The Mentalist [S06 : E13] | ඔක්කෝටම තෑගි…. [සිංහල උපසිරසි සමඟ]
ඔයාලට මතක ඇති පසුගිය කතාවේ අවසානයේදී ආඩීලියස්ව මරලා දාලා තිබෙද්දී හමුවෙනවා. ඒ වගේම තමයි CBI වැඩ කරපු ජේන්, ලිස්බන්, වෑන් පෙල්ට් සහ චෝ යන අයගේ ෆෝන් පවා ටැප් කරලා තියෙන බව වෑන් පෙල්ට්ට දැනගන්න ලැබෙනවා. නමුත් අද කතාව ඒ සම්බන්ධයෙන් නම් නෙමෙයි. හැබැයි අද ඒ පිලිබඳව ලරෝශ්ව සම්බන්ධ කරගෙන විමර්ශණයක් කරනවා.
අද කතාවේදී මැරිලා තියෙන්නේ ඊඩිත් ෆර්ලොක් කියලා තැනැත්තියක්. ඇමරිකානු දේශ සීමාවෙන් පිටදී තමයි මැයගේ මිනිය තිබිලා හමුවෙන්නේ. නමුත් මැය ඇමරිකාවේ නිතීඥවරියක්. මේ හේතුව නිසා FBI වලට තමයි මේ පිලිබඳව විමර්ශණය කරන්න ලැබෙන්නේ. අද කතාවේ ගොඩක්ම සිත්ගන්නාසුලු දේ වෙන්නේ ජේන් මිනීමැරුම විසඳන ක්‍රමය නෙමෙයි. වෙනත් දෙයක්. අද කතාවේදී ජේන් විසින් හැමෝටම තෑගි දෙනවා. හැබැයි ඒ තෑගි තරමක් විශේෂ ඒවා. මොකද කිව්වොත් ජේන් තෑගි විදියට දෙන්නේ තෑග්ග ලැබෙන තැනැත්තා පුංචි කාලේ රහසින් කැමැත්තෙන් හිටපු දේවල්.
ඉතිං අපි බලමු කාට කාටත් හම්බෙන තෑගි අස්සේ, මිනීමැරුම විසඳුවේ කොහොමද කියලා.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://tinyurl.com/o5solck” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/QD6V” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1852 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..jaya wewa!
සබ් එකට ස්තුතියි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
හැමදාම බයිස්කෝප් සයිට් එකට එන්නෙ මේ tv serious එක තියෙනවද කියල බලන්න. ඒත් දවස් ගානක් හැරිලා ගියා. ඇයි මෙච්චර පරක්කු?
Thanks kollo,ithuru tikath ikmanata diyan machoo balan inna beee
den nam epa wenawa balagena idala.?ikmanata dennako……………..??????????????
තව පොඩ්ඩයි නේ සබ් දෙන්න තියේන්නෙ සහෝ ඉතිරි තිකත් ඉක්මනට දෙන්න
ඔබට ස්තුතියි
Mokada BRO eka parama slow une???????thawa katha 10k wagene thiyenne denna.!!!!!
thanks
පමාවට සමා වෙන්න.
ඉක්මනින්ම උපසිරැසි ලැබේවි…. 🙂
එතකම් බලාගෙන ඉන්නවා සහෝ 😀
mentalist-s06-e14 nadda ?????????????????????????
සබට ස්තූතියි ඔබට ජය
එල එල
දිගටම සබ් දෙන්න ඔබට තුති
ela machan 🙂 keep it up.
monada oi thamuselage katha wada..eka dawasakata eka sub ekakwath denda balanawako pissu athal ganne nathuwa..☻
thamuse sub denawako oi paw denne nathuwa.mona magulakda..
එල ඈ..
දැන්නම් ගින්දර.
ජය වේවා. !
Apitath Thagi…Thanks macho..
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
hemadama gedara enne hawasarta meka balnna thanks godaak praneeth saho
Sub ekata thanks saho….
thnx mchn.
සබට තුති !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela ela
thnx bn
thanks
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
Thanks Bro………..