The Night Manager [S01 : E04] with Sinhala Subtitles | අවි ගනුදෙනුව [සිංහල උපසිරැසි සමඟ]
වැඩි කතාබහක් නැතිව යමුකො පෙර කොටස ගැන මතක් කරගන්න. දෙවන කොටස අවසානයෙ Jonathan හිටියෙ Roper ගෙ ගෙදර තුවාල ලබල ප්‍රතිකාර ගනිමින්. ඉතින් තෙවන කොටස ඉතා වැදගත් එකක්. මොකද ඒකෙ Roper ගෙ ගෙදර ගැන ගොඩක් විස්තර Jonathan දැනගන්නව Danny කියන පොඩි ලමයගෙන්. මොකද Jonathan තමයි ඔහුව බේරගත්තෙ බොරුවට හරි. ඉතින් Roper ප්‍රශ්න කරනව Jonathanව. මොකද ඔහුට නරක ඉතිහාසයක් තමයි තියෙන්නෙ. නම් කිහිපයක් යටතේ ඉදල, මිනීමැරුම්, හොරකම්කිරීම් කරල තවත් අපරාධ සිදු කරල තියනව ඔහු. ඉතින් Roper තීරණය කරනව Jonathanව එම නිවසේ පොඩි කාලයකට රදවගන්න. ඒ අතරෙ Jonathan , Roper ගැන සහ ඔහුගෙ පවුලෙ අය ගැන මෙන්න ඔහුගෙ ආරක්ශාව සහ ව්‍යාපාර කටයුතු පිලිබද සෑහෙන දැනුමක් ලබාගන්නව. තෙවන කොටස අවසානයෙ උනේ Roper , Jonathan ව කැදවල ඔහුට කම්පැනියක් බාර දෙනව. ඒක ගොඩක් ලොකු අවස්ථාවක් මේ වගේ වෙලාවකට. ඉතින් අද කොටසෙදි දකින්න පුලුවන් කොහොමද Roper සහ Jonathan ව්‍යාපාර කටයුතු කරන්නෙ කියල. දැන් Jonathan ඉන්නෙ අලුත් නමක් යටතේ. ඒ වගේම Jonathan සහ Roper ගෙ පෙම්වතිය අතරත් දෙයක් වෙනව කියල ඉගි පල උනා. බලන්නකො එහෙනම් අද කොටස. දැන් නම් කථාව ගොඩක් තීරණාත්මකයි. තව කොටස් දෙකයි. ඒ දෙකෙනුත් ඉක්මනින්ම එන්නම්. සියලු දෙනාටම ජය වේවා……..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3261 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Sachith-Lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩාක් ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thankz bro…!!!
thnx bro… Suba Aluth Auruddak weva sahoo…
ස්තුතියි සචිත් සහෝ.ජයවේවා !
බොහොම ස්තුතියි.
Thank you very much
thanks machan,
hemadama balanawa hodada comment kare nethi unata
thx mchn godakk
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ……
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Machan……..