The Originals [S03 : E10] with Sinhala Subtitles |මෙය අවසානයක් නොව ආරම්භයකි… [සිංහල උපසිරැසි සමඟ]
සමාවෙන්න කලට වෙලාවට දෙන්න බැරි වුණාට. පුද්ගලික වැඩයි, ප්‍රශ්නයි එක්ක ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අනික මේක වෙනදට විකාශය වුණේ බ්‍රහස්පතින්දා එතකොට සිකුරාදා හවස් වෙද්දී උපසිරැසියක් එනවා. නමුත් මෙවර කතාමාලා සටහන වෙනස් වුණා. මේක දැන් විකාශය වෙන්නේ සිකුරාදාට ඒත් මේකේ ගුණාත්මක උපසිරැසිය සෙනසුරාදා රෑ 12 වෙනකං නම් ඇවිත් තිබ්බේ නැහැ. නමුත් අපේ ප්‍රණීත් සහෝදරයා ඊට කලින් උපසිරැසියක් දුන්නා ඒක කලා නම් සෙනසුරාදාම දෙන්න තිබ්බා. ඒත් එකෙ කරන්න වෙන්නේ අසා ලිවිම ඒ හන්දයි කලේ නැත්තේ. ඒත් ඔයාටත් ගොඩක් ස්තුතියි හොදේ. ඉරිදා මට දවසම වෙලාවක් නැහැ ඒ නිසා අද සදුදා දවසේ හවස වැඩේට බැහැලා රෑ වෙනකං සබ ඉවරයක් කලා. කලින් කොටසේ වුණේ රෙබෙකාව බේරාගෙන ආවා නමුත් එයාට ශාපයක් වැදිලා තිබ්බා දැක්කනේ. නමුත් මේ හැමෝටම සතුටු වෙන්න අවස්ථාවක් ලැබුණා. පවුලක් හැටියට. ඒ නත්තල නිසා. ඒත් මේ අතරේ ප්‍රශ්ණ වලින් නම් අඩුවක් තිබ්බේ නැහැ. ෆින් ඉන්න පෙන්ඩන්ට් එක නැති වුණා. රෙබෙකාව ආයෙමත් නින්දට යැව්වා. එතකොට අන්තිමට ගොඩක් අයට ගොඩක් දුක හිතෙන කොටසක් වුණා ඒ තමයි කැමීල් ක්ලවුස් එක්ක ආදරයෙන් බැදුනා නමුත් හිතපු නැති විදිහට කැමීල් මැරිලා හිටියා ක්ලවුස් නැගිටිනකොට. ඒ මදිවට සෙරටීයුරා එකත් කට්ටියක් ඇවිත් ඉස්සුවා. අද කොටසේ වෙන්නේ මොනාද කියලා ඔයාලම බලන්නකෝ. මොකද ප්‍රමාදය නිසා කට්ටිය තරහටම සබ නැතුව බලන්න ඇති. ගිහින් එන්නම් හැමෝටම ජය..!!
[button link=”https://goo.gl/8u9yLP” type=”icon” “center” newwindow=”yes”] 175 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/nREgI3″ type=”icon” “center” newwindow=”yes”] 201 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2889 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you bro
Saho meke 6ta thiyenne 10 sub ekane bn, 06 up karapanko saho
Saho meke ep6 sub wetila ne ane plz hadapan
episode 6 namm aul thamai bro
thanx for all subs of originals / 100 / Da Vinci’s Demons
pattai bro serious digatama yaaaaaaaannnnn
eposide 6 attache wela thiyene eposide 10 sub pls upload correct
tnx 4 sub
maxxxaa bnn
elzz
ස්තුතියි බන් සබ් එකට…
දිගටම සබ් දෙමු….
ජය වෙවා….
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Hammee kolloooo meka denakan hitiye… tnxx wewa..
thankz macho digatama yaaaaaaaaaaan
Thnx Brooooooooooo
thanx black sails aka dala thiyenneakata sub dendako
Lucifer එකට සබ් දෙන්න සහෝ බලන ඉන්නේ දෙනකම්
Sub ekata thanx aaaaaaaaaaaaa
Thanks Bro!
thz machoo sub ekata
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
Thanks
සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
Lucifer ekata sub dennedda bro
Mama lucifer. Katata onada malli
thankssssssss
Broooooooo
paataaaaaaa
tnx sub ekataaaa
Thankss Bro
෴tnx bn෴
෴elz෴
෴epi11 demu෴
පට්ට බන්….
පරක්කු උනාට අවුලක් නැ…
කොහොම හරි දුන්නනේ…
සබ් එකට තුති..
ජය වෙවා…
ස්තුතියි බන් සබ් එකට…
ජය වෙවා..
ඊලග එපියෙන් හමු වෙමු..
tnx bro sub ekata
අනේ බන් පුලුවන්නම් Lucifer එකට සබ් දාන්න කෝල්ලෝ [එපි 02 ] බන් යන්නේ…..