අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඋදය සමන් කුමාරඑළචිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයසිංහල උපසිරැසි

Heartbeat (2018) Sinhala Subtitles | ආදරයට කොහෙද වයස් සීමා [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 26 votes.
Please wait...

ඔන්න ආයෙත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් අරන් ආවා. මුලින්ම මට මේ චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා.

මෙම චිත්‍රපටය කාදල් කසකුතයියා Kadhal Kasakuthaiya (2017) දෙමළ චිත්‍රපටයේ තෙළිගු නිපැයුමයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ධරව් සහ වෙම්බා ය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ද්වාරකා රාජා විසිනි.

කතාව ගැන කිව්වොත් අවුරුදු 16 ක කෙල්ලෙක් අවුරුදු 25 ක කොල්ලෙක්ට ආදරය කරන්න සීන් එකක් තමයි තියෙන්නේ.ඉතින් මේ වගේ දේවල්නම් සමාජයේ කොතෙකුත් තියෙනවද.. ඒ වුනාට ඒවගේ දෙන්නෙක් දිහා සමාජය වුනත් බලන්නෙ හරිම අමුතු විදිහටනේ. කොල්ලනම් ඉතින් මේ ආදරේට කිසිම කැමැත්තක් දක්වනනේ නෑ මුලින්. මොකද මෙයාලා දෙන්නගේ උස පරතරය නිසාත්, දියා කියන්නේ තාම පාසල් යන දැරියක් නිසාත්.. කොල්ල ටිකක් සිගරට් එහෙම බොනවා..  දවසක් මෙහෙමස සිගරට් එකක් බිබී ඉන්න අර්ජුන්ව දකිනව එතනින් පාසල් යමින් ඉන්න දියා. ඉතින් දියාට ඒ මොහොතේ අර්ජුන් ගැන ආදරයක් ඇතිවෙනවා.

කොහොමෙන් හරි ෆොන් නම්බර් එකත් මෙයා හොයාගන්නවා මෙයා කඩේකින්, මෙයාගේ රසිකයෙක් විදිහට කතා කරලා, පස්සේ හම්බ වෙන්නත් වෙලාවක් දාගන්නවා. ඉතින් කෙල්ලව හම්බ වෙන්න කියල හිතාගෙන යන අර්ජුන්ට වෙන්නේ හරිම අපුරු විදිහෙ වැඩක්… ඒක ඔයාලම බලන්නතත

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

  • කාණ්ඩය : Drama, Romance
  • අධ්‍යක්ෂණය : Dwaarak Raja
  • නිෂ්පාදනය : Shyam Devabhakthuni
  • රංගන ශිල්පීන් : Dhruva, Vemba
  • කථාව රචනය : A. L. Vijay
  • ධාවන කාලය : 137 min
  • තිරගත කල දිනය : 29 DEC2017
  • සංගීතය : Shyam Devabhakthuni
  • IMDB අගය : 8.2/10

තවත් සිනමාවකින් යළි හමුවෙනතුරු ඔබ සියළු දෙනාට ජය..

යු ටියුබ් හි ඇති පැය 2යි විනාඩි 12 යි තප්පර 37 සහිත කොපියටද උපසිරසි ගැලපේ…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි YOUTUBE සහ HD පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

18 thoughts on “Heartbeat (2018) Sinhala Subtitles | ආදරයට කොහෙද වයස් සීමා [සිංහල උපසිරසි සමඟ]

  • chamaraindika

    baiscopedownload site eka wada nadda dan?

    Reply
  • සබට බොහොම තුති කිව්වා…
    ලැබෙන නිවාඩුවත් මේ වෙනුවෙන් කැප කරන්න තරම් අපි වගේම මේකට ඇබ්බැහිය ඇති වෙලා නෙහ්. 😛
    එල එල.. දිගටම සබ් දෙමු ආ…. 😛 
    ඔබට ජය!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • himashguruge

    meka movie eka mata nm ehcharama alluwe naha kisma thrumak nathi widihata love story eka gahala thiyanne

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Dananjaya KMT

    Tnx, නියමයි. දිගටම කරගෙන යන්න ජය

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Asanjana_Lahiru

    tnq saho jaya wewa

    Reply
  • arawindasunimal

    thanks ………..sub ekata – siyalu dewal nana nuwanin karangena yamata obata shakthya dhairya labewa………….

    Reply
  • ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ

    Reply
  • ඔයාලා මේකට දෙන ටේලර් එක බලන්න බෑනේ

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • gihan perera

    නියමයි…ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • L.G.T.Dilshan Liyanage

    Tnx,,,,”Oru yamandan premakadha 2019″ okatata sub dennko

    Reply
    • Niroshan_madu1

      Keep it up bro. You are doing it well

      Reply
  • උදය සමන් කුමාර සොයුර,

    ඔබගේ වෙහෙසින් නිමවූ මෙම සිංහල උපසිරසියට මාගේ ස්තුතිය!

    Reply
    • isuru srinath sjs

      සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරයා !!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *