අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිහෙළිලි හේමමාලිෆැන්ටසි

Voldemort: Origins of the Heir (2018) Sinhala Subtitles | අඳුරු මායාවේ උරුමකරුවාගේ සම්ප්‍රාප්තිය.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 102 votes.
Please wait...

හැරී පොටර් චිත්‍රපට මාලාව නොබලපු කෙනෙක් හොයා ගන්න එක බොහොම අමාරු වැඩක්. (එහෙම කිව්වත් තාමත් හැරී පොටර් නොබලපු අයත් ඉන්නවා.) කොහොමහරි අද මම මේ අරගෙන ඇවිත් තියෙන්නේ අපි පිස්සුවෙන් වගේ නරඹපු හැරී පොටර් චිත්‍රපට මාලාව ඇසුරින් නිර්මාණය වුන Voldermort: Origins of the Heir 2018 චිත්‍රපටය.

චිත්‍රපටයක් කිව්වට මේකේ විශේෂයක් තියනවා. මේක සිනමා ශාලා වල තිරගත කරන්න හදපු චිත්‍රපටයක් නෙවෙයි, මේක Fan Made Prequel එකක්. ඒ කිව්වේ සරලවම හැරී පොටර්ට ආදරේ කරන ප්‍රේක්ෂකයන් එකතු වෙලා, තිරගත කරපු හැරී පොටර් චිත්‍රපට වල නැති සිදුවීමක් සිදු වුන හැටි ඇතුළත් කරලා නිර්මාණය කරපු චිත්‍රපටයක්.

මේ වසරේ ජනවාරි 13 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය මේ වෙනකොට Imdb දර්ශකයේ 5.8 ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. වික්‍රමාන්විත, ෆැන්ටසි ගණයට අයත් වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 53 ක්.

චිත්‍රපටයේ කතාව දිහාවට හැරුනොත්, අපි හැමෝම දන්නවනේ වෝල්ඩර්මෝට් ගැන, වෝල්ඩර්මෝට් කියන්නේ ස්ලිදරින් වල උරුමක්කාරයා. ඔහු හොග්වර්ට්ස් පාසලේ ශිෂ්‍යයෙක් ව ගත කළ කාලයේ ඉඳන්, නපුරු මායාවට අධිපති වෝල්ඩර්මෝට් වෙනතුරු කතාව තමයි තමයි මේකේ තියෙන්නෙ. සරලව ම කිව්වොත්, ටොම් රිඩ්ල්, වෝල්ඩර්මෝට් බවට පත් වෙනතුරු කතාන්තරය තමයි මේ විදියට දිග හැරෙන්නෙ.

හැරී පොටර් චිත්‍රපට මාලාව නොබලපු කෙනෙක් නම් මේක බලලා තේරුම් ගන්න බැරි වෙයි වගේම, හැරී පොටර් බලපු කෙනෙක් නම් මේක අනිවාර්යෙන් බලන්න කියලත් ඉල්ලා හිටිනවා.

මේ චිත්‍රපටය ටිකක් අපි දැකලා පුරුදු චිත්‍රපට විලාසයෙන් බැහැර වෙන චිත්‍රපටයක්. නාට්‍යමය ස්වරූපයක් තියනවදෝ කියලත් මට හිතෙනවා. Fan Base Prequel එකක් නිසා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න නම් එපා කියලා බලන්න කලින් කියන්න ඕනේ.

අවසාන වශයෙන් මේ අලුත් අත්දැකීමට සිංහල උපසිරැසි කරන්න මට වෙන් කරලා දුන්නා වගේම වචන වල තේරුම් හොයලා දුන්න සිසිල ප්‍රසාද් අයියටත්, හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිවන්ත වෙනවා.

ඉතින් වෝල්ඩර්මෝට් උතුමානන් සම්ප්‍රාප්ත වෙන මේ මොහොතේ, එතුමානන්ගේ වැකියකින් ම ලිපිය අවසාන කරන්නම්.

” උරුමකරුවාගේ සතුරනි, ප්‍රවේශම් වෙනු!”

එහෙමනම්, ගිහින් එන්නම්. ආයුබෝවන්!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

143 thoughts on “Voldemort: Origins of the Heir (2018) Sinhala Subtitles | අඳුරු මායාවේ උරුමකරුවාගේ සම්ප්‍රාප්තිය.. [සිංහල උපසිරසි සමඟ]

  • ravidu ishan

    සබ්එකට tnx Mchn✌️✌️ ජය!!

    Reply
  • Arawinda Sunimal

    thanks sub ekata

    Reply
  • හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…!
    අලුතින්.ආපු ඉංග්‍රීසි පිලුම් වලට උපසිරැසි ටිකක් වැඩියෙන් දෙන්නෝ…
    තෙරුවන් සරණයි ….!

    Reply
  • Milan K Lakshan

    Sthuthi mekta
    Days of thunder 1990 denna puluwnda

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • Umayanga_perera

    Thank you sis

    Reply
  • Bandarajbandara

    ස්තුතියි

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles…..නියමෙට තියනව…උඩ තියන විස්තර ටික නම් හොදටම හොඳයි…ඒ ටික ගොඩක් වටිනව………ජය වේවා යාළුව..

    Reply
  • Harry potter කියන්නේ මගේ ආසම film series එක…ඔක්කොම subtitles වලට thanks.

    Reply
  • maheshdamitha63

    thanks a lot…

    Reply
  • ස්තුතියි

    Reply
  • Samitha .L

    ස්තුතියි සබ් එකට

    Reply
  • වෝනර් බ්‍රදස්ලා Harry Potter And The Cursed Child එක සිනමාවම ගෙන්න ඕන. දැන් ඕක ආවානම් මාසෙන් බිලියනක් විතර හම්බ කරන්න තිබ්බා. නැත්නම් හොග්වර්ට්ස් බිහිවුන තැන ඉදං හැරිලගේ කාලේ වෙනකන් film සීරිස් එකක් කරන්න ඕන. ඒමත් නැත්නම් අඩුම තරමේ වෝල්ඩ්මෝට් ගැනවත් උන් film එකක් හදන්න ඕන රෝලින්ග්ස් නෝනා එක්ක එකතුවෙලා. පට්ට දුකයි අප්පා. මගේ කැමතිම film සිරිස් එක. films 8කින් අපි ගිය දුර දන්නේ ඒක බලලා තේරුම් ගත්ත අය පමණයි. 2002 අවුරුද්දේ වහලා දාපු රහස් කුටිය රොන් ආයේ අරිද්දී, මකුළු දැල් බැදුණු අර සර්ප ඇටසැකිල්ල දකිද්දී ආපහු අතිතය මතක් වෙද්දී මට නම් කදුලුත් ආවා. කවුරු හරි කියනවා නම් හැරි පොටර් සදාකාලික පුරාවෘත්තයක් වෙච්ච film සීරිස් එකක් නෙමේ කියලා ඒ තරම් බොරුවක් තවත් නෑ. ඔයා මේ පොඩි දේට හරි උපසිරැසි දුන්න එක ගොඩක් වටිනවා අක්කේ.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි dear

    Reply
  • Malik_nadeeshan

    Thanks saho..sub ekta..

    Reply
  • balalama kiyannamko thathwe :V

    Reply
  • svhsathyajith

    Issarahatath thawa sub denna. thankyou

    Reply
  • shehan weerasinghe

    thank you sister !

    Reply
  • Nilanka Caldera

    ඔයාගේ නම මිට කලින් අහලා නැහැ..අමුතුයි..මොකද්ද නමේ තේරැම??

    Reply
  • බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියට. තවත් හැරී පොටර් රසිකාවියක් වගේ. ජය෴෴ 😛 😛

    Reply
  • C.R.Jayalath

    Niyamai Helili Akka Jaya Wewa!!!

    Reply
  • මෙලෝ රහක් නෑ කියන්නේ මේ වගේ කතා වලට අපරාදේ මගේ ඩේටා! පට්ට ගොන්..ඉංග්‍රීසි ‍ෆිල්ම් 6 පැන්නා කියන්නේ ගන්ඩ මෙලෝ රහක් නෑ කියන්නේ මේ වගේ කතා වලට අපරාදේ මගේ ඩේටා! පට්ට ගොන්..ඉංග්‍රීසි ‍ෆිල්ම් 6 පැන්නා කියන්නේ ගන්ඩ දෙයක්නෑ කියලා නම් ඉගෙනගත්තා..මීට පස්සේ බලපු උන් කමෙට් කරා නම් හරි

    Reply
    • aki.shayne

      Sirawatama bn. shik. meka baanna kalin me cmnt eka dakkanam loweth banne na. redda

      Reply
  • sub ekata thanks sis.. jaya wewa!!

    Reply
  • Hirunika97

    අෆ්ෆට සිරි මාත් දැන් දන්නෙ .sub එකට thanks.

    Reply
  • nishanthac4

    Thanku sis sub ekat

    Reply
  • Tishan.snv

    Thank you for the subtitle

    Reply
  • Lahiru Lakshan

    thanks sis….

    Reply
  • thanks akki
    digatama sub demu…

    Reply
  • Harry Potter and The Half Blood Prince පොතේ තියන හැටියට හෙප්සිබා elf ලව්වා තමයි කුසලනයයි මාලපෙත්ත්යි ගෙන්නගන්නේ.

    Reply
  • This is the best news in the year for Harry Potter fans like me.
    Thank u sis.
    (my 1st comment on this site)

    Reply
  • damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

    Reply
  • Imalka Pathirana

    thadah thadahhhh,,,niyamai ah

    Reply
  • sub ekata thank you wewaaa

    Reply
  • THANKS ””…..YOU FOR THE SUB

    Reply
  • dilanka98

    thank you for the sub

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    හැරී පොටර් එකක්නම් බලන්නම ඕනේ

    Reply
  • Thilesh De Silva

    Thank you very much

    Reply
  • anonymoususer

    Best! Digatama karagena yamu.

    Reply
  • Sajith Uditha

    අඩේ දැන් වෙනකං දන්නෙත්.නැ මෙහෙම එකක් ආවා කියලා… පට්ටනේ…

    Reply
  • anidithialahakoon

    thanks for the sub

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

    Reply
  • saliya2018

    Thnks gogakk hapyy

    Reply
  • ammbo annakan balan hitiye….
    bohoma tnq
    jayama wewa…………..

    Reply
  • බොහෝම ස්තූතී

    Reply
  • XTXIRESHXTXHARANGAX

    me film eke Blu-ray 1080p 10bit wagee copyak ei da.????

    Reply
  • thank you very much.

    Reply
  • bohoma sthuthi sahodari…

    Reply
  • සබ් එක download වෙන්නේ නෑනේ retrying කියලා වැටෙනව

    Reply
  • සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නනේ නෑනේ

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Sithum Premod

    Thanks brow :*

    Reply
    • Sithum Premod

      Huta Sis kenek thanks Sis ^_^ :*

      Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට….බුදුසරණයි..!

    Reply
  • niwanthaka

    බොහෝම ස්තූතී

    Reply
  • prasanga99

    thank u.meka hoya hoya hitiye

    Reply
  • Sandun Lakshan

    Thank u…………………………..

    Reply
  • තැන්ක්ස් හෙළිලි සබ් එකට තාම බැලුවෙනම් නෑ බාගන්න ඉන්නෙ

    Reply
  • Download ලින්ක් එක කෝ…. ලින්ක් එක පෙන්නන්නෙ නෑනෙ

    Reply
  • thanks for sub …….!!!

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී

    Reply
  • TharakaWAS

    Thanks for sub….!!!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • හම්මේ, ඉතින් මගෙ අක්කගෙ උපසිරැසියක් නොබල ඉන්නෙ කොහොමද, 🙂
    අනිවාර්යයෙන් බලන්න එපැයි. අනික වෝල්ඩමෝට් ලොක්ක ඉන්නේ 😀
    සුපිරි කතාවක් වෙන්න ඕනි,
    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී හෙළලි අක්කේ 🙂
    තවත් උපසිරැසියකින් හමුවෙමු,
    ජය වේවා! 🙂

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා!

    Reply
  • geeganagamage

    හැරි පෝටර් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • තෑන්ක්ස් සබ් එකට.ජයවේවා….

    Reply
  • sulochana12345

    thank you kella.

    Reply
  • Udara Damith Dissanayaka

    මටනම් මුල් ඒවා 4 ඇරුනම අනිත් ටිකනම් ඇල්ලුවේ නෑ
    .අන්තිමට හමයිනි බදින්නෙත් හැරියා නෙමෙයිනේ ….
    මන් මේ ලගදින් හැරියාගේ පලවෙනි එක අයි බැලුවා
    එතකොට
    …………………………….
    මේකට සිංහල මෙවුවා එක දුන්නට ස්තුතියි ගොඩක්
    ……………………………………………………

    Reply
  • ashanrangana95@

    thank you sis

    Reply
  • Madushika Deshan

    thanks mchoo

    Reply
  • kaveesha kavinda

    Ammoo..patta ah…meka enakm hitiye thanks sub ekata

    Reply
  • kaveesha kavinda

    Ammoo..patta ah…meka enakm hitiye thanks bro sub ekata

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති
    ඔබට ජය!

    Reply
  • Lakshan madusha

    Thanks sis sub ekt

    Reply
  • download link ekak please

    Reply
  • අම්බෝ…… තැන්ක්ස් මචෝ ……. බලන් හිටියේ එනකම් ..අම්මෝ සුපිරි සබ එක්ක හොඳේ\

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි ආ..
    පොඩි කාලේ ඉඳලම හැරි පොටර් රසිකයෙක් විදියට මේක එනකම්ම තමයි ඇඟිලි ගැන ගැන හිටියෙ 😀 😀 😀

    Reply
    • මම නම් හැරී පොටර් බලල ම නෑ අයියේ. ඔයා බලලා තියනවා කියලා ඇහුවම හරිම සතුටුයි.

      Reply
      • Udara Damith Dissanayaka

        බලන්ඩ සෙට් එක
        මරු .මන් ළග ඔක්කොම තියෙනවා
        මන් අදුනන එක්කෙනෙක් ඉන්නවා ඔය කැම්පස් එකේ ඕනනම් සෙට් එකම එවන්නම් ,එයා අතේ

        Reply
        • විහිලුවක් අනේ කරලා තියෙන්නේ.

          බලපු නැති අය ඉන්නවා මේ හරියේ. මම නැතුවට.

          Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *