The Mummy (1999) Sinhala Subtitles | කාන්තාරයේ ශාපය.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ සුපිරි බයිස්කෝප් එකකට සිංහලත් දාගෙන ආව මම ඔයාලව හම්බ වෙන්න. අන්තර්ජාලයේ සිනමා පට වලට සිංහල උපසිරසි සොයන අපි හැමෝගෙම එකම නවාතැන බයිස්කෝප් වෙබ් අඩවියට මමත් සබ් එකක් දෙන්න ඕනේ කියන අදහස කාලයක් තිස්සේ ඔලුවේ වැඩ කරා. ඉතින් මෙන්න මේ විදියට තමයි ඒක ඉෂ්ට කර ගන්න පුළුවන් උනේ. කොහොම උනත් අපි චිත්‍රපටිය ගැන කතා කරමුකෝ.
1999 වසරේ තිර ගත උන මේ විශිෂ්ට සිනමා පටය IMDb වර්ගීකරණයේ 6.9 ක අගයක් ලබා ගෙන තියෙනවා. සුප්‍රසිද්ධ G.I Joe බයිස්කෝප් එකේ අධ්‍යක්ෂ ස්ටීවන් සොමර්ස් තමයි මෙහි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ සිනමා පටය සුපිරි තත්වයට ගෙන එන්නට මෙහි නළු නිලි පිරිස විශිෂ්ට රංගනයක යෙදෙනවා. Brendan fraser, Rachel weisz ඇතුළු දක්ෂ නළු නිලි පිරිසකුත් මෙහි රංගනයේ යෙදෙනවා.
නොදැනුවත්ව නිදහස් වන හමනප්ට්‍රාවේ ශාපයකට ලක්වී සිටි, පළමු වන සෙටි පාරාවෝ රජ තුමාගේ අධි පූජක ඉමොතේප් නිසා මරණයට මුහුණ දෙන ගවේෂක කණ්ඩායමක් සහ නිධන් මංකොල්ල කණ්ඩායමක් වටා ගෙතුණු මෙම සිනමා පටය අලංකාර කාන්තාර දර්ශන සහිත අලංකාර සිනමා පටයකි. ත්‍රාසය, භීතිය, කුතුහලය මෙන්ම විනෝදයද නිරතුරුවම රැඳවී පවතින ලෙස සිනමා පටයේ ජීව ගුණයද නිබඳවම රඳවා ගනිමින් ප්‍රේක්ෂකයා කතාව ආරම්භයේ සිට අවසානය තෙක්ම රඳවා තබා ගැනීමටද සමත් වී තිබීම විශේෂත්වයකි.වසර 1999 නිපදවූවද ත්‍රිමාන සජීවීකරණය ඉහලින්ම යොදා ගෙන තිබීමද විශේෂය.
වැඩිය කතා බතා නැතුව යාළුවො හැමෝටම ආරාධනා කරනවා මේ බයිස්කෝප් ඒක බලන්න කියල. බලපු කෙනෙක් ඉන්නවනම් සිංහල සබ් එක එක්ක ආයිත් බලන්න. වැරදි අඩු පාඩු එහෙමත් නැති වෙන්න බෑ. කොයි දේ වෙන්නෙත් මිනිස්සුන්ටනේ. එහෙනං…, කොල්ල ගියා. හෝව්.. හෝව්… අහක බලං යන්නේ නැතුව මොනවා හරි පල්ලෙහායින් දොඩල යන්න..
හැමෝටම බුදු සරණයි….!
දෙවන කොටස ලගදීම….
Due to copyright issues, we do not provide any torrent links.
10433 downloads
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම් (චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Me website ekanam watinawa ……thanks bro
Thank you
thanks bro. jaya wewa…!!!
Sub ekata thanks brother…Good luck
පහර මයි මේ වගේ කලෙක මව්වරු ගැන කතා කරනවා හරි අඩුයි
වයසක අම්මලා පාරේ අතරමන් කරලා යන ළමයි ඉන්න රටක ඔය වීරයෙක් චමියා ඔය වීරයෙක්
Thanks bro
Elm tanks bokka
Sub eka phone eka play wanakota අවුල් wala yana bro mokata ekata karane
jaya wewa
Thanks subtitles walata machan ….
Biscope subtitles තමයි හොදම සුපිරිම
ඉදිරියටත් කරන් පලයන් මචෝ
2017 enne mekema aluth ekakda
patta
hoyahoya hitapu subak
very very thanks……………..
thnx chamudi machn…
තැන්ක්ස් චමිදු
සබට තුති !!!!!
fattassssssssssssssssssss
fatta mcn
adu
godaak kaleekata kalin beluwath sinhala sub ekka newathath onna balanawa..Chamidu Sandakelum obata thuthi
thank you very much saho..!!!
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
patta.
thanx ayyya
niyamai
නියම වැඩක්
ස්තුතියි !
niyama film eka sinhala upasirisith ekka balapu nisa niyametama keruna.. tnx mco.
thanks
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Thanks bro………….
බොහොම ස්තුතියි ඔන්න සබ් එක ගත්තා.
අනිත් මමී ෆිල්ම් එකටත් සිංහල සබ් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්
මම ආසම එකක්.ජයවේවා
බොහෝම ස්තූතියි!..
ජය වේවා!..
thanx
මේක නම් යේ කියන්න දෙයක් නැහැ.. පට්ටම ෆිල්ම් ඒක.. තැන්ක්ස් සබ වලට.. ජය…!!
සිංහල සබ් එකට ස්තූති….. පරණ උනත් මැක්සා ෆිල්ම් එකක්….. 😀
ela aaaa onna monawaa hari kiwuwa
එල කිරි .
ela ela machan… film eka download karaganda giya witharai alert ekak awa me film eka sinhala sub ekka dala kiyala.. onna apith gaththa.. ubatath budu saranai macho…
මට මතකයි, මේක ආපුම කාලේ මහ ලොකු ආන්දෝලනයක් වගේ තිබ්බා. හේතුව තමයි ඇනිමේෂන් හෙවත් සජීවීකරණ! මේක ඒ කාලේ මහ ලොකු පෙරළියක් සිද්ධ කරපු ගිල්ම් එකක්නේ. ඇයි ඉතිං අපේ රටවල් මේ වගේ දේවල් ගැන දන්නෙවත් නෑනේ එතකොට හරියකට.
මටත් මතකයි මේ චිත්‍රපටිය ගැන ටීවී එකේ කියනකොට, කටත් ඇරගෙන – ඇස් උඩ තියාගෙන බලන් හිටපු හැටි. ඇයි ඉතිං සජීවීකරණ කියන නම දන්නවා වුණාට මෙලෝ මගුලක් දන්නෙ නෑනෙ මොකද්ද ඒ කියන්න? 😛
කෝකවෙතත් පහුකාලෙක ඕව ගැන දැන්කියාගත්තට පස්සෙ තමා හරියටම තේරුණේ මේක මහ විශ්වකර්ම කටයුත්තක් බව. ඒ වගේම එසේ මෙසේ වැඩක් නොවෙන වග.
අද වෙනකොට මේ වචනයි, දේවලුත් බඩේ ඉන්න පැටව් හිටං දන්නවනේ නේද?
ඇත්තටම අපිව අමුතු ලෝකෙකට ගෙනිච්ච මේ කතා පෙළම සිංහලත් එක්ක දෙන්න ගන්න උත්සාහයට බොහෝමත්ම පිං සහෝ, සැබෑවටම අනගි වැඩක්!
මේකේ පුනරුප්පත්තියකුත් සම්බන්ධයි නේද?
ඔයා ආපහු මේක සිංහල ගන්වලා මේ කතා පෙළටත් පුනරුප්පත්තියක් දුන්නා වගේ මටනම් හිතුණේ.
එහෙමනම් ජය!
ඔක්කොම්ස් ගේන්න ඕනේ….
දෙවෙනි කොටසත් ලඟඳිම ආ. එල එල බොහොම ස්තූතියි කිව්වා චමිදු සහෝට….
Me wage Hoda Dewal Hamadamath BAISCOPE Walinma Witharak Denne
Apee Sahoo Llage Kapakiremath Dakshakamath Nisa.
Ithin Mewa Dakkama Ibeema Dedawenawa.
Sab Walata Stuthi Sahoooooooo……………….
එලකිරි movie 1k,thanks machan…
sub නිසා film එක තෙරුම් ගත්තා…good luck bro!!
කමෙන්ට් කරලා සහය දුන්න හැමෝටම ස්තුතියි.
සබ් එක ෆිල්ම් එකත් එක්ක ගානට යන්නේ නැතිනම් ආයිත් download කරන්න. ඒක
හදල ආයිත් සෙට් කරලා තියෙන්නේ.
ජය වේවා!
Thanks chamidu!
Thankz!
මේක ඒ දවස් වැල බැලුවේ ඉංග්‍රීසියෙන් නේ.දැන් සිංහලෙන් බලන්න පුළුවන්.
ස්තුතියි සහෝ..
Thanks.! Math bagana balanmko
Thanks……
maxxa all the best
මං බලල නෑ මේක බොලව්.චමියට පිං.ජයවේවා.බොහෝ……….ම ස්තූතියි…!
මේක බැලුවා.නමුත් සබ් වලට ස්තුතියි.
niyamai machan……………. thanks
තවත් අලුත් කොල්ලෙක්. පිලිගන්නවා අපේ බයිස්කෝප් සෙට් එකට. පලවෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම්.
පලවෙනියට දෙන්න තෝරගෙන තියෙන ෆල්ම් එක නම් පට්ට. මං ආසම ජාතියේ ෆිල්ම් එකක් තමයි. සහෝ කිවුවා වගේ මුල ඉදන් අගටම යනකම් කිසි කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක. මා ගාව ෆිල්ම් එක තියෙන නිසා සබ් එක විතරක් ගන්නවා. ගොඩක් ස්තුතියි මචන්.
මේකේ අනිත් කොටස් වලටත් සබ් අරන් එන්න හොදද.
දිගටම වැඩේ කරගෙන යමු. සුභ පතනවා.
අහිංසක හිත්නේ.
ජයවේවා!
අනිවා නියමම ෆිල්ම් එකක් ජය
Ela ela
thnkxxxx 🙂
මේක නම් ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්.කවදා බැලුවත් එපා වෙන්නේ නෑ..මේවගේ එකක් සබ් දුන්න එක පට්ටම පට්ට
එල …. 😀
පට්ට පහරක් ජයවේ පළමු පහරට
තුති
මෙන්න ක්‍රියාදාම එකක්.මේවා වගේ ඒවා කම්මැලි නැතිව බලන්න පුළුවන්
you all doing really great bru;s wish you allways succes you all have a long life ……………..
තවත් මේ දේ කරගෙන යාමට ශක්තිය ලැබේවා
බයිස්කෝප් ජය වේවා
බලන්නම් මේක නම්
පළමු සබ් එකට බොහොම තුති.
සුපිරි වැඩක්..
Aye balanna one meyka dan mathakath na issara vcd akak baluwe.isthuthi
හුඟක් ස්තූතියි…
🙂 එලස් 🙂 සුපිරි ෆිල්ම්ස් සෙට් එකක් 🙂
එලස් … නියමයිනේ ….
thnxx bro 🙂
ජය වේවා !!
මේක මම පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපටයක්.. දෙතුන් වතාවක්ම බැලුව මතකයි. ඊට පස්සෙ බලන්න වුනේ නෑ.. දැන් සිංහල එක්කම බලන්න පුළුවන්.. චමියා සොයුරාට ගොඩක් ස්තූතියි. මේ වගේ සුපිරි චිත්‍රපට වලට ඉදිරියේදීත් උපසිරැසි ලබා දෙන්න ශක්තිය ලැබේවා කියල පතනවා! ජය!!!
නියමයි.,සහෝ පරණ උනත් සුපිරියටම කරලා තියෙන ෆිල්ම්ස් සෙට් එකක් තමා මේ දෙන්න හදන්නේ කතා 3 ක් නේ තියෙන්නේ..එහෙනම් අනිත් ඒවාත් පුළු පුළුවන් විදියට දෙන්න ..
බොහොම තුති මේක නම් ඕනේ වෙලාවක කම්මැලි නැතිව බලන්න පුළුවන් ෆිල්ම් එකක්..ඇත්තටම නියමයි මේකට සබ් දුන්න එක ගැන.ඔයාට සුභ පතනවා මේ වැඩේට !!
අපෝ විලි කෝටියයි BROWSER එකේ අවුලක් නිසයි 1 වගේ පෙන්නල තියෙන්නේ 🙁
ela.. ela.. meka man podi kale balapu asama film ekak. aye balanna oni. tnx machan…….. jaya!
මම එකද කොහෙද ස්තූතියි සබ් එකට,
සුපිරි සුපිරි ඔන්න මම නම් අනිවා බානවා
ස්තූතී දිගටම සබ් දෙන්න
නියමයි සහෝ .
සුපිරි මේක නම් බලන්න ඕනෙම එකක්
Maru film akak meyka hamoma balanna.mama issrama baluwa.aye balannna one.thx
මේ කරන සේවය අගය කරනවා.. නියමම වෙබ් අඩවියක් මේක මන් දැකපු ඔයාල නියමම දෙයක් කරන්නේ..එකමුතුකම හොදටම තියෙන බව පේනවා.
සුපිරි සහෝ ….
මේකේ අනිත් කොටසත් ඉක්මනට දෙන්න හොදේ..
ජයම වේවා…….
බොහොම තුති සහෝ ඔයාගේ වැඩේ නියමයි 🙂
ජය වැඩේ සුපිරි 🙂 🙂
Pattai sahola dena films supiri seyrama wagey hodama films dena baiscope akata jayama weywa!
සාදරයෙන් පිලිගන්නවා සහෝව..නියම ෆිල්ම් එකක් ගෙනැත් තියෙන්නේ.. ජය වේවා….
සුපිරි මචං කට ඇරන් බලන්න පුළුවන් ෆිල්ම් දෙන එකට පින් වේවා වැඩේ දිගටම කරමු
පට්ට පට ගාලා දෙනවෝ…. 🙂
සුපිරි වැඩක් මේ කලෙක්ෂන් දෙන එක නම් ඔන්න අපිත් ගන්නෝ අලුත් කොල්ලට ජයම වේවා!
දැන් මේ සයිට් එක ලබා තියෙන දියුණුව ඕනාවාටත් වඩා වැඩි….සයිට් එකට සුභ අනාගතයක්..මේ වගේ සයිට් එකක් අප රැක ගත යුතුයි.. සබ් දුන්න සොහොයුරාට ජයම වේවා
Maxxama.films ne dan.denne
තව කැලුම් කෙනෙක්. නියමයි. බැලුවා වගේ මතකෙකුත් තියනවා. කමක් නෑ. ආයේ සිංහලෙන් බලන්න පුලුවන් නේ?
ගොඩාක්ම ස්තූතියි සහෝ පලවෙනි සබ් එකට දිගටම සබ් දෙන්න ඇත්තටම වටිනවා.
නියමයි පළමු වැඩේට සුභ පැතුම්..බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා සහෝව
මරු මචං පට්ට ෆිල්ම්ස් මේවා … දිගටම සබ් දෙන්න ජය 🙂
එලම තමා මේ සෙට් එක බලන්නම ඕනේ නියමයි අප්පා දැන් බයිස්කෝප් එක ලොවෙත් නෑ
පට්ට පට්ට පළමු වැඩේට සුභ පැතුම්..සුපිරි ෆිල්ම් එකක් නේ තෝරා ගේන තියෙන්නේ 🙂
අද මම පළවෙනියා නේ. බොහොම ස්තුතියි මචන්.