The Messengers [S01:E07] | මුද්‍රාව බිඳේවිද…??? [සිංහල උපසිරසි සමඟ]
සමාවෙන්න ඕනේ මෙච්චර දවසක් පරක්කු වුනාට උපසිරැසිය ගේන්න. නොහිතපු විදියට පොඩ්ඩක් වැඩ වැඩිවුනා. ඒ වැඩ අස්සේ තමයි හදිසියේම උපසිරැසිය හදන්න ඕනේ කියලා මතක් වුනේ. 😐 කොහොමහරි ඔන්න මම උපසිරැසිය අරගෙන ආවා හොඳේ ? 🙂 පසුගිය කතාවේ විදියට නම් ඔයාලට මතක ඇති අවසාන පණිවුඩකාරයාත් කණ්ඩායමට එකතු වුනා කියලා. ඇය හොංකොං වල කෙනෙක්. නම තමයි කෝආ. ඒ වගේම තමයි අනිත් පණිවුඩකාරයෝ වගේ නෙමෙයි මෙයා පුංචි කාලේ ඉඳන් හොරකම් වලින් ජීවත් වුනු කෙනෙක්. කොහොමහරි මෙයා තමුන්ගේ බැංකු ගිණුම හැක් කරපු ABBADON හොයාගෙන තමයි බොස්ටන් වලට ආවේ. කතාව අතරමගදී කණ්ඩායමට එකතු වුනු කෝආ, කණ්ඩායමත් එක්ක එකතු වෙලා ABBADON හොයා ගත්තා. කොහොම නමුත් මෙයා කණ්ඩායම නොමග යවලා ABBADON වල ප්‍රධානියා, ඒ කියන්නේ මුද්‍රාව බිඳින්න නියමිත අසරුවා හොයාගෙන යනවා. මේ අසරුවාගේ නම තමයි ලීලන්ඩ් ශීලර්. මෙයා මේ හැකිං වැඩ කරන්නේ තමුන්ගේ අම්මගේ මරණයට පලිගැනිමක් විදියට.
අද කතාවේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. කොතනින් නමුත් කෙටියෙන් විස්තර කරන්නද කියලා නම් තේරෙන්නේ නෑ. කොහොමහරි මේ පණිවුඩකරුවන්ගේ කණ්ඩායමට තවත් කෙනෙක් එකතු වෙනවා. ඒත් බලය තියෙන කෙනෙක් නම් නෙමෙයි. ඒ වගේම තමයි අද කතාවේදී ජෝශුවාට වැඩිපුරම අසරුවාගේ ප්‍රශ්ණෙට වඩා බලන්න වෙන්නේ තමුන්ගේ පවුලේ ප්‍රශ්ණයක් ගැන. ඒ වගේම තමයි, පසුගිය සතියේ කතාවෙදී ඔයාලට මතක ඇති එරීන් අසනීපයෙන් කලන්තේ දාලා වැටුනු බව.මෙහෙම වෙන්න හේතුව තමයි ඇය අනිත් අයව සනීප කරන්න කරන්න ඇයගේ සෞඛ්‍ය තත්වය පිරිහීම. කොහොම නමුත් මෙයාලට මෙයාලගේ හැකියාවන් හිතුමතේ පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ වගේයි. 🙁 මේක නිසා අද කතාවේදී එරීන්ටත් ලොකු ඇබැද්දියක් වෙනවා.
අපි බලමු නේද අද කතාවේදී මොනවායින් මොනවා වේවිද කියලා. ඒ වගේම තමයි උපසිරැසිය පරක්කු වුනු නිසා ගොඩක් කඩිනමින් තමයි මේ උපසිරැසියට හදන්න වුනේ. අකුරු වල අඩුපාඩු එහෙම ඇති කියලා මට හිතෙනවා. එහෙම තිබුනොත් සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් වෙනසක් නැතුව කතාව හැමෝටම රසවිඳින්න පුළුවන් වේවි. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! ☀
[button link=”http://tinyurl.com/q6q2nxb” type=”icon” “center” newwindow=”yes”] 283 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/o7c3tg3″ type=”icon” “center” newwindow=”yes”] 346 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3067 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx mcn ….ubela naththan api sada anathay,,
tnx mcn ….ubela naththan api sada anathay
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ko bn 8 api down karann inawas suba ankn
ko yako episode 8 sub eka??
moko ban 8 weni eka parakku.ep eka avilla tiyenne
Thank you again..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
පරක්කු උනාට අවුලක් නෑ. Nikita එකත් දෙන්න එපැ, මෙක විතරක් නෙමෙනේ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
asarthaka katawak bng.. 🙁 agamika viswasa gawagena Kathawa wikurti karala tiyenne.pissanta nam hoda me wage wikara
සබට තැන්ක්ස්
thank saho
බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..
ela ela tnx tnx
බොහොම ස්තුතියි උපසිරසියට..එල
sub ekata thanx aaaaaaaaaaaa
බොහොම ස්තුතියි sub එකට. ජය වේවා….!
බොහොම ස්තුතියි උපසිරසියට
කතාව පලවෙනි සීසන් එකෙන් නවත්තන එකත් හොදයි වගේ.. අසාර්ථක කතාවක් වගේ කියලයි මගේ හැඟීම…
සබ් එකටත් ස්තුතියි මචෝ….
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට. මීට වඩා ටිකක් ඉක්මනට සබ් දුන්නොත් හොඳයි නේද. සිංහල සබ් දෙන වෙනත් වෙබ් සයිට් එකක දවස් 2කට කලින් මේ episode එකේ සබ් එක දීල තිබුන. මාත් ඒකෙන් බාගත්ත. ඒ වුනත් ඔයාලගෙ සබ් ඇත්තටම සුපිරියි. ඒ නිසා ඔයාලගෙන් සබ් එක ගන්නකම් බැලුවෙ නෑ.
බලන් ඉඳල බැරිම තැන subs නැතුවම ඊයෙ බැලුවා. ගොඩක් ස්තුතියි ඔබට.දිගටම අපිට subs ලබාදෙන්න.
බොහොම ස්තුතියි උපසිරසියට..
නියමයි ප්‍රණීත් සහෝ……… එල
Tnx
Thawa dingen kalanthe danawa.
thnx saho 😀
Thanks….