The Mentalist [S02 : E04] | පිය පුතු ගැටුම්… [සිංහල උපසිරසි සමඟ]
අද ඔයාලට The Mentalist කතාංගයේ දෙවනි සමයේ 4වෙනි කතාවයි දෙන්න හදන්නේ. කතාවත් අනිත් කතා වගේම තමයි. ඒක නිසා වැඩිපුර විචාරයක් දෙන්න සූදානමක් නෑ. කොහොම නමුත්. වෙනදා වගේම. පිටුව හිස්කරලා තනිකම් දෝසේ වගේ නිසා පොඩ්ඩක් කතාව ගැන සාරාංශීය අදහසක් මෙතන ඉඳන් ගලපන්නයි හදන්නේ.
ලස්සන උදෑසනකම කට්ටියම යන්න සිදුවුනා, මිනීමැරුමක් සිදුවුනු ස්ථානයකට. අනිත් ඔක්කෝම දිව හපාගෙන මැරිච්ච මිනිහා කවුද, කින්ද, මන්ද? කියලා හොයන අල්ලපනල්ලේ, අපේ ජේන් මහත්තයා හැමදාම වගේ සරලව හිතලා, දුම්මලවරම අතට ගත්තා වගේ තත්පරෙන් දෙකෙන් මැරුණු තැනැත්තා (ව්‍යසකයා) ගේ තොරතුරු කියනවා. කොහොම නමුත් පැණිටික මට රොඩ්ඩ උඹට කියලා, ජේන් මෙදා පාර කෝල් එකක් අරගෙන විස්තර අහලා, අන්තිමට ඒක දෙන්නේ අපේ ලිස්බන්ටම තමයි. ඉතිං කොහොමින් කොහොමහරි කට්ටියම වැඩේ දිගටම ඇදගෙන යද්දී, පුරුදු විදිටම ජේන්ගේ ක්‍රමේට එයාම නූල් සූත්තරයක් ඇදලා මේ ප්‍රශ්ණේ විසඳනවා. ඒ වගේම මේකේ හිටපු අපරාධකාරයෙක් නිසා අසාධාරණයක් සිදුවුනු ගැහැණු කෙනෙකුට, පොලිසියෙන් සාධාරණය කරන්න අපොහොසත් වුනත්, ජේන් විසින් එයාටත් අරුම පුදුම ක්‍රමේකට සාධාරණය ඉශ්ඨසිද්ධ කරලා දීලා තමයි යන්නේ.
මීලඟ උපසිරැසි එක වැටෙනකම් ගොඩක් වෙලා ඉන්න ඕනේ නෑ. වැහි වලාකුළු ලඟම එනවා.
එහෙනම් හැමෝටම ආයු-බෝ-වේවා ! __/|\__
5580 downloads
Godak sthuthi.. Jaya wewa!
Thanks
තෑන්ක්ස් බං ❤️
Thanks.
thanx
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය…….
නියමයි.. දැන් හුස්ම ගන්නවත් වෙලා නැ සහෝ .. තනි ඇහැට ඇඩෙනවා.. බලනවා හිටුකියලා…
***** බයිස්කෝප් එකේ සෙට් එකටම සුභපැතුම් …. *****
දිගයම කරගෙන යමු… ජයවේවා..$%
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks !
thanks machan….
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
elaz
thankzzzzzzz machan .. 😀 😀 😀
thanks
sub eka nam film eheka wage.
දැන් හරි පොඩි කාර්මික දෝෂයක් 😀
tnx saho…:)
sub eka harida machanla
Sub eka wenas saho..
link ekata enne Pastic (2014)
niyamai 😀
onna mamath balanooo 🙂