Reply
  • Comments දාලා මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටම ස්තූතියි The Marine 2 (2009) එකට සබ් නැත්නම් ඒකටත් දාමු

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ නියමයි හැකිනම් මේකේ දෙවැනි කොටසට සබ් දෙන්න
    The Marine 2 (2009) මේකට විතරයි සිංහල උපසිරසි නැත්තේ, තුන්වෙනි එකටත් සබ් තියෙනවා, ජයවේවා.

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි ප්‍රදිප් සහෝ

    ජය වේවා!්‍

    Reply
  • Nelson Rodrigo

    Good Post Friend, Thanks!

    Reply
  • “චූටී මල්ලි”

    මේක බලලා නෑ
    මිස් ඉන්න එකනම් බැලුවා
    එලස්
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි…..

    Reply
  • කලින් තිබුනු ටෙම්පල් එක හොදයිනේ ඇයි ඒක මාරු කරල තියෙන්නේ මේ ටෙම්පල් එක මේ වැඩේට ටිකක් විකාරයි කියල හිතෙන් නැද්ද

    Reply
  • කලින් තිබුනු ටෙම්පල් එක හොදයිනේ ඇයි ඒක මාරු කරල තියෙන්නේ මේ ටෙම්පල් එක මේ වැඩේට ටිකක් විකාරයි කියල හිතෙන් නැද්ද

    Reply
  • ගමයා

    පට්ට මචෝ
    සුභපැතුම්!

    Reply
  • Saman Prasad ( Black Panther )

    nice bro….

    Reply
  • meka nam patta film eka thawath honda film balala apitath balanna sub ekath denna

    Reply
  • parana unath super wedak.. thanks..

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Kulanjana Maduranga

    film 1nm pattai.subata thanks PRADEEP saho.digatama sub demu.jaya wewa…….

    Reply
  • හසිතා

    ස්තුතියි…. ඉක්මනට තෙවැනි උපසිරැසියත් කරන්න කියලා සුභ පතනවා..

    Reply
  • Aditha 0330

    ela sahoo
    niyama wadak

    Reply
  • Thankssssssssssssssss

    Reply
  • patta film 1. nobalapu okkama balanna. sub 1ta thanks

    Reply
  • ජය වේවා සහෝට

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • එල මචං තවත් ඒවා දෙමු

    Reply
  • maxxa porakne inne balanna one

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *