The Musketeers [S01 : E09] | රැජිණ වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]
මේ සතියෙ එපිය නම් මාරයි. හරිම ඇඟ කිලිපොලා යන කතාවක් තියෙන්නෙ. හැමදාම වගේ අදත් අපේ මේ මහන්සියට වචනෙකින් හරි දිරියක් දෙන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි කියලා පටන් ගන්නම්කො. දැනට දන්න විදිහට කොටස් 10ක් තියන මේ ටෙලි කතාවෙ නව වෙනි කොටස තමයි මේ.
හරි එහෙනන් මතකනෙ ගිය පාර තරගය. තව පොඩ්ඩෙන් කැප්ටන් ට්‍රෙවිල් කපෝතියිනෙ. ගියපාර සිද්ධ උන විදිහට අපේ ඩ’ටැග්නන් දැන් මස්කටියර් කෙනෙක්.
මේ පාර කතාවෙ යන්නෙ අපේ වීරයො හතර දෙනාගෙ අලුත්ම මෙහෙයුම ගැන. ඈන් රැජිනට දරුඵල ලබාගන්න කරන ශුද්ධ වූ දිය නෑමකට ඇයත් ඇගෙ ආරක්ෂාවට අපේ වීරයො හතර දෙනත් නගරෙන් පිටට යනවා. ඒත් ඇගේ චාරිත්‍රය කඩාකප්පල් වෙනවා රැජිණගෙ ජීවිතේ විනාශ කරන්න එන ඝාතකයො නිසා. මේ අතරෙ ලුවී රජතුමා පෝසත් ජර්මන් සිටුතුමෙකුයි එයාගෙ දුවයි එක්ක දඩයමේ යනවා. රැජිණගෙ ජීවිතය බේරගෙන ආපහු පැරීසියට එද්දි මස්කටියර්ලට සිද්ධ වෙනවා කන්‍යාරමයක ආරක්ෂාවට නවතින්න. එතනදි අරාමිස් පරණ දන්න කෙනෙකුත් මුණ ගැහෙනවා. සෑහෙන්න දරුණු ප්‍රහාර මැද රැජිණව ආරක්ෂා කරගෙන හිටියත් තමන්ගෙ තුවක්කුවල උණ්ඩ ඉවර උනාට පස්සෙ මොකද කරන්නෙ? මිලේඩිගෙ වැඩ ගැන කාදිනල්ගෙ අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙන්නෙ ඇයි කියලත් බලලම හොයාගන්නකො එහෙනන්.
-ජය වේවා…!
SInhala Subtitles
-- Count 4071 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
නියම වැඩක් සහෝ… ජයවේවා…..!!!
N-CODE Inc තැන්ක්ස් මචෝ සබ් එකට ,අනිත් ටිකට කමන්ට් දැම්මේ නැතෝ
එල එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි
Thanx brother ………………….
bohoma stuti saho…… .
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Ela ,tnx.
patta tnx tnx
Ela ela keliya neda Rejinata..
ela ela saho jaya wewa
niyamai jaya wewa….
ස්තුතියි සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
thankz
thanks
බලමුකො මොකක්ද සීන් එකකියලා
ස්තුතියි සහො 😀 ජය