The Mentalist [S03 : E04] | මර මරා මැරීම… (50) [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතිං අදත් වෙනදා වගේම තවත් උපසිරැසියක් අරගෙනම තමයි මම, අපේ උපසිරැසි මංසලට ඔයාලා හැමෝම බැහැදකින්න කියලා ගොඩවදින්නේ. අද කොහොම වුනත් මට ගොඩක් සතුටු දවසක්. මොකද කිව්වොත් මගේ පලවෙනි උපසිරැසියෙන් පටන්ගත්තු මේ ගමන, The Mentalist කියන කතා කුලකය තුලම 50 වෙනි උපසිරැසිය වශයෙන් සංධිස්ථානයක් අද සනිටුහන් කිරීම නිසා. සතුටුයි වගේම මටවත් හිතාගන්න බෑ මම 50ක් කලා කියලා දැක්කාම. මෙතෙක් දුරට එන්න උදව් කරපු ඔයාලා හැමෝටම මම ස්තූතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම බයිසිකෝප් අඩවියට වගේම ඇඩිමින් මහත්වරුන්ට බොහෝම කෘතඥතා පූර්වක වෙනවා, හැකියාවකට අවස්ථාවක් අපි වගේ අයට දෙනවාට. ඒ වගේම මම උපසිරැසි හදද්දී “පිස්සු නැතුව හිටපං බං” කියලා බොහෝදෙනා මට කියද්දී, “නියමයි මචං” කියපු අතලොස්සක් දෙනාවත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. 🙂 ඒ වගේම හැමදාමත්, බැළුවත් නොබැළුවත් මගේ උත්සාහය අගය කරපු, වැරදි අඩුපාඩු පෙන්නලා comment කරපු හැමෝටම, මේ උපසිරැසි සියල්ලක්ම උපහාර වේවා !!! කියලා ප්‍රාර්ථනා කරනවා.
අපි දැන් කතාවට බහිමු…
අද The Mentalist කතා මාලාවේ තෙවනි සමයේ 4වන කතාංගය පිලිබඳව චූට්ටං හැඳින්වීමක් දෙන්නයි මගේ සූදානම. මිනිහෙක්ව මරලා දාලා තියෙනවා මොටෙලයක් තුල. ඔහුගේ හිසට 10 පාරක් ලොවි වෙන්න වෙඩි තියලා තමයි මරලා තියෙන්නේ. (ඒ කියන්නේ ඔළුවක් ඉතුරු වෙලා නෑ.) හෙන්රි ඩාල් තමයි මේ ව්‍යසකයාගේ නම. මේ විමර්ශණය අතරතුර හැකර කටක් තියෙන කේබල් රෑපවාහිනී නිවේදිකවක් මේ විමර්ශණය පස්සෙන් එලව එලවා රූගත කරනවා. මැය විසින් ජේන්ට අවමානයක් පවා සිදුකරනවා. ඒ වගේම ජේන් විසින් ඒකට හරියන්න ඇයව නෝන්ඩි වෙන්නම කතාවක් ඇයගේම වැඩසටහනකදී කියනවා. ව්‍යසකයා සිරගත වෙලා නිදහස් වුනු තැනැත්තෙක්. ඔහු විසින් ගැහැණියක්ව දූශණය කරලා මරලා දාලා තියෙනවා. මේ ගැහැණියගේ සැමියා විසින් මොහුව මැරුවා කියලා තමයි කියන්නේ. නමුත් මොහු නිර්දෝශියි කියලා DNA වාර්ථා පැමිනෙනවා. මොහුව නිදහස් වුනාට පසුව තමයි ක්‍රෑර විදියට මරලා තියෙන්නේ.
මේක තමයි කතාවේ විදිය. අන්තිම බාගය බලලාම දැනගන්න. ඒ වගේම මේ කතාවේදී ජේන් විසින් ලස්සන උපායක් යොදලා තමයි මිනීමරුවා අල්ලන්නේ. මිනීමරුවා වගේම උපාය මොකක්ද කියලා දැනගන්න කතාව දිගටම බලන්න. මිලඟ උපසිරැසියත් ගේනකං කාටත්ම බයිස්කෝප් එක්කම රැඳිලා ඉන්න වෙයි. 😉
මෙතෙක් දුර පැමිණෙන්න උදව් කල සැමට බොහෝම ස්තුතියි !!!! 🙂 🙂 😉 😉
[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6229 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසි 50ක් දුන්නාට, මගේ ස්තුතිය පිරිනමමි. ඔබට ජය සහ සතුට පතමි.
Suba pathum sahoo… Jaya wewa….!
half centuary ekata suba pathanawa saho.. digatama karamu.. good luck…
බොහෝම් ස්තුතියි මට අදහසක් දැක්වුවාට.
ආයු -බෝ -වේවා !!!
Fatta machan
සුභපැතුම්….!!!
puluwan nam Vampire diareis TV series 1tath subtitles hadanna . . . . . . .
50 වෙනි උපසිරසියට සුභ පැතුම් 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.
50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.
Thanks Soho…. 50 Sub 1ta Unusum suba pethum….. bohomathma pin me widiyata apita sub denawata……
ඔයාට මුලින්ම සුබ පතනවා සහෝ… ඔයාගෙන් ලොකු උදව්වක් ඕනෑ අපිට. Rush Hour 2 එකේ සිංහල subs අපිට ඕනෑ. 1 එකටයි 3එකටයි thankz……
good luck bro. keep it up.
Thanks. උණුසුම් සුභ පැතුම්
50 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ……………
සියලු වැඩකටයුතු සාර්‍ථක වේවා!!!!!!
නියමයි ප්‍රණිත් සහෝ… නියමයි..
50 වෙනි උපසිරැසියට මම මගේ හදවතින්ම ඔයාට සුබ පතනවා..
ඇත්තටම සබ් එකක් කරනවා කියන්නේ තමන්ගෙ කාලය කැප කරලා අනිත් අය වෙනුවෙන්..
ඒක වටිනම වැඩක්..
ඉතින් මම සුබ පතනවා..
ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා..
ජයෙන් ජයම වේවා…..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ, අපි හැමෝගෙම මන දොල පිනවන්න,
මේ තරම් කාලයක් අපි වෙනුවෙන් මහන්සි වුනාට.
ඔබට ජයෙන් ජය..!
ඊලග කඩ ඉම 100 හොදේ 🙂
wish you bro.
Wish me what ? 😉
බොහෝම ස්තුතියි අදහසක් දක්වලා
සුබ පැතුවට.
niyamai saho digatama karagena yanna
50 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්
Thanks Sahoo….
Niyamai Bro…….
@ තිසල්, ජැක්, අකලංක
බොහෝම ස්තුතියි මට අදහසක් දක්වලා
මාව දිරිගැන්වුවාට.
50 ට සුබ පැතුම් සහෝ.
සුබ පැතුම් මචන් ඔහොම යන් ඩ්හිගටම
මම මෙ සීරියස් එක මුල ඉදන්ම බලන්න එනවා තැන්ක්ස් හොදෙ
පට්ට ඈ .. ජය වේවා.. 50 යට අපේ සුබපැතුම් ..
@ දමිත්, ජනිත්,Thoma
ඔයාලට බොහෝම ස්තුතියි,
මට අදහසක් දක්වලා දිරි ගන්වනවට.
50 wena sub ekata apen suba pathum ohoma digatama karagena yamo saho good luck
උණුස්ම් සුබ පැතුම් සහෝ.
ජයෙන් ජය
50 වෙනි sub 1ට ස්තුත්යි……..
මෙච්චර කාලයක් වැය කලාට ස්තුතියි…..
ඉදිරියටත් මේ ආකාරයට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්‍ය ඔබට ලැබේව…..
ස්තුතියි සහෝ…..
@ සුනෙත්, අදිත, රුචිර
බොහෝම ස්තුතියි ඔයාලටත්.
සුභ පතනවා 50 වෙනි උපසිරැසියට !
ඔයාගේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කළාට බොහොම පින් සහෝ !
දිගටම මේ විදියටම උපසිරැසි 100 දක්වා යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
කතා මාලාව නම් බලන්නෙ නැතිවුණත් ඔයාගේ කාලය ශ්‍රමය වැය කරලා කරන මේ වැඩේ අගය කරනවා .
😀
උණුසුම් සුබ පැතුම් ඔයාගේ 50 වෙනි සබ් එකට…!
බොහොම ස්තූතියි ප්‍රණිත් සබ් එකට..
Prayojanawath Wadak karaganin manussayo oya watina kaalaya yodawala. ooken wenne lankawe inna kollo kellonta english language eka igena ganna tiyena chance eka nati wena eka witarai. amaaruwen hari subtitle natuwa film baluwoth tamai english skills develop wenne.
මෝඩ කතා කියන්න එපා බන්.. ඉංග්‍රිසි ඉගන ගන්න ඕනා එකා කොහොමත් ඉගන ගන්නවා.. ඌට මේ සිංහල සබ් දුන්න හෝ නොදුන්න ගානක් නෑ. ඔබ තුමාට සිංහල සබ් එපා නම් ගිහින් ඉංග්‍රිසියෙන් බලන්න. මෙතන මේ පොර වෙන්න හදන්නේ නැතුව..
මාර්ක් ටිවේන් කිව්වා :- බුරන බල්ලොන්ට ගල් ගහන්න ගියෝතින් තමුන්ට වෙන්නේ මග නතර වෙලාම ඉන්නයි කියලා.
මෙච්චර කාලෙකට මට අපේ සහෝදර සහෝදරියන් ගෙන් දිරිගැන්වුම් ලැබුණා. ඒ වගේම තමයි එයාලගේ අදහස් හැම වෙලාවකම මට අදහස්ම පමණක් වුනත්, උදහස් වගේ දැනුනේ නෑ.
ඒත් අද පලවෙනි වතාවට මට උදහසක් ලැබුණා. ඒකේ ගෞරවය “ඥාණපාල සහෝදරයට ලැබෙනවා“
ඒ වගේම තමයි මම කියන්න ඕනේ.
==================
හැමදාම හොඳයි හොඳයි කියලා ලැබුණු කමෙන්ට්ස් නිසා මට හොඳයි කියන වචනෙත් නිකංම ඇල්වතුර බොනවා වගේ දැනුනා.
ඒත් ඥාණපාල සහෝදරයා ඒ තත්වේ වෙනස් කලා.
මට තිත්ත කසායක් පොවලා අනිත් අය දාන තනි Smiley Face එකක් පවා මී පැණී වගේ රසවත් කලා.
ඇත්තටම කියනවා නම් මගේ ජීවිතෙන් උපසිරැසි ටයිප් කරලා මම ගොඩක් දේවල් ලබා ගත්තා.
1. මම සිංහල ටයිප් කලේ අකුරු අහුලගෙන. (දැන් විනාඩියට වචන උපරිම වේගේ 60ට වැඩියි/ ඔයාගේ කමෙන්ටුව තියෙන්නෙත් ඉංග්‍රීසියෙන් නේද ?)
2. මම මෙච්චර කාලෙකට ඉග්‍රීසි පංති ගිහිල්ලා ඉගෙන ගත්තු දේවල් වලට වඩා දහසක් දේවල්
මේක මගින් ඉගෙන ගත්තා. (ඒවා ඔයා වගේ ඉග්‍රීසි පංති ගිහිල්ලා සල්ලි වලට ගන්න පුළුවන් දේවල් නෙමෙයි)
3. ඒ වගේම මේ උපසිරැසි ටයිප් කිරිිල්ලෙන් මට රටේ ලෝකේ සිදුවීම් දැනගන්න පුළුවන් වුනා. (ඉංග්‍රීසි වල
එදිනෙදා යෙදෙන සංකීර්ණ යෙදුම් එක්කම)
4. ඒ වගේම මගේ උපසිරැසි බාගත කිරීමේ සංඛාව දැක්කාම මට දැනෙන්නේ මමත්
අනුන්ගේ රසවින්දනයට යමක් කමක් කලා නේද කියන සතුට. (ඔයාගේ ලිපියෙන් ඔයාට ඒක නෑ කියලා තේරෙනවා)
5. ඒ වගේම දවසට නිර්මාණාත්මකව ලිපියක් දෙකක් ලියන්න පුරුදු වුනා. (ලියන එකෙන් මිනිහෙකුගේ නිර්මාණාත්මීය තාවය, සංකල්පනා ශක්තිය වැඩි දියුණු වෙනවා.)
6. ඒ වගේම තමයි, මට දැන් දැනෙනවා මම වැදගත් කෙනෙක් කියලා. (ඒක මානසික සෞඛ්‍යයේදී වැදගත් දෙයක්)
7. මම අනුන්ගේ මත ඉවසන්නත් පුරුදු වුනා. (මම ඔයාට නරක වචන වලින් ප්‍රතිචාර දක්වනවා කියලා මට නම්
පේන්න නෑ)
8. විදේශීය සිනමාව ඉංග්‍රීසි දැනුමක් නොමැති අයට සමීප කිරීමේ කොටස් කාරයෙක් කියලා මම දන්නවා. (ඒකෙන් නිහහතමානී ආඩම්බරයක් දැනෙනවා)
මේ වගේ තවත් ගොඩාක් දේවල් තියෙනවා පෙලගස්වන්න කියලා නම්.
ඒත් ඔයා මේවා බලයිද කියලා දන්නේ නැතිව මම ඒවා මෙතන ටයිප් කරන එකෙන් තමයි කාලය කා දැමීමක් සිදු වෙන්නෙ.
එහෙනං සහෝ…
ආයු -බෝ -වේවා !!!
නියමයි සහෝ. ඥාණපාලයට දීලා තියනවා ඇඩෙන්න.
නියමයි අය්යේ, ඥාණපාලයාට ඇපත් නෑ.
50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.
එළම තමයි!
50 ට තුන්හිතෙන්ම සුබ පැතුම්! 😀
@ යශෝධ, දුලාජ්, ලසා
බොහෝම ස්තුතියි කියනවා මට සුබ පතන්න එකතු වුනාට.
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්….සබට බොහෝම ස්තූතියි…….!!!
උණුසුම් සුභ පැතුම් ප්‍රණීත් සහෝ.. ඉක්මනටම 100ත් සම්පූර්ණ කරාවි කියලා හිතෙනවා… ජයම වේවා… ඉදිරියටම යමු.. එලස්ස්ස්..
50 වෙනි කඩ ඉමට සුබ පැතුම් ප්‍රණීත් සහෝදරයා. ඉක්මණටම 100 ත් ගහමු එහෙනම්. මම නම් තාම මේක බලන්න ගත්තේ නැහැ ඉදිරියේ බලන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් මේකම නොකර ෆිල්ම් එකකුත් කරමු නැත්තන් මෙන්ටලිස්ට් කරලා මැන්ටලයක් වෙයි 😛
මේ කතාව ගොඩක් පෙන්නලා තියෙන නිසාත්,
අළුත් සීසන් එකක් එන්න තියෙන නිසාත්,
ඉක්මනට ඉවරයක් කරන්න එපැයි.
අනිවා තවත් ටිකකින් මේක අහවරයක් කරලා ෆිල්ම් කිහිපයක් ගොඩ දාන්න බලනවා.
Thnx for the heads UP 🙂
obata suba pathum saha me pasirasi malawa laba denawata bohoma sthuthi……
බොහෝම ස්තුතියි අදහසක් දක්වලා මගේ හිත සතුටු කලාට.
ගොඩක් වෙලාවට ගෙදරින් උනත් අහන්න ලැබෙන දෙයක් තමයි නිකං බොරුවට ඉන්ටනෙට් බිල් ගෙව ගෙව ඉන්නවා ඕකෙන් වැඩක් වෙනවද කියලා. අපිට වැඩක් නොවුනට අනිත් අයගේ සතුට වෙනුවෙන් මේ උබ කරපු වැඩේට උබට පිං.
ජයම වේවා!
තවත් මගෙන් අහලා තියෙනවා.
අපි නැති දවසට උඹ කන්නේ ඕවද? කියලා. 🙂
බොහෝම ස්තුතියි සහෝ මට ජය එක් කලාට.
ආයු -බෝ -වේවා !!!
You spend your valuable time to prepare this subtitles but in reture you are given nothing except this comments…You do a great work saho….So All the best…
It is my way bring happiness to my self and to yours.
Thank you very much for your grateful comment.
මම තවම මේ සීරිස් එක බලන්න පටන් ගත්තේ නම් නැහැ. ඒ උනත් ඔබගේ වටිනා කාලය සහ ශ්‍රමය වැයකරලා අපි වෙනුවෙන් උපසිරසි 50ක් කලාට මගේ උත්තමාචාරය පිළිගන්න. ස්තුතියි සහෝ…
හිස නමා පිලි ගන්නවා සහෝ.
බොහෝම ස්තුතියි කියනවා මට සුබ පැතුමක් එකතු කරලා දිරි ගන්වන්න එකතු වුනාට.
පිස්සු නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉඳින් කියන එක උපසිරසිකරුවන් බොහෝ දෙනෙක්ට තමන්ගේ මිතුරන්ගෙන් අහන්න ලැබුන දෙයක් වෙන්න ඇති
එහෙම බලද්දී මට හිතෙන හැටියට උපසිරසි කරුවන් කියන කුලකය බොහොම සීමිත අවයව සහිත කුලකයක්
එවන් අවයවයක මෙවන් කඩයිම් පසුකිරීම වෙනුවෙන් සුබපැතුම් ප්‍රනීත් සහෝ
පිස්සු උනාට කමක්න නෑ වැඩේ දිගටම කරගෙන යන් මචං 😉
අනිවා සහෝ. මේක මග නවත්තන්න හිතන්නේ නෑ.
බොහෝම ස්තුතියි වචනෙකින් වුනත් හයියක් වුනාට.
තවත් කඩයිමක් පහුකරන කෙනෙක්
නියමයි සහෝ….
මමනම් තවම ඔයාගේ එක සබක්වත් බලල නැහැ. එත් මේ සීරියස් එක බලන්න තියෙන ලිස්ට් එකේ තියෙනවා..
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ කඩයිමෙන් ඉක්මනටම හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහෝම ස්තුතියි කියනවා සුබ පැතුම් එකතු කරන්න එකතු වුනාට.
(කලාතුරකින් තමයි ඔයාගේ කමෙන්ට් වෙනස් වෙන්නේ, ඒකත් වෙනසක්) 🙂
අනිවා මේ කතාව බලන්න කියනවා.
මොකද කිව්වොත් කතාව හොඳ නැතිනම් සීසන් 7ක් ගහන්නේ නෑ.
සබට තුති !
එලෙසම 50 වන උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් !
බොහෝම ස්තුතියි ඔයාට,
මට සුබ පැතුම් එකතු කලාට.
උණුසුම්ම උණුසුම් සුබ පැතුම් ප්‍රණීත් සහෝ. මේ උපසිරැසි 50 ට කොයිතරම් නම් කාලයක් වැය කරන්න ඇතිද? ඒ හැම තත්පරේකටම උඹට පිං මචෝ. වෙනද වගේම බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට කියලත් කියන්නම්. ඉක්මනින්ම ඊලඟ කඩඉමටත් යන්න ලැබේවා. සියලු යහපත් සිතුම් පැතුම් සාර්ථක වේවා. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි රොයිලි මහත්තයා.
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.. අඩේ 50ක් දුන්නා එහෙනම්… මගේ හද පිරී සුභපැතුම් මචෝ…
@ ප්‍රියක, ප්‍රභාත්, ගයාන්, චතුර
බොහෝම ස්තුතියි ආ..
මට මේ විදියට තල්ලුවක් දෙනවට.
මම නම් මචෝ මේ කතාව බලලා ඉවරයි.එක නිසාම තමා හුගක් එපි වලට කමෙන්ට් කොරන්න
අමතක වෙන්නේ එකට සමාවෙයන් මචෝ,නමුත් අනිවා සීසන් 6 ම ඉවර උන හැටියේ ආයෙම බලන්න ඕනේ
සිංහලත් එක්ක.පලවෙනි ලිපියේදී කිවා මතකයි මම ඔයාලව උඩ මළුවට කරුණා කරනවාමයි කියලා
මේ තියෙන්නේ සාක්‍ෂි එක දිගට උපසිරැසි 50 ක් සුභම සුභ පැතුම් සහෝ තවත් දිගු කලක්
මෙවැනි සත්කාර කිරීමට අවැසි ශක්තිය ධෛර්‍ය ප්‍රර්ථනා කරනවා.ජය වේවා!! 🙂 🙂
thanks api wenuwen 50k dunnata maga nawathinne nathiwa issarahatama yamu niyamai saho thanks
congratulations for 50th sub…!!!! and thanks for you….
50 weni sub 1t suba patum……….
@ සැමී, චූටි මල්ලී, රෙජිත්, කලන
බොහෝම ස්තුතියි,
මට මේ විදියට සුබ පැතුම් එකතු කරන්න කාරුණික වුනාට.
thanks machan.niyama serias eka.
එල මචෝ
මෙන්ටලිස්ට් වලින්ම 100ත් ගහමු
එල එල දිගටම යන්
50 මාගෙ සුභ පැතුම්!!!!!!!
සබට තුති
ඔබට ජය………….
😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉
😉 😉 😉 ;-);-) 😉 😉 Not yet published. But already Done 😉 😉 😉 😉 😉 😉 😉
😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉 😉
Thanks machn .. keep it up………
50 wenisub nirmanayata suba pathum PRANEETH saho…..
aththama kiwwoth mmth me kathawa nm balann na…eth PRANEETH saho meka balana aya wenuwen saho krana kapawema agaya kranwa…kisima laba prayojanayak nathiwa me krn sewayata godakma pin saho…..digatama sub denn shakthiya, dariya labewa…..sahoge siyalu katauthu sarthaka wewa…….jayen jaya…….
@ ලක්ශාන්, රුවන්, ශ්‍රීමාල්, කුලන්ජන
බොහෝම ස්තුතියි ඔයාලට.
ඔයාලගේ හිතේ සුබ පැතුම් මෙතන අකුරු කරලා පෙන්නුවට.
මාගේ හදපිරි සුභ පැතුම්……………
well done.. great job….
සුභපැතුම්….50ට ………………………
suba petum machoo.
@ රවී, අශාන්, පැංචි, ඉසුරු
බොහෝම ස්තුතියි මට සුබපැතුම් එකතු කලාට.
keep it up bro thanx
Niyami hoda wadak ane anith ewath ikmanata dannako
elakri sahooo…
wade kara supiriyatama.
digatma sub denna shakthiya labenna kiyala pathanawa…. 😀
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!!!!!
@ රුවන් , නුවන්, නලින්, සජීවි
බොහෝම ස්තුතියි මට සුබ පැතුම් එකතු කරලා
දිරි ගන්වනවට.
නියමයි ප්‍රණිත් මචෝ..! ඉක්මනින්ම 50 ක් ගැහුවා වගේම ඉතිරි තඩඉම් වලටත් ලගා වෙන්න ශක්තිය ලැබෙන්න ඔනේ
ජය වේවා!
apen unusum subapathum sahodarayata”’ ederiyatat may vagema apata sub denakan api balagena ennava” jayawewaaaaaaaaaaa””””””””””””
mama aththatama eka digatama balana t.v series eka meka.godak asaven balanne.godak eva magadi sub dana eka navaththana hinda avulen hitiye,thaks…saho digatama karagena yanna
සුභපැතුම්….50ට 100 ට ඉක්මණින්ම ලගාෙවන්න හැකිෙව්වා..
නියමයි සහෝ දිගටම කරගෙන යමු.
ජයවේවා..!
@ ප්‍රවීන්, යසිරු, කෙවින්, සිරාජ් ප්‍රියන්ත, චන්දිම අමරසිංහ
බොහෝම ස්තුතියි.
දිරි ගැන්වුවාට.
ඔයාලා නිසාම 100ත් දෙන්නම්.
නියමයි නියමයි…….
සුපිරියි සහෝ.
ඇත්‍තටම මාත් මේ කතාව බලන්‍නේ නෑ.
ඒත් මෙච්‍චර දුරක් ඒකත් 50 කඩඉම දක්‍වා ආපූ එකට ස්‍තූති කරලා,
හයියක් වෙන කමෙන්‍ට් එකක් දාන්‍නේ නැත්‍නම් හොද නෑ නේ සහෝ.
කෙනෙක් කරන හොද වැඩක් සුපිරි වැඩක් අගය කරන්‍නම ඕනේ.
මාත් මේ කතාවේ මේ වෙනකම් කමෙන්‍ට් කරලා නම් නෑ. එකක එකක් කරලා ඇති.
හරි එහෙනම්, තමන් ගේ වටින කාලය කැප කරමින්, කස්‍ටියගේ රස වින්‍දනය උදෙසා කරගෙන යන
මේ උපසිරැසි මෙහෙයුම හැකි තාක් ඉදිරියටම කරන් යන්‍න කියලා ඉල්‍ලා සිටිනවා.
ඊට අවැසි ශක්‍තිය හා ධෛර්‍යය පතමි.
50 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ……………
සියලු වැඩකටයුතු සාර්‍ථක වේවා!!!!!!
එහෙනම් ජයෙන් ජය වේවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!
hmm.. good luck.. atthatama hodai me tv season eka.. balanna asai…..
niyamai saho….idiriyatath sarthakawa wada tika karaganna unusum subha pathum…….!
kalaya apathe noyawa balanna watina tv series ekak dunnata thanks……………………
digatama sub denna jayawewaa sahodarayaa
patta pata pata
මගේ පලවෙනි සුබ පැතුම.
බොහෝම ස්තුතියි. ප්‍රවීන් සහෝ