The Maze Runner (2014) | වංකගිරියේ ධාවකයා…. [සිංහල උපසිරැසි සමඟ]
සමාවෙන්න ඕනේ ප්රමාදයට මේ සතියේ 100 කොටස ගෙන්න වෙන්නේ මට. පොඩ්ඩක් චරිත නම් මාරු වෙනවා හැබැයි මේකත් ලෝකය බේරා ගැනීමේ චේතනාවෙන් නව යොවුන් තරුණ තරුණියන් වැඩිහිටියන් නොඑන තැනකට යවන සෙල්ලමක්… 100 කිව්වට 100 ම නෙමෙයි ඉතින් හොඳේ… මේක මම ඇත්තටම කරන්න හිනේකිවත් හිතුව එකක් නෙමෙයි මම හිතුවේ මේක හෙන ගොන් වෙන්න ඇති කියලා, හැබැයි අපේ “ඇරෝ කොල්ලාට” පොඩි කරදරයක් වෙලා මේක එයාට කරන්න බැරි වුනා එකේ මම නිකන් බැලුවා පට්ට නිසා කරන්න ගත්තා ඊයෙම.
James Dashner අතින් 2009 ලොවට තිලිණ වුන The Maze Runner නමින්ම තියන නව යොවුන් වික්රමාන්විත ග්රන්ථය පාදක කරගෙන තමයි මේ සිනමා පටය නිර්මාණය වෙලා තියෙන්නේ. පොත නම් අලෙවි වාර්තා තිබ්බ අතිශය සාර්ථක එකක් ඉතින් සිනමා පටය කොහොම වෙන්න ඇති ද? වියදම ඩොලර් මිලියන 34 ආදායම මිලියන 334 කට ආසන්නයි තවමත් තිරගත වෙලා ඉවර නැහැ ලෝකය පුරාවට. මුල් සතියේ පළමු තැන රැදෙමින් උපයාගත්ත ආදායම මිලියන 32 ඉක්මවා යනවා. IMDB දර්ශකයට අනුව ලබාගත අගය 7.3 යි, Rotten Tomatoes 63 % ක ප්රේක්ෂක / විචාරක පැසසුමක් දිනාගන්නත් මේ චිත්රපටය සමත්කම් පාලා තියනවා… Wes Ball ගේ පළමු ප්රදාන පෙලේ චිත්රපටය වෙන්නේ මේක. රංගනයෙන් දායක වෙන පිරිස ගැන කියනවා නම් ප්රධානියා දන්නා හදුනන කෙනෙක්, නමින් Dylan O’Brien වෙන මෙයා තමයි අපි ඔබ වෙත අරගෙන එන Teen Wolf කතා මාලාවේ Stiles Stilinski / Nogitsune කියන චරිත වෙනුවෙන් පණ පොවන්නේ…. (ඒ ගැන වැඩි දෙයක් කියන්න මම දන්නේ නැහැ ඉතින් ඒක බලනෙන් නැති නිසාවෙන්). ඔහුට අමතරව Aml Ameen, Ki Hong Lee, Blake Cooper වගේම සුරුපිනිය ලෙස Kaya Scodelario එකතු වෙනවා මේ වතාවේ ඇයට ලොකු දෙයක් කරන්න වෙන්නේ නැහැ නමුත් දැනට පොත් 4 ඇවිත් තියන එකේ ඊලග ඒවායේ ඇය තමුන්ට හිමි තැනට එයි…
කතාව දැන් කියන්නම්, තෝමස් එක්වරම අවදි වෙනවා කළමනා පිරුන සෝපානයක… කිසිම මතකයක් නැතුව…ඒ මොහොම වෙනකොට ඔහුගේ නමවත් මතක නැහැ ඔහුට… සෝපානයේ දොර විවර වෙනවා… ඔහු වගේම නව යොවුන් වියේ කොලු රැලක් හිනා වේවි බලා ඉන්නවා… මේ තමයි වංකගිරිය මැද තියන පිටිය. මාසෙකට වතාවක් මේ වගේ අලුත් කෙනෙක් හා කෑම බිම ටිකක් මොවුන්ට සෝපානයෙන් ලැබෙනවා… ගැලවෙන්න මගක් නැහැ.. වංකගිරිය එසේ මෙසේ එකක් නෙමෙයි රාත්රියේ වෙනස් වෙන තැනක්… ග්රිවර් නම් මකුළුවෙක් වැනි සතුන් දඩයමේ යෙදෙන තැනක් නිසා එමගින් මේ කොලු රැළට ගැලවිමකුත් නැහැ… ඉතින් මේ අලුතෙන් එන අමුතු විදිහට හිතන කොලුවා මොකක් කරයි ද? මොවුන්ට මේකේ ගැලවෙන්න හැකි වෙයි ද? ඇත්තම මොකද්ද මේ තැන ? ඇයි මොවුන්ට මෙහෙම කරලා තියෙන්නේ ?
The Hunger Games, Divergent අතරට එකතු වෙලා තමුන්ගේම කියල නමක් ගොඩනගා ගත් මේ Action, Mystery, Sci-Fi, Thriller සලරුව ඔන්න දැන් ඔබට බාරයි. ඒ වගේම කියන්න ඕනේ Maze Runner: Scorch Trials නැත්නම් මෙහි දෙවැන්න 2015 එන්න නියමිතයි දැනටත් රූපගත කිරීම් කෙරීගෙන යනවා… ඒකත් ආව කාලෙක ඔබ වෙත ගෙන එක බලාපොරොත්තුවත් හිතේ තියාගෙන මම ගියා එහෙනම්… තවත් සුපිරි චිත්රපටයක් එකක් පසුව හමුවෙමු.. ඔබ සැමට ජය වේවා !
පා.ලි.
අර උඩ 100 කතාව ලිපිය පටන් ගන්නකොට අදහසක් තිබ්බා ගානට ගලපන්න, මගක් යනකොට මටම ගලපා ගන්න බැරි වුනා ඒක ගැන හිතන්න එපා වැඩිය…අපේ උදාගේ කතාව හරි මේක දිගටම බලාගෙන යන්න මේ හිතන දේ මේ බොරු වෙනවා අවසාන මොහොතේ දී කතාවේ තරු එකක් අපි බෙදාගන්නා බලාපොරොත්තුව තවත් මොහොතක් යනකොට ආයේ බිදිනවා…
48665 downloads
Thanks
hena gon kiyl hithuwa kiypu ektnm dukath hithuna tharahath giya hode 🙂
Thanks for the subtitles
Thanks bro.
Thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Tnx mchn sub ekata ..!!
Thank you brother!!!
Thanks…
thanx
උපසිරැසියට බොහෝම ස්තුතියි
maze runner 2018 ake sub dennako
Thanks bro
තෑන්ක්ස් මචන් ගොඩක් පින් මේ විදියට සබ් දෙනවට
ado meke 2th onee
ඔන්න මේක බා ගත්තා…….. සබ දුන්නට ගොඩක් පින්
thank you…bro
මමනං දැනුයි මේක බලන්නෙ. මමද දන්නෑ අවසානෙට මේකට කමන්ට් දාපු එකා. මේකෙ දෙවනි ෆිල්ම් එකත් බලල ඉවරයි ඉතිං. දැනුයි පලවෙනි එක download කරේ. ඔන්න සප් එක බෑවා. දැං බලනවා. ලිපියනං මොකක්ද මන්ද තේරුන්නෑ. ඒත් කමන්නෑ . තැන්ක්ස් සබ් එකට ඈ…
#සප් එක නෙමේ #සබ් එක ඈ… වැරදුනා ටිකක්
harry potter and the goblet of fire eke anthima task eka wagee
thank you
thanks machn……..
elkz… bro…
thank you bro…
ela ela.
onna mamath gaththa.
thankz bro!!!!!!!!!!!
Maze Runner : The Scorch Trials (2015) මේකෙත් සිංහල සබ් එක ඉක්මනටම දෙන්න .බලන්න ආසාවෙන් ඉන්නේ .මේකනං සුපරි වැඩක් 😀 ජය…!!!
ඔන්න මමත් ගත්තා
Thanks Bro !!!!
meke 2 ikmanata denna yaluwane patta film eka
ඔන්න සහෝ මේක බා ගත්තා…….. සබ දුන්නට ගොඩක් පින් ඕන්න්……… maze runner 2එකේ සබත් පුලුවන්නන් දෙන්න…. එල….. ජය වේවා……
Machan meke 2 awilla…. please patta film eka macho
thanks Sameera. comments nodemmath kamak nehe wage, penenawa neda denatama kochchara comments ewillada kiyala. niyamai. digatama mehemama yamu!
bro “Maze Runner The Scorch Trials (2015)” kiyanne meke next film eka neda bn
watinawa kollo me karana wade.. sub ekata thnx
thanks..
elama
එල වැඩක් යාලු….සුබ පතනවා හදවතින්ම….
thank you
අනේ මම දන්නේ නෑ බන්…. මම හොයල හොයල ෆිල්ම් එකක් ගහන්න හිතුව විතරයි ඒක ඉතින් දාලනේ…… පට්ට සහෝ……….. නියමයි අහ… උපසිරසියට තුති……….. ජයවේවා………….!!!!
මෙකන්ම් සුපිරි film එකක්
Thanks sub එකට
Sub එකත් සුපිරියට තියෙනව.
Good luck
ayyo dwnld karapu film ekata password ekak illanawane help me pls, 🙁
සුපිරි ආ
thnxs
Thank you very much..
sub ekata thanx aaaaaaaaaaaa
THANKS LOT SAHO!!!!
sub ekata thanx aaaaaaaaaa
links are nt working !
patta macho thanx
ela
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela..ela hasantha so…meka denakan balagena hitiye…..sabata bohoma thuthi…jaya wewa…..!
huta nama waradunane.*sameera saho
Thanks macho jayen yayama pathanawa….digatama karan yanna. 🙂
Thanks…
thnq 🙂
sub ekata godak sthuthi sameera jaya wewa !!!!!!!!!!!!
me 1 link 1k wath wada nahane machansla…..
liknks wada karranne nathnam .link ekata yatin thiena code number eka wage thyana kotasa copy caranna.eta passe http://kickassunblock.net ekata yanna past karanna.dan vade harine….oya lankave nemai ne inne……matath godak links vada karanne na.mamath karanne oya vidiyata………try it
ekkakwath download karanna bahane, Y?
liknks wada karranne nathnam .link ekata yatin thiena code number eka wage thyana kotasa copy caranna.eta passe http://kickassunblock.net ekata yanna past karanna.dan vade harine….oya lankave nemai ne inne……matath godak links vada karanne na.mamath karanne oya vidiyata………try it
working, thanks macho
ස්තූතියි!!!!
ow film ganna bane
eka torrent ekak wath wada nane…………!
thanks bro…
The server at g.oc.gs can’t be found, because the DNS lookup failed. DNS is the network service that translates a website’s name to its Internet address. This error is most often caused by having no connection to the Internet or a misconfigured network. It can also be caused by an unresponsive DNS server or a firewall preventing Google Chrome from accessing the network.
Error code: DNS_PROBE_FINISHED_NXDOMAIN
Plz help………………
ai bn me 🙁
uba kyapu lede matath enawa bn.eka nathi karaganne khmada
ela
The server at g.oc.gs can’t be found, because the DNS lookup failed. DNS is the network service that translates a website’s name to its Internet address. This error is most often caused by having no connection to the Internet or a misconfigured network. It can also be caused by an unresponsive DNS server or a firewall preventing Google Chrome from accessing the network.
Error code: DNS_PROBE_FINISHED_NXDOMAIN
Pls help……
Thank you
ස්තුතියි සහො….
සබ්ත් එලටම තියෙනවා. මාත් ෆිලුම බැලුවා.
සුප්පා ඈ.
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS
දැනුයි බාන්නේ… සතියකට විතර පස්සේ ෆිලුමක් බලන්න හදන්නේ…. ටීන් වුල්ෆ් ස්ටයිල්ස් කොලුවා ඉන්න නිසාම එනකන් සෑහෙන ආසාවෙන් බලන් හිටපු ෆිලුමක්.. මොකද පොරගේ ඇක්ටින්වල ආතල් එක ඉතින් ටීන් වුල්ෆ් බලන උන් දන්නවනේ… එකෙන්ම බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරසට.. ජයම වේවා…! එලස්ස්ස්…..
me bana gamn.
elama thama.
supiriyak wenna ethi.
jayawewa!
bohoma stuti saho.
ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාන්න වෙලාවක් ලැබුනේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Thanks Bro…!!!
එල…..
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
පෙරුම් පුරාගෙන හිටපු චිත්රපටියක්.
අනිවා බලනවාම තමයි.
බොහෝම ස්තුතියි කිව්වා සිංහල උපසිරැසියට.
කතාව බැලුවට හරියට තේරුනේ නෑ නේ 🙁 ..කවුරු හරි පොඩ්ඩක් විස්තර කරනවද :/
ආහ්හ් එකනෙ අපි හදිස්සි නොවුනෙ BR එක එනකම් හිටියෙ දැන් ඉතින් සුපිරියට බලන්ඩ පුලුවන් තැන්ක්ස් අප්ඩෙට් එකට සබ් එකට සමීර සහො
යන්නේ කොහෙද? මල්ලේ පොල් ලිපියක් නොවැ? ෆිලුමේ හැටියට අවුලකුත් නෑ. ස්තුතියි සහෝ උපසිරැසියට.
උපසිරැසියට තුති…… 🙂
බොහෝම ස්තූතියි සබට….. ජය……
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබි එකට
බොහොම පිං සහෝ
ඔන්න අද හොද කොපියක් ඇවිල්ල 😀 පට්ටයි ගොඩක් පින් අයියේ මෙන්න දැන් තමයි බලන්නේ..
ela
thanks
meka enakan blan hitiye.thx bro
thanks bro
thanks machooo…
අනිවා බැලීමක්
BR එක්ක තමා ඉතින්
කාලෙකින් සැමීගෙන්
හොද පහරක්
සබට තුති
ඔබට ජය…………………
මේක පට්ට කතාව.සුපිරි.ඉවර වෙන විදියට 2වෙනි එකක් අනිවා එයි….උපසිරැසියට බොහොම තෑන්ක්ස්…!!!
Thank’s machan
thanks sameera aiye sub ekata…….
thanks mcn…supiri film aka….
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි
උපසිරැසියට ස්තුතියි සහෝ
thanks…………………………….
Thanks…
නියමයි සමීර අයියේ ..
BrRip එනකම් ඉන්නවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Elaazz, thanks saho,,
tnx mcn
Thanks
Thnxx
නියමයි සහෝ.
අනිවා බාමී.
මේක දෙනකම්මයි හිටියේ.
ස්තුතියි සබ් එකට.
ෆිල්ම් එකනම් එනකම්ම බලාන උන්නේ..
ඒත් සැමියා දේයි කියලා නම් හිතුවෙම නැහැ..
කොහොමවෙතත් ලිපියේ අක්ෂර ගැන තව පොඩ්ඩක් බැලුවනම් වඩා හොඳයි..
මේ කොපිය හොඳද බං, නැත්නම් brr එනකම් ඉන්නම්ද?
ජය වේවා!!
ela ela tnxx BR එක එනකම් ඉන්නවා මෙ වගෙ සුපිරි එකක් හොදම කොල්ටියෙන් බලන්න ඔනි
උපසිරසට බොහොම ස්තූතියි….
ජය වෙවා…!
හෙහ් හෙහ්! මගේ අදහසේ හැටියට මේ වසරේ ආපු වඩාත්ම සාර්ථක හොලිවුඩ් සිනමාපටය මේක වෙන්න ඕනේ. මොකද මේක දැනට වියදම වගේ 10 ගුණයක ආදායමක් හොයලා තියෙනවා. මම හිතන්නෙ නෑ වෙනත් එකක්වත් එච්චර සාර්ථකයි කියලා. අනික මේක වැඩි බලාපොරොත්තුවක් නැතිව දාපු එකක්.හොඳ කතාවල සාර්ථක බව දැකලා, සමහර මෝඩ කතා ලොකු වියදමක් දරලා ඇපත් නැතුව යද්දී, මේ සම්බන්ධ තත්ත්වය එහෙම පිටින්ම කණපිට වෙලා. පුන්චි වියදමකින් ලොකු ආදායමක්. කොටින්ම ඇමරිකාව ඇතුළේ මිලියන 150ක් හෙව්වත් ලෝකෙ පුරා 270කින් නතර වුණ චිත්රපටය අති සාර්ථකයි කියනකොට එහෙමනම් මේක අති අති සාර්ථකයි වෙන්නම ඕනේ… මම මග බලාගන හිටිය එකක්. මෙතෙක් ආපු විද්යාප්රබන්ධ සියල්ලට වඩා මේක වෙනස් බවයි මගේ අදහස. බලමු කොහොම වෙයිද කියලා…
ඇරෝ කොල්ලාට මගේ සාතිශය සන්වේගයත් පළකරනවා…
මොනවද කියන්නේ? සිරා කතාව
ammo meka denakm balan hitiye….lipiye awlak thibanata kamak na saho filuma niyamai 1k ne.aniwa banawa.subata thanks SAMMERA saho….obata jaya…….
බොහොම ස්තුතියි කියල තමයි කියන්න වෙන්නෙ……..
Thanks…..
bohoma isthuthi saho..
සබට තුති සහෝ !!!!!
ලිපිය නම් පොඩ්ඩක් කරකවලා අතෑරියා වගේ. කමක් නෑ මේක බයිස්කෝප් එකෙන්ම එනකම් බලා උන්නේ. මෙන්න ගත්තා. බෝම පිං සමිර සහෝ උපසිරසියට. ජය ෴
එහෙම වෙන්න එපැයි සහෝ… ඒක එහෙම නූණා නම් තමා වැරෑද්ද! මේකේ තියෙන්නේ කරකවලා අතහරින කතාවක්නේ… වන්කගිරියක වටේ කැරකෙනවා වගේම තමයි ලිපියත්! වන්කගිරියකදීත් වෙන්නේ කරකවලා අතහරින එක හන්දා ඒ අතින් බලනකොට ලිපිය සාර්ථකයි සහ මේකට හරියටම ගැළපෙනවා. එහෙම නෙමේද මම අහන්නේ…??? 😉
උදා, ඔයා කියපු කතාව සිරා.. චිත්රපටිය බැලුවහම තමයි ඒක තේරුම් යන්නේ. බැලුවේ නැති වුණාම හිතෙන්නේ කරකවලා අතඇරියා වගේ. මේක තමයි මම බලපු සුපිරිම කතාව. ඒ වගේම මේකේ දෙවෙනි කොටසත් මේකට වඩා ලොවෙත් සුපිරි වෙනවාම තමයි.. ඉතින් තාම අපි දන්නේ නෑනේ මේ කතාවේ හරි හැටි තේරුමක්! අර පරීක්ෂණ කරන ගෑණි කවුද, මොකද්ද මේ දක්ෂ කණ්ඩායමක් හදලා කරන්න යන්නේ… ලෝකෙට ඇත්තටම මොකද වුණේ? මීළඟ පරීක්ෂණය ආරම්භ වුණා විතරයිලු… මොකද්ද ඉතින් ඒකෙදි සිද්ධ වෙන්නේ කියන දේවල් එහෙම…
ඔන්න සමීර සහෝ මීළඟ එකනම් ලොවෙත් ආපු ගමන්ම දෙන්නැයි කියලා මම ඉල්ලා හිටිනවා. සිරා කිව්වොත් දෙවෙනි කොටස එනකම් ඉවසුමක් නැතිවයි ඉන්නේ 😀
ඔබට ජයෙන් ජය ෴෴
අනේ පොඩි එනකාට වෙන දේ ගැන දුකයි 🙁
හේ හේ ඔය පොඩි එකා ඔතනට ඇවිත් තියෙන්නේ හෙන ගේමක් දීලා. “චක්” කියන චිතය වෙනුවෙන් කෙනෙක් අධ්යක්ෂකවරයා හොයලා තියෙන්නේ ට්විටර් එකේ මේකා ඒ අසරණයට ඉන්න ඉදලා නැහැ ඕක කරන්න දෙනකම්…. ප්රධාන නළුවත් තව පොඩ්ඩෙන් කොන්ඩේ නිසා චරිතය නැති කරගන්නවා…
අම්මටසිරි එහෙමත් එකක්ද? කොහොමත් කණ්ඩායමට උගෙන් ඇති වැඩක් නෑනේ. ඒකයි ඌව අයින් කරලාම දැම්මේ. තඩියා වගේ හිටියට ඕක මොකවත් කරන්නේ නෑ නේද?
ලිපිය නම් තේරුණේ නෑ ලොක්කා .
ඒත් ෆිල්ම් එක නම් සුපිරි වගේ .
බොහොම තුති සබට සමීර අයියා !
thankz saho meka enakammai unne….
bt..br eka enakan poddak iwasanawaaa.. thankz
අම්මෝ මේ දීලා තියෙන්නේ බලාගෙන හිටපු එක.
පරක්කු උනාට මොකද..
නියමයි සමීර සහෝ,,,
බොහොම ස්තූතියි….!!!!
බොහොම ස්තූතියි උපසිරැසියට…
ජය!!!
මොකද කියලා බැලුවා පරක්කු උනේ
මටත් ආරන්චි උනා
ඇරෝ මලයට කරදරක් වෙලා කියලා
සමීර සහෝ බොහොම තුති
මේක අරගෙන ආවට……. !
අප්පට සිරි කිව්වලු… මේක එනකල් බල බල හිටියේ… එත් බ්ලුරේ එකක් එනකල්ම ඉන්නවා..
ජය වේවා!
sub eakata thanks saho……….. keep going………… thanks
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks.
පට්ට ෆිල්ම් එක
උපසිරැසි වලට ස්තුති
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks saho……………..
සබ් එක මේ තරම් ඉක්මනට දුන්න එකට ඔබට තුති සමීර සහෝ. 🙂 BrRip එක එනකම් ඉන්න එක තමා දෑන් එපා වෙන්නේ. ජය වේවා.. ! 🙂
අප්පේ ඇති යන්තන් මේක දීලා. මම බැලුවා දෙන්නේ නැතිද කියලා?
ඔන්න එහෙනම් අපිත් බලනවා.
සබට බොහෝ තුති කිව්වා.
ජය!!
ලිපියනම් ඒ හැටි තේරුනේ නැහැ
ෆිලුම අනිවා බලමි
සබට තුති සමියෝ! 😀
thankxxx macho enakan balan hitiye…yify enakamma thawa iwasanawa…
බොහොම ස්තූතියි සහෝ!!!!!!!