The Marksman (2021) Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරසි]
ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.මෙන්න මගේ 15 වෙනි සබ් එක අරගෙන ආවා.ඇත්තටම කිව්වොත් මම මේ සබ් හදන වැඩේට සමුදෙන්න හිතාගෙන හිටියෙ.ඒත් විමා, සොහාන් මලයා, හසන්ත අයියා වගේ මිනිස්සු ඉන්නකන් එහෙම හිතෙන්නෙ නෑ.මේ ලෝකෙ සමහර මිනිස්සු අපිට දේවල් එපා කරද්දි සමහර මිනිස්සු නිසා අපිට ආසාවක් ඇතිවෙනවා.මං ඔය උඩ කියපු තුන් දෙනා නොහිටින්න මම සබ් කරන එක ආයෙ පටන් ගන්නෙ නෑ.කොහොමත් ඉස්සරහට නම් බැරිවෙයි මේ වැඩත් එක්ක.පුළුවන් විදියට බලමු.
හරි මම මේ පාර ගෙනාවෙ IMDB රේටින්ග්ස් වල 5.6 ක් තියෙන හොඳ ඇක්ෂන් මූවි එකක්.මේකෙ ප්‍රධාන නළුවා ලියම් නීසන්.. දන්නවනෙ ඉතින් එයා ගැන.හොඳම ක්‍රියාදාම නළුවෙක්.මේකෙ කතාව ගැන කියන්නෙ නෑ මං.මගේ මතය නම් කතාව ගැන ටිකක් හරි කියන එක කුතුහලය අඩු කරනවා කියන එකයි.ඒක නිසා බලන කෙනාට ලොකු කුතුහලයක් ඇති කරන්න හිතාගෙන ඔන්න මම කතාව දීලා යනවා.ඔයාල මේක බලල කියන්නකෝ හොඳයිද කියල.ඒ වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න.මම හැමදාම කමෙන්ට් කියවනවා.තව දෙයක්, මේ දවස්වල කොරෝනා තත්ත්වය බරපතලයි.පුළුවන් හැමවෙලේම ආරක්ෂා වෙන්න බලන්න.
කරුමයක් තියෙනම් මැරෙයි කියාගෙන නොසැලකිල්ලෙන් ඉන්නෙපා.කරුමය කියන එක විශ්වාස කරන්නෙපා කියල මහාචාර්ය හෝකින්ස් කිව්වලු නේ.මම නම් ඒ ගැන දන්නෙ නෑ..ඒක නිසා වෙන්න කලින් වලක්වගන්න උත්සාහ කරන්න.
හොඳයි එහෙනම් අපි යනවා.මේක අන්තිම එකත් වෙන්න පුළුවන්.නැත්තම් ආපහු එන්නත් පුළුවන්.ජයවේවා හැමෝටම.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
10023 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Great sub titles. Keep going..! all the success
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro
Thanks
නෙල්සන් අයියාගේ ෆිල්ම් එකක් නොබලා කොහොමද ඉතින්
ගොඩක් ස්තූති සහෝ සබ් එකට
Ptt bn
oyala ekka api hamadaama innawa malli… subtitle wade nawaththanna epa….supiri wadak oyala hamadaama karanne… thanks
soyura oya karanna bohoma watina deyak…. subtitle wade nathara karannepa… oyage site kea supiri… api hamadaama innawa oyaala ekka…. jaya wewa aadaraneeya soyura…..
sub ekata thx bokka. digatama liyapan
thanks
Thanks for sub!
ඔයාටත් බුදු සරණයි…. මහත්තයෝ
Thanks for sub
ස්තූතියි සහෝ සබ් එකට…
thanks bro…
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
Good work friend, Thanks for the sub
බොහොම ස්තූතියි සහෝ……
කාලෙකින් බැලුව සුපිරිම ෆිල්ම් එකක්…ඉවර වෙනකන් එපාවෙන්නෙ නැති කතාවක්.ආසම නළුවෙක් ලියම් නීසන්..තෑන්ක්ස් මේ සබ් එක දුන්නට..
Thnkx brother
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Ela machan. Api nikanma awith sub eka aran balala winoda wenwa eth ubala mahansie wenwa. Thnx bokka
thanks..
Thanx bro…………..
thnkz brother
keep it up
never give up
Meka nm baluwa saho anyway thanks brother
Sub krna eka nm athaharinna epa saho
බොහොම ස්තූතියි
Sub ekata thanx
තෑන්ක්ස් සහෝ
Sub akta thankz
Thanks brother
Wade nathara nokara digatama karamu
Jaya wewa
නියමයිනේ අයියා ආයෙත් වැඩේට බැහැලා එහෙනම්.. සතුටුයි හොඳේ.. දැන් ඉතින් පටන් ගත්ත වගේ දිගටම ඇදගෙන යමු අයියේ වෙලාව තියෙන හැටියට.. ඒකට ඕනි කරන ශක්තිය කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ඔන්න අපිත් ගත්තා. ඇක්ශන් නම් ඉතින් අත ඈරලා කොහොමද?!
සබ් දෙන එක නවත්තන්න එපා, අයියෙ.
දිගටම වෙලාවක් තියෙද්දී මෙ වැඩේ කරගෙන යමු
බොහෝම ස්තුතී සබ් එකට…!
ජය වේවා…!
Thnkz mchn
Digtma sub krpn mchn
thanx