The Mentalist [S04 : E13] | රත්තරං පිහාටුව….. [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 13 වෙනි කතායට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාව ගලාගෙන යන්නේ විලාසිතා ලෝකයත් එක්ක. විලාසිතා ලෝකයේ ලොක්කෙක් නොවුනත් ඉතා දක්ශයෙක් වුනු වික් තීසන්ස් කියලා කෙනෙක් තමයි මැරිලා තියෙන්නේ. මේ තැනැත්තාට උල් ආයුධයකින් ඇනලා තමයි මරලා තියෙන්නේ. ඒ වගේම එයාගේ කට ඇතුලේ රත්තරං පිහාටුවක් තිබිලා හමුවෙනවා. ඒත් මිනීමැරුම සිදු කරපු ආයුධය හොයා ගන්න ලැබෙන්නේ නෑ. කොහොම නමුත් ජේන් එතනට ඇවිල්ලා මිනීමරු ආයුධය හොයලා දෙනවා.
මේ තැනැත්තා බංකොලොත් වුනු විලාසිතා නිර්මාණකරුවෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් බංකොලොත් විලාසිතා නිර්මාණකරුවෙක් මරන්න කාටද උවමනාවක් තියෙන්නේ කියලා තමයි හැමෝටම තියෙන ගැටලුව. ජේන්ගේ සිතිවිල්ල නම් රත්තරං පිහාටුවෙන් මිනීමරුවා අල්ලගන්න පුළුවන් කියන එක.
ඉතිං අපි බලමු ජේන් මෙදා පාර මිනීමරුවා අල්ලන්නේ කොහොමද? ඒ වගේම මිනීමරුවා කවුද? කියලා. මීලඟ උපසිරැසිය හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
5120 downloads
Godak sthuthi..Jaya wewa!
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Thanks sub ekata 🙂
සුපිරි වේගෙන් ලොකු ලොකු torrents direct බාන්න(100% Free හොදේ) ඕන නම් මගේ නම(DMZ) click කරන්න
thanks praneeth.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති සහෝ !!!!!!
Thanks BRO
thanks
Ela machan.digatama ohoma denwanm marune