The Musketeers [S01 : E05] | නිවෙස බලා… [සිංහල උපසිරැසි සමඟ]
කස්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද අන්තිම කොටස දීලා සති දෙකකට පස්සෙනෙ මේ ආයෙ එන්නෙ. හතරවෙනි කොටසින් පස්සෙ සතියක විරාමයක් තියලා පස්වැනි කොටස ප්‍රචාරය කරපු හන්දයි එහෙම වුනේ. ඒ නිසා මේ සතියෙ ආපු කොටස තමා මේ අරගෙන ආවෙ. මගේ අධ්‍යාපන වැඩ නිසා මේ සතියෙ කොටස ටිකක් ප්‍රමාද වුන හැබැයි. ඒකට සමාවෙන්න ඕනෙ.
අන්තිම කොටස මතක ඇතිනෙ. බලන්න ඇතිනෙ එක ප්‍රභූ ජීවිතයක් වෙනුවෙන් සෙබල ජීවිත විස්සක් වැය කරපු හැටි. මේ පාර කතාව යන්නෙ පෝතෝස් ගැන. තමන්ගෙ උපන්දින පාර්ටියෙන් පස්සෙ හොඳටම බීලා වැටුනු පෝතෝස් උදේ නැගිටිනකොට එයාගෙ එක පැත්තක මෙලන් ගෙඩියකුයි අනිත් පැත්තෙ වෙඩි වැදිලා මැරුනු මිනියකුයි තියනවා. මේ මැරුනු කෙනා කවුද? මේකට පෝතෝස් සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ වෙනුවෙන් පෝතොස්ට ලැබෙන දඬුවම මොකක්ද? මේවට උත්තර දැනගන්න නම් කතාව බලන්නම වෙයි. පෝතෝස් ගැන තව තොරතුරුත් දැන ගන්න ඇහැකි වෙයි. එහෙනන් හැමෝටම ජය වේවා…!
SInhala Subtitles
-- Count 5037 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
ඔන්න ගත්තා සහෝ… ජයවේවා……….දිගටම දාමු….
ඔන්න ගත්තා සහෝ… ජයවේව….!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මොනදේ වුණත් ඉගෙනීම් කටයුතු අතපසු කරගන්න නම් එපා. ජය෴෴ 😛 😛
thanks N-CODE Inc.
එහෙමත් අමතක වෙනවද බන්
එල එල
සබට තුති
ඔබට ජය…..
patta patta tnx
bohoma stuti saho… .
ummma
oh.. again Musketeers…
ela ela bro jaya wewa
ස්තුතියි සහෝ උපසිරැසියට….මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛
mekanm niyamai anith ewath ikamanata danna balanakam hadissiy…….
Thanks.
🙂
N-CODE Inc thanaks macho sab ekata,ubanam deiyek ban man asama eka macho,anith ekath ikmanata denna hode,supari macho
🙂
thanks
🙂
හප්පේ මේ දීලා තියෙන්නේ සබ් එක මේක දෙනකම් අසාවෙන් බලන් උන්නේ ගොඩක් ස්තුතියි සබ් එකට 😀
🙂
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
🙂
thanks
welcome
එලකිරි සහො 😀 ජයවේවා
sthuthi saho….:D