The Musketeers [S02 : E08] |හැමදෙයක්ම අවුල් වෙන්නයි යන්නේ. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ ඔන්න ඉතින් තවත් කොටසක් අරන් ආවා.හෙට කතාව යන්න කලින් මම අනිත් කොටස ආවරණය කරන්න උත්සහයක් දෙන්නම්. අද කොටස පැත්තට හැරෙමු. කලින් කොටසේ මතකයි නේ ට්‍රේවිල් පොරොන්දු උනා පෝතෝස්ට එයාගේ තාත්තා කවුද කියලා කියනවා කියලා. ඉතින් එයාට ඒ දේවල් කියලා අද යනවා පෝතෝස් හා අරාමිස් එක්ක. කොහොමහරි හම්බවෙනවා නමුත් මෙයාගේ තාත්තා ඔක්කොම අයට වඩා ලොකු මගඩියෙක්. ඒ මොකද කියනවනම් පෝතෝස්ගේ අම්මා නැති උනාට පස්සේ මෙයා තව කෙනෙක් එක්ක විවාහ වෙලා. ඒ විවහ උනාට පස්සේ ලැබුණු කෙල්ලත් කසාද බැදලා. මුණ දෙන්නා කරන්නේ තරුණ කෙල්ලන් අරන් ලන්සු තියලා විකුණනවා. ඔය වැඩෙත් ඉතින් මස්කටියර්ලා නතර කරනවා. තව දෙයක් පෝතෝස්,එයාගේ තාත්තා කැප්ටන් ට්‍රේවිල් මෙයාලා අතර තිබුණු ලොකු රහස් වගයක් අද එලි වෙනවා. තව දෙයක් කියන්න ඕනේ කතාවේ අනිතිම කොටසේ අද රෝච්ෆෝර්ට් රැජිණට කරදර කරන්න ගිහින් ඇහැකුත් පොට්ට කරගන්නවා.! සතුටුයි නේද? ඒත් ඉතින් දැන් තමා යුද්දේ පටන් ගත්තේ. මොකද මේ යකා දැන් ගිහින් මොනවා කියලා මොනවා වෙයිද කියලා දෙයියෝ නෙවේ ඊලග කොටස බැලුවම තේරෙයි. බලන්නකෝ එහෙනම් අද කොටස නම් ගොඩක් සුපිරි.
සමාවෙන්න ඕනේ මේ කොටස මම කලින් දෙන්න හැදුවට පොඩි පොඩි අවුල් වගයක් උනා. ඒ මොකද කිව්වොත් මේ වීඩියෝ ෆෝමැට් එක මගේ Sub Edit ,KMP Player එකේ වැඩ කලේ නැහැ. ග්‍රැෆික්ස් අවුලක්. ඒත් ලැප් එකේ තමා ඉතින් වැඩ කලේ. ලැප් එකේ ඉක්මණට කොටන්න ගියාම එපා වෙන හින්දා ලැප් එකෙන් වීඩියෝ එක යද්දී PC එකෙන් ටයිප් කලේ. ඒකට නම් පුදුම කට්ටක් කන්න උනේ. නැත්තම් ඉතින් මිට කලින් තමා ඔයාලගේ අතට මේ සබ් එක දෙන්නේ. ඒකට සමාවෙන්න. කණගාටුවෙන් උනත් කියන්න ඕනේ අනිත් කොටසත් එහෙමයි.නමුත් මම ඒක ඉක්මණට දෙන්නම්. මගේ වැඩේ හොදයි හරි, වැඩේ හොද නැත්තම් අඩුම තරමේ බැනලා හරි කමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා. මේකේ සහෝලා වගයක් මං දැක්කාමේ ලගදී මේ ගැන දාලා තිබුණා. කතාව ඇත්ත. මොකද හොරෙන් සබ අරන් හොරගෙඩියෝ වගේ යන්නේ නැතුව මොනවා හරි කොටලා යන්න. ජය වේවා.. .. .. .
[button link=”http://tinyurl.com/ohvgq3y” type=”icon” “center” newwindow=”yes”] 337 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1467 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Onna comment ekak dammoo…….
Supiriyatama sub eka karala thiyanava …
🙂 😀
චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට
sub ekata thanx aaaaaaaaaaaa
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thankz a lot sahoo.. 😀
thanks
thank you brother..digatama sub denna…………….
බොහෝම ස්තූතියි සහෝදරයා සබ් එකට.
බොහෝම ස්තූතියි සහෝදරයා සබ් එකට.
//ලැප් එකේ ඉක්මණට කොටන්න ගියාම එපා වෙන හින්දා ලැප් එකෙන් වීඩියෝ එක යද්දී PC එකෙන් ටයිප් කලේ. ඒකට නම් පුදුම කට්ටක් කන්න උනේ.//
ඇයි එහෙම කළේ. ලැප් එකේ කොටන්න අමාරු එකට- ගෙදරදි ලැප පාවිච්චි කරද්දි පහසුම විසඳුම PC එකේ කීබෝඩ් එකයි මවුස් එකයි ලැපට යූඑස්බී ගහගන්න එක මම හිතන්නෙ.
tnx, danakan balan hitiye.
attatama oyage mahansiya godak agaya karanava saho. oya dannava martial law keyala tv siries ekak eka sub karandat poddak salakala balanna. jayawewaaaaaaaaaaaa””””””””