The Mentalist [S04 : E21] | මරණීන් මතු..! නව ජීවිතයක්..! [සිංහල උපසිරසි සමඟ]
වෙනදා වගේම අදත් මනෝවේදියාගේ කතා මාලාවේ තවත් එක් කතාවකට අරුත් සපයන්නට අදත් මම ආවා ඔයාලාගේ සමීපයට. අද කතාව අවසානය වෙනකං බැළුවොත් තේරේවි මේ වගේ කතාවක් කවදාවත් බලලා නෑ කියලා. ඇත්තටම මාතෘකාව අනුව මේක පුනරුත්පත්තියක් ගැන වගේ හැඟුනත්, වචනාර්ථයෙක්ම එහෙම එකක් නෙමෙයි. නමුත් ඊට සමාන දෙයක් ගැන හැඟවෙන කතාවක්. ඔයාලා දන්නවා මේ වගේ කතා වලට සුපර්නැචුරල් දේවල් ගාවගන්නේ නෑ කියලා. කොහොම වුනත් අද දිනයේ කතාව තියෙන්නේ කාර් රථයක් තුල පණපිටින් ගිනි තියලා මරලා දාපු මිනිහෙක් ගැන කතාවක්. පිලිස්සුණු මිනිහෙකුගේ පිලිස්සෙන්නේ නැතිව හඳුනා ගැනීමේ හැකියාවකින් ඉතිරි වෙන්නේ DNA හෝ දන්ත පරීක්ශාවක්. කවදාවත් මිහිපිට ඉන්න තවත් මිනිසෙකුගේ ඇඟිලි සලකුණූ, කනේ හැඩය, DNA, දන්ත රටාව, ඇහේ කර්‍ණකාව, වැනි දේවල් එක සමානව පවතින්නේ නෑ. නමුත් පිලිස්සුනු කෙනෙකුගෙන් ඉතිරි වෙන්නේ ඉහත කිව්ව DNA සහ දන්ත රටාවක් විතරයි. ඒ අනුව දන්ත රටාව අනුව ව්‍යසකයාගේ නම තහවුරු වෙනවා ආචි බ්ලූම් ලෙසින්.
මේ පිලිබඳව ඔහුගේ නිවසට ගිහිල්ලා විමර්ශණ සිදු කරනවා. ඒ වගේම තමයි ඔහු රැකියාව කරගෙන ගියපු තැනට ගිහිල්ලා විමර්ශණය කරනවා. තවත් ඔහු ජීවත් වෙලා හිටපු තැන් වලට ගිහිල්ලාත් විමර්ශණය කරනවා. ඔහු ජීවත් හිටපු කාලයේ ඔහුගේ පියාට ඔහු ලැජ්ජාවක් වෙලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මොකද කිව්වොත් හේතුව තමයි ඔහු සමලිංගිකයෙකු වීම. ඒ වගේම තමයි මේ හේතුවෙන් ඔහුට සමාජයෙන් පවා ලොකු පීඩාවන් එල්ල වෙලා තියෙනවා කියලා දැනගන්න වෙනවා. මේ හේතුවෙන් කවදාවත් නැති විදියට සැකකාරයෝ වැඩි වෙලා එයාලව CBI ඇතුලේ තියා ගන්න තරම් තැනක් නැති වෙනවා. මොකද කිව්වොත් යන යන තැන ඉන්නේ ඔහුව මැරුවා කියල හිතන විදියේ සැකකරුවෝ නිසා. මේ විදියට කොහොමහරි ජේන් විසින් කේස් එක විසඳනවා. නමුත් කතාව කලින් බලලා නැතිනම් හිතාගන්නවත් බැරි විදියට තමයි අද කතාංගය අවසාන වෙන්නේ.
ඔන්න එහෙනං අද කතාව හොඳින් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, අදට මම මෙතැනින් නවතිනවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5716 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
බොහොමත් ස්තූතියි ❤️
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය…………
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks praneeth.
සබට තුති !!!!!
ස්තුතියි 🙂
thanks