අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S06 : E13] | ඔක්කෝටම තෑගි…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Mentalist SE6-3

ඔයාලට මතක ඇති පසුගිය කතාවේ අවසානයේදී ආඩීලියස්ව මරලා දාලා තිබෙද්දී හමුවෙනවා. ඒ වගේම තමයි CBI වැඩ කරපු ජේන්, ලිස්බන්, වෑන් පෙල්ට් සහ චෝ යන අයගේ ෆෝන් පවා ටැප් කරලා තියෙන බව වෑන් පෙල්ට්ට දැනගන්න ලැබෙනවා. නමුත් අද කතාව ඒ සම්බන්ධයෙන් නම් නෙමෙයි. හැබැයි අද ඒ පිලිබඳව ලරෝශ්ව සම්බන්ධ කරගෙන විමර්ශණයක් කරනවා.

අද කතාවේදී මැරිලා තියෙන්නේ ඊඩිත් ෆර්ලොක් කියලා තැනැත්තියක්. ඇමරිකානු දේශ සීමාවෙන් පිටදී තමයි මැයගේ මිනිය තිබිලා හමුවෙන්නේ. නමුත් මැය ඇමරිකාවේ නිතීඥවරියක්. මේ හේතුව නිසා FBI වලට තමයි මේ පිලිබඳව විමර්ශණය කරන්න ලැබෙන්නේ. අද කතාවේ ගොඩක්ම සිත්ගන්නාසුලු දේ වෙන්නේ ජේන් මිනීමැරුම විසඳන ක්‍රමය නෙමෙයි. වෙනත් දෙයක්. අද කතාවේදී ජේන් විසින් හැමෝටම තෑගි දෙනවා. හැබැයි ඒ තෑගි තරමක් විශේෂ ඒවා. මොකද කිව්වොත් ජේන් තෑගි විදියට දෙන්නේ තෑග්ග ලැබෙන තැනැත්තා පුංචි කාලේ රහසින් කැමැත්තෙන් හිටපු දේවල්.

ඉතිං අපි බලමු කාට කාටත් හම්බෙන තෑගි අස්සේ, මිනීමැරුම විසඳුවේ කොහොමද කියලා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyurl.com/o5solck” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9F247D0648FC38FAD596DEBB4DD99039AA5C2922

[button link=”http://tinyw.in/QD6V” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න[/button]

4d803627857046f4dfaa2f548d6737cd186a9a05
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode               All Episodes                      Next Episode >>

30 thoughts on “The Mentalist [S06 : E13] | ඔක්කෝටම තෑගි…. [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ෂෙහාන් ගුණසේකර

    හැමදාම බයිස්කෝප් සයිට් එකට එන්නෙ මේ tv serious එක තියෙනවද කියල බලන්න. ඒත් දවස් ගානක් හැරිලා ගියා. ඇයි මෙච්චර පරක්කු?

    Reply
  • Thanks kollo,ithuru tikath ikmanata diyan machoo balan inna beee

    Reply
  • den nam epa wenawa balagena idala.?ikmanata dennako……………..??????????????

    Reply
  • තව පොඩ්ඩයි නේ සබ් දෙන්න තියේන්නෙ සහෝ ඉතිරි තිකත් ඉක්මනට දෙන්න
    ඔබට ස්තුතියි

    Reply
  • Mokada BRO eka parama slow une???????thawa katha 10k wagene thiyenne denna.!!!!!

    Reply
    • එතකම් බලාගෙන ඉන්නවා සහෝ 😀

      Reply
  • mentalist-s06-e14 nadda ?????????????????????????

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    සබට ස්තූතියි ඔබට ජය

    Reply
  • එල එල
    දිගටම සබ් දෙන්න ඔබට තුති

    Reply
  • ela machan 🙂 keep it up.

    Reply
  • vishaka dilrukshi

    monada oi thamuselage katha wada..eka dawasakata eka sub ekakwath denda balanawako pissu athal ganne nathuwa..☻

    Reply
  • chandrasiri

    thamuse sub denawako oi paw denne nathuwa.mona magulakda..

    Reply
  • Dharshana....

    Apitath Thagi…Thanks macho..

    Reply
  • hemadama gedara enne hawasarta meka balnna thanks godaak praneeth saho

    Reply
  • Thusitha Hettiarachchi

    Sub ekata thanks saho….

    Reply
  • සබට තුති !!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *