The Originals [S03 : E15] with Sinhala Subtitles | හතුරන් පළිගැනීමට සුදානම්, අතුරුදහන් වීමට සුදුසු කාලයයි. [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ මතක ඇතිනේ වැම්පයර් ඩයරීස් එකේ ස්ටෙෆන් ඇවිත් හිටියා. හැමෝම එයාට උදව් කලා. එයත් කට්ටියටම උදව් කලා. ට්‍රිස්ටන්ට කියලා ඉන්න වෙනම මවපු ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ ස්ට්‍රික්ස් එකෙ මායාකාරියෝ. මෙතනට ඔරෝරාවත් යවනවා. මේකෙදි වෙන්නේ එක මන්ත්‍රයකින් ශරීරය තියෙද්දී වෙනම ඒ කෙනාව මවා පෑමක් විදිහට තමයි ඒ තැනට යන්නේ. ඔරෝරාව හොයාගෙන ක්ලවුස් හා එලයිජා දෙන්නා යනවා. මෙතනදී මේ දෙන්නවත් අල්ලලා ඒ ලෝකයේ හිර කරනවා. පස්සේ තමයි බන්ධනය කඩන්න හදන්නේ. ස්ටෙෆන්ගේ උදව්ව ඇතිව මේ කට්ටිය බේරගන්න පුලුවන් වෙනවා. ට්‍රිස්ටන් එහෙ හිර වෙනවා. ඔරෝරාව හිර කරලා තියනවා. ආයාවත් මරනවා. කෝල්ව ආපහු ඩවීනා ගෙන්වනවා.
අද කොටසට ක්ලවුස්ගේ පරණම පරණ හතුරෙක් එනවා. ඒ තමයි ගැස්පර් කොටෙක්ස්. මෙයා එන්නෙත් වයිට් ඕක් එක හොයාගෙන. මෙයාට ඒක හොයාගන්න පුලුවන් වෙයිද? ඒ විතරක් නෙවෙයි තව වැම්පයර්ලා ලෑස්ති පිටයි ඉන්නේ ක්ලවුස්ගෙන් පළිගන්න එන්න. මේ ගැන සිතියමකින් හොයාගන්න කෝල්ට හා ෆ්‍රේයාට පුලුවන් වෙනවා. මේ නිසා ක්ලවුස්ට සිද්දවෙනවා ටික කාලයකට අතුරුදහන් වෙලා ඉන්න. බලලම ඉන්නකෝ.
අනේ සමාවෙන්න ඕනේ අද කොටස නම් ගොඩක් ප්‍රමාද වුණා. සැලකිය යුතු කාරණා වගයක් නිසා දැන් වෙලාවක් නැහැ. ඉස්සර වගේ නෙවෙයි. මේ එපිය මට බැන බැන කට්ටියක් සබ නැතුව බලන්න ඇති. ඇත්තටම මටත් කණගාටුයි ප්‍රමාද වුණාට.
එහෙනම් ඉතිං මං ගිහින් එන්නම්..!! හැමෝටම ජයෙන් ජය.!!
[button link=”https://goo.gl/Li1kRK” type=”icon” “center” newwindow=”yes”] 100 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/NzmIix” type=”icon” “center” newwindow=”yes”] 182 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1835 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
Thank you
thank you bro
Thnks machn sub ekata meeeeehema bokka anith taikak ekamanata dpnkoo epa 18 enkn
Koheda Yakoo 16 Episode aka Ikmanata Deepanko….***** Dan Masayak Withara Wenawa***** Ikmanata Dapan SaHO
16 episode eke sub dahanko
extratorrentcc daala thynne 16 episode. eka ikmanata dhan
එපි 16 ට සබ් එක ඉක්මනට ඕනා බ්‍රෝ
e… 16 sub 1th deepnko…
ko bn 16….
එල්෴ස්
බ්‍රෝ
ස්තූතියි වේවා චාමර සහෝ සිංහල උපසිරැසියට…
ජය වේවා….
එළස්ස්, ස්තූතියි වේවා චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankss
sub ekata thankssss
sub ekata tnxx bokkkaaa jaya wewaaa
patttaaaaaa
bnnnnnnnn
thankssssss
tnx bro sub ekataaaa…
thanksssssss brooooooo
tnx bro sab ekata
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
සබ් එකට තුති
෴ජය෴
පට්ට සහෝ…
ස්තුතියි බන් සබ් එකට
එල්෴ස්
තැන්ක්ස් බ්‍රෝ සබ් එක ඉක්මනටම දුන්නට….
ඊලග එපියෙන් හමු වෙමු…
ජය වෙවා…
Thanks…
sub ekata tnxx saho
aka awlak naa thanks broo
ස්තුතියි සහෝ|||||||||||||
Thanks මචන්…..
Thanks Mchn,Elaga Sub aka Ikmanta dapan saho…:-)
elma thz machoo sub ekta
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks