The New Batman Adventures (1997-1999) [EP 02] with Sinhala Subtitles | අලුත් රොබින්ගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් The New Batman Adventures සීරීස් එකේ දෙවනි එපියත් ගෙනාවා.අද කතාව විශේෂයි.මොකද අද තමයි කණ්ඩායමට අලුත් රොබින් නැත්නම් ටිම් ඩ්‍රේක් එකතු වෙන්නේ.හරි එහෙනම් අපි කතාවට හැරෙමුකෝ.
ස්ටීවන් ඩ්‍රේක් කියන්නේ මංකොල්ලකාරයෙක් වගේම හොරෙක්.මෙයා වැඩකරන්නේ ටූ ෆේස්ට.මෙයා දවසක් ටූ ෆේස්ගෙන් දෙයක් හොරකම් කරනවා.ඒක හොයන්න ටූ ෆේස්ගේ ගෝලයෝ ඩ්‍රේක්ගේ ගෙදරට එනවා.ඒත් ඩ්‍රේක් නම් ගෙදර නෑ.ඒත් ඒ වෙලාවේ ඩෝනට් හොරකමේ ගිය ටිම්ව( ස්ටීවන් ඩ්‍රේක්ගේ පුතාව) එයාලට අහුවෙනවා.පස්සේ එයාලා ටිම්ව පරීක්ෂා කරද්දී එයාලට ස්ටීවන් ලියපු ලියුමකුයි, යතුරකුයි හම්බෙනවා.පස්සේ මෙයාලා ටිම්ව මරන්න යද්දී බැට්මෑන් එතනට එනවා.එතනදී පිපිරීමක් සිදුවෙලා බැට්මෑන්ට තුවාල වෙනවා. පස්සේ ටිම් හා බැට්මෑන් වවුල් යාත්‍රාවෙන් වවුල් ගුහාවට එනවා.
ඔය ඇතිනේ කතාව කිව්වා.එහෙනම් ඔයාලම බලන්නකෝ. ඊළඟ එපියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 700 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub ekata thanks saho..
සබට තෑන්ක්ස් මචං. අනේ මචං බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ මේකෙ ලින්ක් දාහන්කො. වෙන එකක් නම් නොබලා ඉන්නවා. DC කතාවක් නොබලා ඉන්න බෑ මචං 🙂 අනිවා ලින්ක් දාහන්කො මුල එපියේ ඉඳන්ම. බලං ඉන්නවා මචං.
බොහොම ස්තූතියි …
thnx bro…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ