The Matrix (1999) with Sinhala Subtitles | සැබෑ ලොව කුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැම කෙනෙක්ටම. මේ අරගෙන ආවේ අපි මිට කලින් උපසිරසි දීල තියෙන, නමුත් අඩුපාඩු රැසක් තියෙනව කියල මෙට්‍රික්ස් රසිකයින් විසින් අපිව දැනුවත් කිරීම් සිදුකල සිංහල උපසිරසියක්. ඇත්තම අපේ මුල් කාලින උපසිරසිකරුවෙක් විධියට සඳුන් ප්‍රියංකර සහෝදරයා සබ් එක හොඳට කරලා තිබ්බ. නමුත් ඔහුගෙන් සිදුවෙලා තිබුණු එකම වැරැද්ද වෙලා තිබ්බේ, සිනමාපටය දිවෙන තේමාව සම්බන්ධව හැදෑරීමක් නොකොට උපසිරසි යෙදීම. ඒ නිසාවෙන් ඔහුට බොහෝ තැන්වල සිනමාපටයට අදාළ වචන, වාක්‍යය ඛණ්ඩයන් සහ බස් වහර වැනි දෑ මගහැරී ගොස් තිබුනා.
ඒ නිසාවෙන් කුඩාකල පටන් මෙට්‍රික්ස් පිස්සෙක් වෙලා හිටිය මමම මේකට නැවත සිංහල උපසිරසි ගැන්වීමක් සිදුකරන්න බාරගත්තා, මෙට්‍රික්ස් රසිකයින්ගෙන් අපිට ලැබුණු ඉල්ලීම් ටිකත් සලකා බලමින්. ඉතිං මං වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් වැඩි දෙනෙක් මේක බලල තියෙන නිසාත්, සඳුන් සහෝදරයා විස්තරයක් දීල තියෙන නිසාත්. එහෙමනම් සඳුන් සහෝදරයාටත් ස්තුතිය පුද කරමින් සමුගන්නම්. නැවත උපසිරසියකින් මුනගසෙමු. මේ වසංගත සමයේ, පරිස්සමින් දිවි ගෙවන්න! 🙂
මේ සඳහා සිංහල උපසිරැසි ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වුණත්, අන්තර්ජාල සබඳතාවයේ ප්‍රශ්නයක් නිසා ප්‍රමාද වුණා. මුලින්ම කැමතියි, ඒ වෙනුවෙන් කණගාටුව පල කරන්න. 1999 මාර්තු මාසයේ දී නිකුත් වූ මෙම සිනමා පටය එකල මහත් ජනප්‍රියත්වයට පත් වුණා. අන්තර්ජාතික සිනමා දත්ත පදනම (imdb)තුල ඇගයුම් 8.7 ක් ලබා ගෙන ලොව ජනප්‍රියම සිනමා පට 250 අතරේ 16 වන තැන තවමත් රැඳී තිබෙන්නේ, ත්‍රාසජනක, වික්‍රමාන්විත සහ මනෝ විද්‍යාත්මක ප්‍රබන්ධ යන වර්ගීකරණයට අයත් වෙමින්.. මෙම සිනමාපටය තරමක් සංකීර්ණ කතා පුවතක් රැගත් එකක්. විශිෂ්ට සටන් දර්ශන සඳහා පරිගණක දායකත්වය මුලින්ම යොදාගත් සිනමා පට අතරින් මැට්රික්ස් ඉදිරියෙන්ම ඇතැයි සිතනවා. සමහර සිනමාපටවල මෙන් නොව මෙහි සියළු සටන් දර්ශන තාර්කික ලෙස ගොඩ නගා තිබෙනවා. මතු පිටින් පෙනෙන කතා පුවතට වඩා යමක් මෙහි අන්තර්ගත වෙනවා.. විශේෂයෙන් පවතින නරක ක්‍රමයට එරෙහිව සටන් කරන කණ්ඩායමකගේ ක්‍රියාකාරිත්වය.. නායකත්වය.. බිඳවැටීම්.. සබඳතාවයන් ආදිය.මෙය ගොඩාක් අය බලල තියන සිනමා නිර්මාණයක් උනත් මම උපසිරැසි යොදන්න තීරණය කලේ මෙයට මා බෙහෙවින්ම ඇලුම් කරන නිසාත් උපසිරැසි යෙදීමට පුහුණු වීමටත්ය
බයිස්කෝප් අපේ කතාබහකදී මේ පිළිබඳ මා පැවසූ විට මෙය ලබා දෙන ලෙසත් මෙහි අනෙක් කොටස් දෙකටත් උපසිරැසි යොදන ලෙසටත් පැවසූයේ දයාබර විකියා සහෝදරයා..ඔහුට මගේ ස්තුතිය හිමිවෙනවා. ඉතිරි කොටස් දෙක සඳහා උපසිරැසි යෙදීම පිළිබඳව පවතින කාර්යබහුලත්වය නිසා ස්ථිරව කිව නොහැකි වුවත් මෙය ලබා දෙන්නට තීරණය කළා. සිනමා පටයේ කතා පුවත ලිපිය තුළ විස්තර කිරීම මා නොරිසි කටයුත්තක්. එබැවින් මේ සටහන හමාර කරන්නට කැමතියි. අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න. සියළු දෙනාටම ජය!
~ සඳුන් ප්‍රියංකර
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සහ
2160p.Remux පිටපත් සඳහා අදාළ වේ.
54358 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thank you brother
thnx bro
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thanks for sub
Kochchara baluwath epa wenne ne..matrix films
balapu simulations walin hodama ekak aith balanna hithuna oyage sub ekath ekka jayawewa bro.
Thans saho sub ekata. Jayawewa
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
04 වෙනි කොටස ලග ලගම එන හින්ද
පළවෙනි එකේ ඉදල බලන්න ගන්නෙ. 😉
ඒ වගේම,
mata meke 720p sinhala subtitle eka denna puluwanda?
720p එකට මේක සෙට්
sub ekata godak sththuyi. digatama sub denna. jaya wewaa.
තෑන්ක්ස් අප්ඩේට් එකට
හරියට sub කරන්න බැරි නම් නොකර ඉන්න එක වඩා හොඳයි. No offence 🙂
සිංහල සබ් කරන්න පඳුරක් පඳුරක් ගානේ සයිට් නොතිබ්බ කාලෙක, පඳුරකට පයින් ගැහුවම ගුගල් ට්‍රාන්ස්ලේට් එකෙන් සබ් කරන බොරුකාරයෝ පිරුණු කාලෙක කරන්න බැරි නම් නොකර ඉන්න කියන්න පුළුවන් උනාට, සබ් එකක් කරගන්න කොල්ලෝ හතළිහක් පනහකට අඩු ගානක් කාලෙක කරපු සබ් එකක් මේක.
ඒ නිසා ඉතිං කරන්න බැරි නම් නොකර ඉන්න කියන එක මානුෂික උත්තරයක් නෙමෙයි. ඒ මිනිස්සු ඒ විධියට වැඩේ පටන් අරගෙන ඉස්සරහට ආව නිසයි මට අද මේ විධියට සබ් කරන්න තැනක් නිර්මාණය වුණේ. ඉතිං අද අපේ වගකීම ඒ මිනිස්සුන්ට යම් තැනක වැරදුනා නම් ඒ තැන් නිවැරදි කරගෙන ඔයාලට හොඳම සබ් එක අපෙන් ලැබෙන විධියට කටයුතු කිරීම. එහෙම නැතුව ඒ මිනිස්සුන්ගේ උත්සාහයට ගැරහීම නෙමෙයි. ඒ වගේම හැම කෙනෙක්ම හැම දෙයක් ගැනම එක්ස්පර්ට්ල නෙමෙයි. අපි නොදන්නා දේවල්, නොදන්නා විෂයන් කොයි තරම් නම් තියෙනවද. Non taken. 🙂
ඔය එක එකා කියන දෙවල් ගනන් ගන්න එපා ව්මා ….අපි දන්නවා අපිට filem T.V series එහෙම බලන්න පිස්සු වැට්ටුවේ baiscope.
එකේ කොල්ලෝ කෙල්ලො ටික කියලා……මෙ වැඩේ දිගටම කරන් යමු ඔක්කොටම සුබ පතනවා
cc
thanks sub ekata
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️
Thank you so much for the subtitles.
imdb top 250 16 position
thanx kollo
godak sthuthi
Thank u bn
.srt file nemeda thiyenne
paatama chater subs. koheda yanne malle pol wage.. berima thena wena site ekakin down karagattha. karanawa nam hariyata karapan beri nam wena ekekta karanna dila patthakata weyan..
Thankz for subtitles
thankz
ස්තූති සබ් එකට
patta bn.math ahala thibbata ada thama balanne.thnx mcn.♫
Thank you so much
Thank you very much..
Thank you.. keep it up good work.. 🙂
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thank You saho
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks for sub
Thanks for the subtitles. Keep up the good work.
Thanks bro
Thanks bro
බොහොම ස්තූති bro උපසිරැසියට
ජය ✌️✌️✌️
Thanks
thanks
thanks
Sub ekta Thanks
Thanz for subtitles bro !
Thanks bro
මේක නොබැලූ දෑස කුමටද?
Elm
thanks
ela
sub link wada karanne nane…
thanks bn
Thanks mcn
Download Link Eka Weda Neene
meka baluwe nathnam marila giyath padu naa
මැට්‍රික්ස් එකේ වීඩියෝ කීපයක් ම තියෙනවා නෙට් එකේ. ධාවන කාලය වෙනස් නිසා සමහර ඒවා මේ උපසිරැසි එක්ක නොපෑහෙන්න පුලුවන්. මේ උපසිරැසිවලට මැච් වෙන මැට්‍රික්ස් බාගන්න පුලුවන් ලින්ක් එකක් කියන්න පුලුවන් ද කාට හරි ?
Thank mcn
ස්තුතියි සබ්ටයිට්ල් එකට. හැබැයි ගොඩක් පේලිවල සබ්ටයිට්ල් එක නම් අන්තිමයි කරලා තියෙනවා. කරන්නන් වාලේ සබ්ටයිට්ල් කරන්න නම් එපා කියල ඉල්ලනවා.
Thank You Sadun brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……….
sub ekata thanks saho.. jaya wewa!!
Bohoma Sthoothiyi Sahodaraya…..
Thanks sub එකට
Sub eka extract wenne na
Sub eka naneeeee
Thanks sub ekata
link wada nathoooooooooooooooooooo
බොහොම ස්තුතියි සදුන් සහෝට.
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
පට්ට සහෝ.මරු කතාව.සිංහල නැතුව නම් බලලා වැඩක් නෑ.මොකද නැත්තම් කතාව තේරුම් ගන්න බෑ(මට).Fight ටික නම් කියල වැඩක් නෑ.සුපිරිම තමා.1999 මේච්චර සුපිරියට පරිගණක තාක්ෂනේ කිබ්බද හැබෑට??දැන් කාලෙ ගහන සමහර ෆිල්ම් වලටවත් මේ තරම් තාත්වික විදියට පරිගණක තාක්ෂණය යොදා ගන්න ගන්න බැරි වෙලා තියනවා..සුපිරි කතාව…උපසිරැසි වෙනුවෙන් වෙච්ච මහන්සියට බොහොම පිං සදුන් සහෝ…
niyama wadak , mage aasama film ekak
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහොම ස්තූතියි සහෝ. සෑහෙන කාලෙකට පස්සෙ බලන්න හිතුනා. සිංහල උපසිරසටත් බොහොම ස්තූතියි!
mamath baawoo
thanks machan
thank you…..
බොහෝම ස්තුතියි සහෝ..
ජයවේවා……..
Thankz a lot… Huga kalaya balan hitiya mekata..man asama sci fi movie eka. BIG THANK frm me
B 13 film eke upasirasi dala dendako
thanks very much bro…
මේවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති බයිස්කෝප්.. ඔන්න ම්ංඅම බාගෙන බලනවා.. සබ් දාපු යාලුවට පිo…
මම මේක කලින් කීප සැරයක්ම බලලා තිබුණත් උප සිරස එක්ක බැලුවේ දැන්. උත්සාහය නම් හොඳයි. ඒත් සමහර ඉංග්ලිෂ් වචන සිංහලට පරිවර්ථනය කරලා තියෙන්නේ වැරදි තේරුමක් එන විදිහට. හැබැයි වැඩේ එල කිරි.
Machan mama meeka balana 20 wathawaa wenna athi….
මාත් ගොඩක් ම කැමතිම ෆිල්ම් set 1 තමයි මේ Matrix serious 1…
ඕකේ තියන්නෙ මාරම මාර ගැඹුරු අර්ථයක්…හිතා ගන්නවත් බැරි තරම් …..
Matrix Triligy 1 සමහර කොටස් අයින් කරලා හිතල බැලුවොත් තේරෙයි මෙක මොන තරම් බුද්ධාගමට සමීපද කියලා….. මොන තරම් දාර්ශනිකද කියලා…
හැබැයි පුතෝ මෙක ෆිල්ම් 1ක් ..එක නිසා එකේ ඊට වඩා දෙයක් තියනව….
එකේ ගලා යාමකුත් තියනව…. වරදවා වටහා ගන්න එපා….
බුදුදහමේ තියන ගැඹුරු බොහෝ තැන් මේ ෆිල්ම් 1ත් එක්ක map කරන්න පුලුවන්…
හැබැයි ආයි කියන්නෙ … මේක ෆිල්ම් 1ක්… එක නිසා වෙන වෙන දේවලුත් add වෙල තියෙන්න ඕන බොරින් ගතිය යවන්න……
ඇත්තමයි සහෝ… පරිවර්තනය කියන්නෙ අනුවර්තනයට වඩා අමාරු කාර්යයක්…
ඒ වගේම දාර්ශනික අදහස් පරිවර්තනය කිරීම මනසින් අනුමානය කිරීමට අපහසු දෙයක් ලෙස තමයි පොදුවේ පිලිගැනීම…..
මම මේ ෆිල්ම් සිරියස් එක 20 වතාවකට වඩා බලලා තියනවා…
මම යෝජනා කරනවා ඔයාලත් බුදුදහම/ අභිදර්මය /ශූන්‍යතාවය/සංඛ්‍යන දර්ශනය වැනි පෙරදිග දර්ශන හෝ සමහරක් බටහිර දර්ශන වලට ආසා නම් මේ ෆිල්ම් එක හොදින් බලල ඉන්න කියලා…
දර්ශනයන් පරිවර්තනය කිරීම ඉතාම බැරැරුම් ය…
හැගීම්/සිතුවිලි/වේදනාවට භාෂා සීමා මායිම් නොමැති වුවත් , විවිධ භාෂා අතර සංක්‍රමණය වීමේදී ඇතුලාන්තය වෙනස් වේ…
සමහර දේවල් සදහා ලොව කිසිම භෂාවක් ප්‍රමාණවත් නැත
(නොපිලිගැනීම ඔබට භාරයි..)
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
අනිත් කොටස් දෙකේ සිංහල උලසිරැසි ටිකත් ඉක්මනට අපිට දෙන්න…. ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ අපි…
ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට ස්තුතියි!..ආරංචියි ඉතිරි කොටස් දෙකටත් උපසිරැසි යොදන්න බාර අරන් කියලා.ඒ අසීරු වගකීමෙන් මා නිදහස් කළ ඔවුන්ටත් ස්තුතියි!ඒ වගේම මේ සයිට් එකේ “උනන්දුවා ” වන විකියා සහෝටත් ස්තුතියි,
වෙසෙසින්ම..මම උත්සාහ කරන්නෙ උසස් වෙනස් සිනමා නිර්මාණ,නිවැරදි භාෂා භාවිතයක් තුලින් උපසිරැසි යොදා ඔබ වෙත ගෙන එන්න..
ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාරත් බලාපොරොත්තු දල්වන සුළුයි!
වෙනත් සිනමා නිර්මාණයක් උපසිරැසි සහිතව ගෙනැවිත් ඉක්මනින් හමුවෙන්නම්!
එතෙක් ආයුබෝවන්!!!
Sub eka nane bn.plz chek.
machan sub eke waradi nam ambaanekata thiyenawa
One of my Favourites!
thnxzz bro………. niyama vdk
thnxzz. bro….. patta pata pata vdk!!!!!!!!!!
චිත්‍ර පටියේ උපසිරස වලට සුගැලපෙන ආකාරයටම සිංහල පාරිභාෂික වචනය යෙදීම අති රමණීයි. ඉතිරිය එම ආකාරයටම කනිකට ලැබෙනවානම් “සඳුන් ප්‍රියංකර විතානගේ” සහෝදරයා ඔබට පිං…
What a movie..
thanx for the sub
thnx macho
නියමයි සඳුන් අයියා. ෆිල්ම් එක නම් බලලා තියනවා. ආයිත් පාරක් උපසිරැසි එක්කම බලන්න ඕනි.
ela ela ,dan thamai kathawa hariyatama therune, thanks friend.
බොහෝම ස්තූතියි
මේ වගේ බයිස්කෝප් අපිට දෙන්නෙ බයිස්කෝප් විතරයි…ජයවේවා෴෴෴
ස්තූතියි සදුන් ඉතිරි 2කත් එක්මනට දෙන්න෴෴
ඇත්තටම මේක වටිනා උපසිරසි ගැන්වීමක් සහෝ, මේක ඇත්තමයි මං බලලා නැහැ, මේක හුගක් ලොකු උපසිරසි ගැන්වීමක් සහෝ, ගොඩාක් වටිනවා… ජය වේවා…
මගේ ජීවිතේ ඉස්සල්ලාම බලපු හොදම ෆිලම් එක.මේකේ කථාව තේරුම් ගන්න මේක 3 පාරක් විතර බැලුවා.ඒත් මට ෂුවර් නෑ මේක හරියටම තේරුනාද කියලා.නැවත පාරක් අලුත්ම එකක් බලනවා වගේ මේක බලන්න පුලුවන්.සබ් වලට ස්තූතියි.
pattayi sihala sub nam elama kiri…….
ඔයාගේ උත්සාහය හොදඊ .ඒ උනත් ගොඩක් තැන්වල අර්ථය වෙනස් . ඔයා english sub බලාගෙන පරිවර්තනය කලාට මදි. ෆිල්ම් එකත් බලන්න ඕනි. මොකද සමහර English වචන වලට තේරුම් ගොඩක් තියනවා .The Matrix Revolutions (2003) ෆිල්ම් එකටත් sub දාන්න කියල මම ඉල්ලනවා . උත්සාහයට බොහොම ඉස්තුති .
One of the best movies ever.Something U should never miss
මම ආසම ෆිමේ එකක්..බොහොම ස්තුතියි සදුන් සහෝට. මේ ෆිල්ම් එකට සබ් දුන්නට..මම මේක මිට කලින් බලලා තිබුනට හරියට කතාව තේරුම් ගන්න බැරිව ගිය මොකද ටිකක් සංකිර්ණඉ..අනිත් කොටස් වලටත් ඉක්මනින්ම සබ් දෙඉ කියලා බලාපොරොත්තු වෙනවා …
Good Film for ever. Thanks for sinhala sub.Keep it going….! ජය….
ela.. niyamai matrix 3 parak beluwath kisi gathiyak ne hithuwe axcition film ekak kiyala ,,eth balagena yanakota Buddhist film ekak wage,,, ikmanatama ithuru kotas walath sub danna ,, ehenam yaja wewa support eka dunna okkotama,,,,,,,
මටත් මුලින් මේක අන්ඩර් දෙමළ වගේ වුනා.දැන් සබ් එක තියන නිසා ආයෙමත් බලන්න පුලුවන්.ස්තුතියි සහෝ….
memoma balanna meka supirima supiri film 1k
koi tharam film balala thibunath meka balala nethnam wedak ne ekenma !
balala thiyanawa. bt, sinhala sub aapu hindaa ayeth balanawa. isthoothi wewaaa. ithuru dekatath ikmanatama daanna deyyo.
admin:
salli bannethuwa kara me wedeta aaathma gaanakata pin
thanks machan
මිචෙලින් මෑන් වගේ පහත් දද හැදිච්ච නාකි බව්වොන්ට මේ සයිට් එක හදන අදහස මුලින් ආවනම් අපි අසරනයි. මේ වගේ එව්න් මක බෑවිලා පල මේ ගොන් ආත්මාර්තකාමී කැහුට්ටොන්ගෙ ටෝක්ස් පොඩි පඩේකටවත් ගනන් ගන්න එපා කියල මේකට සබ් නිකන් හදල දෙන පරහිතකාමී අවංකයොන්ගෙන් මේකෙ ෆිල්ම් බාන අනික් සහෝලත් වෙනුවෙන් මාත් ඉල්ලා සිටිමි.ආ අමතක උනා අර මිචෙලින් මෑන් ඌට වේගෙන් සබ් කියවන්න බෑ කියන එකත් හොදටම ඔප්පුකරල තියනවා මන්දබුද්ධිකයා
ස්තුතියි සහෝදරයා ස්තුතියි
චන්ද්‍රයා, මෙට්රික්ස් කියන්නේ න්‍යාසය කියන එක. ඒ කියන්නේ පිලිවෙලකට ගොනු කරපු සංඛ්‍යාංක පද්ධතියකට
අප්පා….. මම මගෙ ජීවිතේට බලපු හොඳම ෆිල්ම් සෙට් එක. අනේ සහෝ අනික් 2ටත් සබ් දෙන්නකෝ……
මිචෙලින් මෑන්,
ගොන් කතා කියන්න එපා. ඇඩ්මින් උඹ වගේ ගොනෙක් නෙවෙයි මේක විකුනන් කන්න.
ඇඩ්මින්,
ලාබ නොලබා ඔබ ඇතුලු සියලු සහෝදරයන් මේ කරන සේවයට ඇත්තටම අපි කොච්චර ස්තූති කලත් මදි……..
ලඟදිම දෙනව ඊලඟ එක මං………:D Matrix Reloaded බලා පොරොත්තුවන්න……;)
සුපිරි සුපිරි සුපිරි :D…….නියමයි ආ……….ම්ට ඕනම කරපු සබ් එක…….මොකද මට මේ ෆිල්ම් එක තාම තේරෙන්නෙ නෑ………:D…….නියම වැඩක් ආ……මං නං හිතන්නෙ මේකෙ matrix කියන වචනෙට සමාන සිංහල වචනයක් හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ වෙන්න ඇත්තෙ……..නියමයි සහෝ නියමයි නියම වැඩක්…..ජය වේවා……..!!!!
ඇත්තටම මට මේක ප්‍රශ්නයක් ෆිල්ම් එකක් සින්හලත් එක්ක බලද්දි තියන විශේශය මොකක්ද අනික මොනම සබ් එකක් එක්ක උනත් බලද්දි ෆිල්ම් එකට වඩා බැලෙන්නෙ සබ් එකෙනෙ එතකොට ෆිල්ම් එක බලන්න අකුරු කියව කියව උඩ බලන්න ඕන ඇත්තටම ඒහෙම ෆිල්ම් බලන්න අමාරු නැද්ද ඔන්න සින්හල හඩ කවල තිබ්බනම් එලම තමයි මොකද කියන්නෙ සබ් වඩේ ඇතැරල හඩ කවමුද ඒකට ඕන්නම් ගානකුත් අය කරමු තව සයිට් එකේ ඇඩ් එහෙමත් දාපන්කො ඇයි මෙච්චර හොඩ සයිට් එකක් තිබිලත් එක ඇඩ් එකක්වත් දාල නැත්තේ මට එහෙම මේ වගේ ට්‍රැෆික් එකක් තිබ්බනම් මන් ඇඩ් වලින් නාවනව
හඬ කැව්වම film එකේ නියම රසය විඳින්න බෑනෙ. Sub කියවන්න පුරුදු උනාම අවුල්ක් නෑ
thanks kolla ,patta movie 1 😀
patta machan jaya wewa………..!
Ela ela Thankzzzzzzzzz sinhala sub 1ta 🙂
Parakku unath kamak na anith kotas 2th denna puluwannam loku deyak 🙂
Jayawewaaaaaaaaaaaaaaaaaaa 😀
niyamai aiya film eka…Baiscop site ekata jaya…….
romba thanks brother for sinhala subtitles
මීට කලින් දෙපාරක්ම බලල තිබුනට අද තමයි ඔන්න කතාව හරියටම තේරුනේ…
මේ චිත්‍රපටය පිටවුනදා ඉදල මේ දක්වාම නොයෙක් අය නොයෙක් විදියට අර්තකතනය කරනවා මේ කතාව. මමත් කිහිප වතාවක්ම බලල තිබුනත් අදටත් හරියටම කතාව තේරුම් ගන්න බැරිවුනා.බලමුකො දන්න හිංගලෙන්ම බලලවත් තේරුම් ගන්න ඇහැක් වෙයිද කියක. බොහෝම ස්තූතියි සහෝ මගේ ගැටලුව නිරාකරනය කර දුන්නට
tnx a lot….matrix 2 3th ikmantm den puluwannam supiri…….nice work
keanu reeves aasama naluwek
ඇත්තටම ම්ඒක මුලින්ම බලද්දි මට නම් සමහර කොටස් තේරුනේ නෑ සංකීර්ණයි කියන්නෙ උපරිමයි බොහොම ස්තුතියි සහෝ ගැටේ ලෙහා ගන්න උදව් කලාට
බොහොම කාලෙකින් මේ පැත්තෙ ගොඩවුණේ මේ චිත්‍රපටිය හින්දමයි. මම වැඩිම වාර ගනක් නරඹපු චිත්‍රපටි අතර එකක් මේක. ඒ වගේම අනිත් කොටස් දෙකත්. එක දිගට බලන්න පුළුවන්…
ඒ වගේම මේ චිත්‍රපටියෙ තියෙන අදහස තවත් පැහැදිලි කරගන්න පුළුවන් The Animatrix (2003) චිත්‍රපටියෙන්. ඒකෙ තියෙන්නෙ පොඩි කතා කීපයක් සජීවීකරණය කරලා. ඒකත් ඔය ගමන්ම අපේ යාළුවන්ට අඳුන්වලා දෙමු ඉදිරියෙදි.
මේ චිත්‍රපටියට සබ් දාපු එකනම් ලොවෙත් නැති වටින වැඩක්. සඳුන් සහෝට ස්තූතියි ඒකට. ඒ වගේම නිලන්ත පියසිරි මහත්තය කියල තියෙන කාරණා වලටත් උඩින්ම එකඟයි!
thanks sinhala subwalata….jayaweewa….
විද්‍යාප්‍රබන්ධ චිත්‍රපට ඉතිහාසයේ සංදිස්ථානයක් කිවහැක මේ නිර්මාණයට සිංහල සබ් ලබාදීම නම් ඉතාම වටින වැඩක්… කාට හරි මේක මගහැරිල තියනවනම් අනිවා බලන්න.. මේකෙ ඉතිරි කොටස් දෙකටත් සබ් දෙනව නේද..? කොහොම උනත් ගොඩාක් ස්තුතිය සබ්එකට.. ජයවේවා…
බොහොමත්ම ඉස්තූතී.මේකේ අනිත් කොටස් වලටත් උපසිරැසි දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. තවත් වතාවක් ස්තූතියි.
එල මචෝ ස්තුතියි හොඳේ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසි එක්ක ආයෙ වතාවක් චිත්‍රපටයක් අරන් ආවට. දිගටම මේ වැඩේ කරමු…..
එල.තව තවත් උපසිරස දාන්න.
ස්තූතියි යාලුවා උපසිරැසි වලට. අඩුපාඩු නම් නැතිව ඇති කියලා හිතෙනවා ලිපිය කියෙව්වම. ඇත්තටම සිත්ගන්නා සුලු ලිපියක්. මේකේ අනිත් කොටස් වලටත් උපසිරැසි දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. තවත් වතාවක් ස්තූතියි ඔයාට යාලුවා.
සඳුන් මේ කරපු දේට අපි හැමෝම සතුටු වෙන්න ඕනේ. විදු පබැඳුම් වලට මම කොහොමත් කැමැතියි. ඒත් මේක තමයි මගේ කැමැතිම එක. මම හිතන්නේ නැහැ මේ වගේ ප්‍රබන්ධයක් නැවතත් හැදෙයි කියලා වත්. මම තුන හතර පාරක් බලලා ඇති මේ බයිස්කෝප් සෙට් එක. අනිත් එක ඒ බලන සෑම වතාවකම වෙත්න පුළුවන් තවත් මාවතක් විවර වෙනවා. මේ ගැන ඇත්තටම දවස් ගණන් කථා කරන්න පුළුවන්. මට ලිනුක්ස් ගැන කැමැත්තක් ඇති වුනේ මේ නිසා. අපූරුම දෙයක් තියෙනවා, අර netcat පාවිච්චි කරලා port එකක් හරහා යන එක එහෙම මාරයි. හරිම ලස්සන බයිස්කෝප් මාළාවක්. ඒ වගේම සඳුන් කරලා තියෙන්නේ බොහොම බැරෑරුම් වැඩක්. මේ වගේ චිත්‍රපටියකට සිංහල උප සිරැසි දෙනවා කියන්නේ, පොඩ්ඩ එහා මෙහා වුනොත් සෑහෙන්න වෙනසක් වෙන්න පුළුවන්. ඒ වැඩේ සඳුන් ජය අරගෙන තියෙනවා කියලා මට හිතෙනවා. මම එහෙම නම් සෑහෙන්න බය වෙනවා. මේ ගැන උනන්දුව ඇතිකළ හැමෝටම, වෙසෙසින්ම විකියාට බොහොම පිං. බයිස්කෝප් අඩවියට ජයවේවා.
ela. ela. tnx machan.
නියමයි සහෝ…පරණ වුනාට සුපිරි චිත්‍රපටයක්.
තැන්ක්ස් කොල්ල ! ! ! සුපිරි ෆිල්ම් ඒක. ලොවෙත් තමා… සිංහල සබ් එක්ක තියෙන නිසා සුපිරි.. මේකේ අනිත් ෆිල්ම්ස් දෙකත් සිංහල සබ් එක්ක දෙන්න … Plz….
බොහොමත්ම ඉස්තූතී සදුන් සහෝ…
බයිස්කෝප් අපේ කට්ටියටත් ජයම වේවා
මේක හරිම වටිනවා, යාළු.
මගේ අදහස පරිගණක තාක්ෂණයේ විප්ලවය සිනමා ලොවට කැන්දූ සමාරම්භක චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැකි බව. ඒ වගේම මෙහි අඩංගු වෙන්නේ බොහොම ගැඹුරු කතාන්තරයක්, පිටින් පේන දේට වඩා ප්‍රබල යටි අරුතක් සහිතව මෙය ඉදිරිපත් කිරීම පිළිබඳව සලකද්දී කිසිදාක අගය නොනිමෙන සිනමා පටයක්. සිංහල දීම ඉතාම වටිනවා.
අපි මේවා බලලා තිබුණට ඉදිරියේදී ලෝකෙට එන අලුත් අයටත් මේ වගේ අර්ථාන්විත කතා රැගත් සිනමා පට රසවිඳගැනීමේ අවස්ථාව උදාකරලීම සඳහා, විශේෂයෙන්ම සිංහල රසිකයා වෙනුවෙන්, පරණ වුණත් හරවත් මේ වගේ ඒවට සබ් දෙන එක ගොඩක් අගය කරනවා සහෝ.
ජය!
ela ela meka hodha wedak
me wage film ekakata aniwa sub tihennama ona
බොහොමත්ම ඉස්තූතී සදුන් සහෝ…
ලගදීම අනෙක් කොටස් 2 කත් සිංහල උපසිරස එක්ක දෙන්නයි බලාපොරොත්තුව..
හැමෝම හොදින් රසවිදින්න..මේ අග්‍රගන්‍ය බයිස්කෝප් එක
ජයෙන් ජය~!
එල මචෝ ස්තුතියි හොඳේ , බයිස්කෝප් අපේ කට්ටියටත් ජයම වේවා
thanks for the sub meka mama balapu sirama film 1k
thanx. hoda wedak.
onna maath baawo…. thnx macho!!!!!!
Mamai 1