The Mentalist [S05 : E08] | එයා මම දන්න කෙනෙක්…! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද කතාව අමුතු කතාවක් වේවි. ඒ වගේම තමයි ගොඩක් කුතුහලය ගෙන දෙන කතාවක් වේවි. මුලදීම ජේන් විසින් දෘශ්ඨීකරන ප්‍රධානියා වෙන බ්‍රෙට් ස්ටයිල්ස්ගෙන් උදව්වක් ඉල්ලනවා. මේ උදව්ව තමයි ලොරලායි මාටින්ව හිරෙන් එලියට අරන් දෙන්න කියන එක.
ඔයාලාට මතකයි පසුගිය සමයන් වලදී ලොරලායි මාටින් CBI විසින් අත්අඩංගුවට ගත්තට පස්සේ FBI විසින් අයුතු ලෙස ඇයව CBI වලින් උදුරා ගත්තා කියලා. ඒත් CBI වලට ඒ සම්බන්ධයෙන් නෛතික වශයෙන් ක්‍රියා මාර්ගයක් ගන්න බැරි නිසා, ජේන් විසින් තමුන්ගේ තනි උත්සාහයෙන් ලොරලායි මාටින් ඉන්න තැන පිලිබඳව හොයා ගන්න වැඩ කටයුතු සිද්ධ කලා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ජේන් විසින් ලොරලායි මාටින් ඉන්න අධි ආරක්ශිත සිර කඳවුර හොයා ගත්තේ. ඒ වගේම ඇය එහෙම ඉඳිද්දී කවදාවත් ජේන්ට ඇයගෙන් ප්‍රශ්න අහන්න ලැබෙන්නේ නෑ. ඒක නිසා තමයි ජේන් තීරණය කරන්නේ අධි ආරක්ශිත සිර කඳවුරෙන් ඇයව පන්නා ගන්න. මේ විදිය ජේන් විසින් ලොරලායිව එලියට ගන්නවා. ඒ වගේම ජේන්ට ඇය නොදැනුවත්ම හෝඩුවාවක් දැනගන්නත් ලැබෙනවා.
බලමු, මේ සිදුවීමෙන් ජේන් ලොකු පියවරක් තැබුවා. ඒ වගේම තමයි, ඒ තොරතුරින් ජේන්ට දැනගන්න පුළුවන් වේවිද කවුද මේ රෙඩ් ජෝන් කියන්නේ කියලා? කතාව නම් ගොඩක් උණුසුම්. එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://j.mp/1GYDomc” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.mp/1GYDbiM” type=”icon” “center” newwindow=”yes”] 240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4942 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks praneeth saho
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Super bro
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය…
එල එල නියමයි
සබට තුති
ඔබට ජය………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
ජය වේවා. !
thanks praneeth.
සබට තුති !!!!!!
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
ada nam kathawa patta wei wage. thank bro… hamadama denawata. keep it up
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
thnx bro……
thanks machan.digatama karamu.
thanks bro