O Kadhal Kanmani (2015) |ඕ ආදරනීය ප්‍රේමාවියේ… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙනයි මම ඔයාලා හමුවට මම එන්නේ. IMDB 7.9/10 ගත්තු මේ චිත්‍රපටිය මනිරත්නම් අයියා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. සංගීතය A. R. Rahman විසින් සපයලා තියෙනවා. මෑන් කරපු සින්දු ඉතින් ලෙසටම තියෙනවා කියලා ඔයාලා දන්නවානේ. මාත් ඉතින් සින්දු දැක්කම අතාරින්නෙ නෑ. ඒවත් උපසිරැසි ගන්වලා තමා ඔයාලට අරගෙන එන්නේ. පම්පෝරිය පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ.
මෙහි ප්‍රධාන නළුවා ලෙස මලයාලම් නළුවෙක් වන Dulquer Salmaan රංගනයෙන් දායක වෙනවා. නිළිය ලෙසින් Nithya Menen රංගනයෙන් දායක වෙලා තියෙනවා එයා Son Of Satyamurthy චිත්‍රපටියේ එහෙම හිටියා. එයාලටත් අමතරම මේ චිත්‍රපටියේ ප්‍රකාශ් රාජ්ගේ මටනම් රංගනය කැපී පේනවා. ඔහු චරිතාංග නළුවෙක් කියලා හැමෝම දන්නවා ඇතිනේ. මේකේ එයා වෙනස්ම විදිහේ රංගනයක නිරත වෙනවා. ආදායම් වාර්තා තබමින් මේ චිත්‍රපටිය අති සාර්ථක ගමනක නිරත වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා. චිත්‍රපටිය ගැන තවත් තොරතුරු මංසලේ පළවුණු අපේ සිරාජ් සහෝග් ලිපියෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
කතාව ගැන නම් කියන්න අමාරුයි, එතකොට මේක සම්පූරණ රසවින්දනය අරගන්න අමාරු වෙනවා. විවාහයකදී මුණ ගැහෙන නව පරපුරේ ආදරවන්තයින් දෙන්නෙකුගේ ලස්සන ආදර කතාවක් තමයි මේකේ ගලාගෙන යන්නේ. ඉතින් චිත්‍රපටිය බා ගෙන හැමදේම බලන්න කියලා ඔයාලට කියන ගමන්. මට මේක බාරදුන්නු සමීර අයියාවත් මතක් කරන ගමන් ප්‍රමාදයට සමාව ඉල්ලමින් මම යනවා. බයිස්කෝප් එන යන ඔබ සැමට ජයෙන් ජය..!
21731 downloads
Thanks a lot
බොහෝම ස්තූතියි සහෝ
movie file link mukuth wada karanne nahane.please download karaganna vidiyak kiyanawada
Thanks for the subtitle
Elkiri bro
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thank u sahooo maga arunu film ekk
උපසිරසට බොහොම ස්තුතියි තාරක
මේ වගේ තව ටැමිල් ඒවා තිබ්බොත් මට පොඩ්ඩක් කියහන් ඈ 😉
thanks bro
Elaz…………
පට්ට් film එක සහ නියම couple එකක් ඉන්නෙ… නියම Film එකක් කොල්ලා අරන් ඇවිත් තියෙන්නේ… Sub & Film එකට ස්තුතිය…..
tnx
නියමයි සහෝ බොහෝම ස්තූතියි සබ් එකට. දිගටම දෙමු….
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල වැඩක් තමා සහෝ..අපේ සැප ඔබෙ සතුටයි..
Thank you for the sub.well done
Than q bro..
niyamai kolloo
පට්ට කතාවක් කියලා ආරංචි උනා. ඔන්න බාන්න දැම්මා.
වෙනදා සුපිරි වේගෙටම තව කතා දෙමු ඈ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
niyamay
Super selection
Thanks Tharaka Godak 🙂 🙂
ගොඩක් ස්තුතියි සහෝ
film aka gana nam kiyanna deyak na supirima supiri.me coment aka daanne film aka balala iwara una gaman.me wage film akak baluwama hitata hari sahalluwak danenawa.me wage film walata sub denawata thanx for thousand times…
thx bro sub ekata
ෆිල්ම් එක ටිකක් බලල නතර කලා සබ් ටයිටල් නැති හින්ද. ලස්සන කථාවක්. ගොඩක් සතුතියි සබ් එකට.
Thanks
බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..
ela…bro !!!!!!! thanx
Jaya sriiiiiiiiiiiii
patta machan
බොහොම ස්තූනියි
ලව් ස්ටොරියක් නේ……අනිවා බලනවා සහෝ.බොහෝම ස්තුතියි.මේ වගේ පට්ට ඒවා තව ගේමු……..
patta machan balannamai hitiye
ammo denne kawadda kyla balan unnu filumak…aye 2k na menna banawaooo…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Supiri.Bohama sathuthi saho….
අප්පට මේකත් දීලා නොවෑ,
නියමයි නියමයි තාරක සහෝ..
සුපිරි වැඩක්.
මේ ටිකේ නිකුත් වුනු ෆිලුම් වගේම මේකත් තාම බලන්න බැරි උනා නොවෑ.
සිංදුත් උපසිරැසි ගැන්නුවා නම් සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
(ලිපියේ ශෝර්ට් කට් ලින්කුවත් දැම්මාට තුති!!)
ඉක්මනින් තවත් එකක් බස්සමු නේ.
ජයෙන් ජයම වේවා!!!
Thankz Sahoo!!!!!!!
නියමයි තාරකයෝ……… එල
Niyamani ban. Meka aniwa balana ekak tharakaya. Ohoma yamu aaaaa. Suppa. Elakiri. Umma.
නියමයි සහෝ. ස්තුති.
Direct Link සදහා – https://goo.gl/NJzLkW 😛
DVDRip 494MB Direct Link
Thanks direct link is faster…
Thankz bro,………..
ස්තුතියි තාරක.ඔහොම්මම මේ දෙන්නම ඉන්න 100 ඩේස් ඔෆ් ලව් චිත්‍රපටියටත් සබ් දෙන්න.ජය වේවා!
thankz sub ekata
niyamai machn..onna kiwa nisaama..
manirathmage nisaama music ar rehmange nisaama action nathi nisaama iye film eka baanna dammaa..
sub ekath undercut margen hambunaa.
dan bawilaa athi, balanna une naha..
ehenm balamu ne..
jaya wewaa!!
උපසිරසට තුති තාරක සහෝ…
ජය…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ගොඩක් ස්තූති තාරක !
ගොඩාක් සාර්ථක උපසිරැසියක්
බොහොම ස්තූනියි සබ් එකට.